Watch Trailer

Gold Land [S01 : E07] Sinhala Subtitles | විශ්වාසය සහ පාවාදීම [සිංහල උපසිරැසි සමඟ]

Gold Land Season 1 Sinhala Subtitles පසුගිය කොටසේ අවසානයේ සිදුවූ මාරාන්තික මුහුණ දීමෙන් පසුව, මේ කොටස ආරම්භ වන්නේම “ගෝල්ඩ් ලෑන්ඩ් හෝටල් සහ නිකේතන” ඉදිකිරීම් භූමියක සිදුවන නොසන්සුන් සිදුවීමකින්. රත්තරන් නිධානය වටා ගෙතුණු සටන දැන් සාමාන්‍ය මිනිසුන් අතරින් මිදී, ඉහළ පෙළේ දේශපාලකයින්, විදේශීය හවුල්කරුව…

Gold Land Season 1 Sinhala Subtitles

පසුගිය කොටසේ අවසානයේ සිදුවූ මාරාන්තික මුහුණ දීමෙන් පසුව, මේ කොටස ආරම්භ වන්නේම “ගෝල්ඩ් ලෑන්ඩ් හෝටල් සහ නිකේතන” ඉදිකිරීම් භූමියක සිදුවන නොසන්සුන් සිදුවීමකින්.

 

රත්තරන් නිධානය වටා ගෙතුණු සටන දැන් සාමාන්‍ය මිනිසුන් අතරින් මිදී, ඉහළ පෙළේ දේශපාලකයින්, විදේශීය හවුල්කරුවන් සහ මහා පරිමාණ ජාවාරම්කරුවන් දක්වා මහා දැවැන්ත ජාලයක් දක්වා ව්‍යාප්ත වෙලා තියෙන්නේ ප්‍රධාන චරිතය වන කිම් හී-ජූ සහ ලී දෝ-ක්‍යුන්ග් අතර ඇති වන දැඩි මතභේදාත්මක සංවාදයකින් කතාව තවදුරටත් උණුසුම් වෙනවා. “අපි ගත කරපු දේවල් එක්ක බැලුවම, මට පැහැදිලි කරන්න එක අවස්ථාවක් දෙන්න” කියලා දෝ-ක්‍යුන්ග් බැගෑපත් වෙද්දීන් , රත්තරන් තොගයේ අයිතිය අතට ගෙන සිටින හී-ජූ කියන්නේ, “අපි තවදුරටත් එකට ඉන්න හොඳ නැහැ. ජීවිතේ හැටි ඔහොම තමයි, ගොඩක් වටිනා දෙයක් දිනා ගත්තම තව දෙයක් නැති කරගන්න වෙනවා” .

අනෙක් පැත්තෙන්, නීතිය සුරකින පොලිස් නිලධාරීන් පවා මේ මාරාන්තික රන් බාර් 100 සෙවීමේ සටනට තණ්හාවෙන් යුතුව මැදිහත් වන ආකාරය අද කොටසින් බලාගන්න පුළුවන්. රහස් පරීක්ෂක කිම් ජින්-මාන් හට මුහුණ දීමට සිදුවන
දැඩි තර්ජන සහ ඔහු තමන්ගේ අනාගතය වෙනුවෙන් ගන්නා තීරණ නිසා අද කොටසේ කුතුහලය තවත් වැඩි වෙනවා . “ජන්ග්ගක් ට්‍රේඩින්” (Janggak Trading) කියන රහසිගත සමාගමකට අයත් වාහනයක් වටා මේ වෙද්දීන් හැමෝගෙම අවධානය යොමුවෙලා තියනවා.

මේ වාහනය පිටුපස සැඟවුණු රහස කුමක්ද? රත්තරන් ටොන් එකක බර පටවාගත් මිනීපෙට්ටිය අවසානයේ අත්වන්නේ කාටද? සියල්ල දැනගන්න නම් අද කොටස නරඹන්නම වෙනවා..

 

8වෙනි කොටසින් හමුවෙමු……

Gold Land S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

252 downloadsDownload Gold-Land-S01E07.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                           Next BT1Next BT1

 

 

Gold Land Season 1 Sinhala Subtitles

Subtitles

252 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.