Tougen Anki Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Tougen Anki ඇනිමේ එකේ දෙවන කතාංගයත් අරගෙන ආවා. කතාව බලාපොරොත්තු වුන විදියටම සුපිරියක් තමයි කියලා පලවෙනි කථාංගය බලපු අයට තේරෙන්න ඇතිනෙ. ඉතින් කොහොමහරි කට්ටිය අතරෙ මේ ඇනිමේ එක දැන් ජනප්‍රිය වෙලා තියෙනවා ☝️. ඒකට මේ උපසිරැසි නිර්මාණයත් දායක වෙන්න ඇති…
Tougen Anki Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් Tougen Anki ඇනිමේ එකේ දෙවන කතාංගයත් අරගෙන ආවා. කතාව බලාපොරොත්තු වුන විදියටම සුපිරියක් තමයි කියලා පලවෙනි කථාංගය බලපු අයට තේරෙන්න ඇතිනෙ. ඉතින් කොහොමහරි කට්ටිය අතරෙ මේ ඇනිමේ එක දැන් ජනප්‍රිය වෙලා තියෙනවා ☝️. ඒකට මේ උපසිරැසි නිර්මාණයත් දායක වෙන්න ඇති කියල මං හිතනවා. එහෙනම් වැඩිය කතා නැතුව අපි පහුගිය කොටස මතක් කරගෙන ඉමු.
පසුගිය කතාංගයෙන්.
පලවෙනි කථාංගයෙන් අපිට දකින්න ලැබුනෙ මොමොතොරෝ වංශිකයෙක් ඇවිත් ෂිකීව මරන්න උත්සහ කරනවා. ඉතින් එතනදි ෂිකීගෙ තාත්තා එක්ක පැනලා යන්න හදද්දි දෙන්නවම මොමොතොරෝට අහුවුනා. ඉතින් කොහොමහරි දරුණු සටනකින් පස්සෙ එයාගෙ තාත්තව මොමොතොරෝ වංශිකයා විසින් ඝාතනය කරලා දානවා. ඒ මොහෙතෙ ෂිකීට ඇතිවුණු චිත්තවේග වල ප්‍රතිඵලයක් විදියට එයා බොර්සෝක් ස්වරූපයට හැරෙනවා. එතනින් පස්සෙ ගොඩක් හානි වුනු මොමොතොරෝ වංශිකයා පැනල යනවා. ඊටපස්සෙ ආපු නයිටෝ කියන කෙනා කවුද කියලා දැනගන්න කතාව බලලම ඉන්න ✌️
එහෙනම් තුන්වන කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
500 downloadsDownload Tougen-Anki-S01-E02.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Tougen Anki Season 01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement



