Watch Trailer

Better Call Saul [S05 : E06] Sinhala Subtitles | වෙක්සලර් සහ ගුඩ්මන් [සිංහල උපසිරසි]

ඉතින් ආයුබොවන් “Better Call Saul” රසිකයනි! කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්න පටන්ගත්තේ හදිසියෙම මට මෙ කතාව නරඹපු මගේ යාලුවෙක් මෙකෙ සීසන් 5,6 උපසිරැසි හොයාලා දෙන්න කියලා ඉල්ලපු නිසා. උපසිරැසි සීසන් 4 පස්සේ නොමැති නිසාත් මන් තීරණය කළා මෙකේ සීසන් 5,6 දෙකේම උපසිරැසි බාරගන්න.5 සීසන් එකේ බාගයක් වෙනත් සහෝදරය…

ඉතින් ආයුබොවන් “Better Call Saul” රසිකයනි!

කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්න පටන්ගත්තේ හදිසියෙම මට මෙ කතාව නරඹපු මගේ යාලුවෙක් මෙකෙ සීසන් 5,6 උපසිරැසි හොයාලා දෙන්න කියලා ඉල්ලපු නිසා. උපසිරැසි සීසන් 4 පස්සේ නොමැති නිසාත් මන් තීරණය කළා මෙකේ සීසන් 5,6 දෙකේම උපසිරැසි බාරගන්න.5 සීසන් එකේ බාගයක් වෙනත් සහෝදරයෙක් විසින් ලබාදුන් නිසා මෙතැන් සිට ඔයාලාට උපසිරැසි ලබාදෙන්නේ මම.ඉතින් නවකයෙක් වශයෙන් මෙවැනි ප්‍රසිද්ධ,විශිෂ්ඨ කතාවක උපසිරැසි සිදු කිරීමට ලැබීම මට ගෞරවයක්.මන් මගේ උපරිමයෙන් උපසිරැසි වලට සාධාරණයක් ඉටු කරන්න මහන්සි වුනා.ඉතින්,මෙකෙ අඩුපාඩු තිබෙන්නෙ පුලුවන් එවා වලට මට සමාවෙන්න.එ වගේම මට එවා කමෙන්ට් වලින් දන්වන්න.මෙම උපසිරැසි පිලිබද ඔයාලාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.ස්තූතියි.

හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු,

ඔබත් මම වගේම මේ කතාවට ඇබ්බැහි වෙලා ඇති කියලා මට විශ්වාසයි. Season 5, Episode 6 ගැන කතා කරන්න කලින්, කලින් එපිසෝඩ් එකේ මොකද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරගමු.

පසුගිය එපිසෝඩ් එකේදී අපි දැක්කා ජිමී (සෝල්) සහ කිම්ගේ සම්බන්ධතාවය තවත් සංකීර්ණ වෙන හැටි. ජිමීගේ අලුත් වැඩ නිසා කිම්ට ලොකු බලපෑමක් එල්ල වුණා. ඒ වගේම ගස් සහ මයික් අතර තිබුණු සම්බන්ධයත් තවත් ගැඹුරු වුණා. මයික් තමන්ගේ අලුත් තත්ත්වයට අනුව හැඩගැහෙන්න උත්සාහ කරන හැටිත් අපි දැක්කා. මේ හැමදේම සිද්ධ වුණේ චරිතවලට ලොකු බලපෑමක් කරමින්.

දැන් අපි එමු අද එපිසෝඩ් එකට, ඒ කියන්නේ Season 5, Episode 6. මේ එපිසෝඩ් එකේදී කතාව තවත් තීව්‍ර වෙනවා. කලින් එපිසෝඩ් එකේදී ඇතිවුණු සිදුවීම්වල ප්‍රතිඵල විදිහට චරිතවලට අලුත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජිමීගේ තීරණ නිසා ඔහුටත්, ඔහු වටා ඉන්න අයටත් මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා බලන්න මේ එපිසෝඩ් එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. කිම්ගේ චරිතයටත් මේකෙන් ලොකු බලපෑමක් වෙනවා. ඒ වගේම කතාවේ අඳුරු පැත්ත තවත් පැහැදිලි වෙනවා.

කතාව ස්පොයිල් නොකර කියනවා නම්, මේ එපිසෝඩ් එකේදී හැමෝම බලාපොරොත්තු වුණ දේවල් වගේම, බලාපොරොත්තු නොවුණු දේවලුත් සිද්ධ වෙනවා. කතාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්නත් පුළුවන්. ඉතින්, අනිවාර්යයෙන්ම බලන්න!

ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දි ඇත.

1,240 downloadsDownload Better-Call-Saul-S05E06.zip32 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරුක නිම්හාන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-02-11
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තාරුක නිම්හාන් ප්‍රනාන්දු

Subtitles

1,240 downloadsDownload Subtitles32 KB

1 comment

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබට