My Country: The New Age S01 Sinhala Subtitles ගොර්යෝ යුගයේ අවසානය සහ ජොසොන් යුගයේ මුල් කාලය අතරතුර “මගේ රට” පිළිබඳ මතභේද හේතුවෙන් මිතුරන් දෙදෙනෙක් එකිනෙකාට එරෙහිව අසිපත් එල්ල කරයි. සෝ හ්වි යනු රණශූරයෙක් වන අතර ඔහුගේ පියා සෝ ගම් ප්‍රසිද්ධ අණ දෙන නිලධාරියෙකි. සෝ හ්වි අසාධාරණයට අකමැති අතර ඔහුගේ ජීවිතය…
My Country: The New Age S01 Sinhala Subtitles
ගොර්යෝ යුගයේ අවසානය සහ ජොසොන් යුගයේ මුල් කාලය අතරතුර “මගේ රට” පිළිබඳ මතභේද හේතුවෙන් මිතුරන් දෙදෙනෙක් එකිනෙකාට එරෙහිව අසිපත් එල්ල කරයි.
සෝ හ්වි යනු රණශූරයෙක් වන අතර ඔහුගේ පියා සෝ ගම් ප්‍රසිද්ධ අණ දෙන නිලධාරියෙකි. සෝ හ්වි අසාධාරණයට අකමැති අතර ඔහුගේ ජීවිතය බොහෝ දුක් ගැහැට වලින් පිරී තිබුනත්, ඔහු තවමත් සිනහවකින් ජීවිතය ගෙවයි.
නම් සොන්-හෝ බුද්ධිමත් හා දක්ෂ අයෙක් වුනත් ඔහුගේ මව පහළම පන්තියේ උපත ලැබූ නිසා, ඔහුව අනෙක් මිනිසුන් විසින් පහත් කොට සලකයි. ඔහුට හමුදා සේවා විභාගය සමත් වීමට අවශ්‍ය වුනත් ඔහුගේ පියා සම්බන්ධ දූෂණ වංචාවක් හේතුවෙන් නම් සොන්-හෝ ඔහුගේ සිහිනය නැති කර ගනී. තත්වය තවත් නරක අතට හරවමින්, ඔහු වරදවා වටහාගැනීමක් මත සෝ හ්වි සමඟ ගැටුමකට පැමිණෙයි.
නම : The New Age / My Country /나의 나라
ප්‍රභේදය : ක්‍රියාදාම, ඓතිහාසික, ආදර
කතාංග : 16
විකාශන දිනය : ඔක්තොම්බර් 04 – නොවැම්බර් 23
විකාශන වසර : 2019
විකාශන කාලය : සිකුරාදා/ සෙන. 23:00
My Country: The New Age S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,117 downloadsDownload My-Country-The-New-Age-S01-E11-Sinhala-Subtitles.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #2019
- #Ahn Nae-sang
- #Cho Yi-hyun
- #Hong Ji-yoon
- #In Gyo-jin
- #Jang Hyuk
- #Jang Young-Nam
- #Ji Seung-hyun
- #Kim Jae-yeong
- #Kim Seol-hyun
- #Kim Yeong-cheol
- #Lee Hyun-kyun
- #Lee Na-kyung
- #Lee Yoo-Joon
- #MaxxA
- #My Country
- #My Country: The New Age
- #My Country: The New Age S01
- #My Country: The New Age S01 Sinhala Sub
- #My Country: The New Age S01 Sinhala Subtitles
- #Park Yejin
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The New Age
- #TV
- #Woo Do-Hwan
- #Yang Se-jong
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Tharidu Sagara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![My Country: The New Age [S01 : E11] Sinhala Subtitles | පළිගැනීමේ කුමන්ත්‍රණය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/My-Country-The-New-Age-2019-Cover-01.jpg)



මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤