ලී ඩොන්ග් ශික් කලක දක්ෂ රහස් පරීක්ෂකයෙක් වන අතර දැන් ඔහු කුඩා නගරයක මන්යන්ග් පොලිස් උපපොළේ සේවය කරයි. උපපොළේ රාජකාරී ඉතා මහන්සි වී සිදු කරන ඔහු එහි ගත කරන්නේ ඉතා නිහඬ ජීවිතයක්. දිනක් රහස් පරීක්ෂක හන් ජු වොන් එම උප පොළට සේවා මාරුවක් ලබා පැමිණෙන අතර ඔහු ලී ඩොන්ග ශික් යටතේ එකම කණ්ඩායමක රාජකරියට යොදවනව…

ලී ඩොන්ග් ශික් කලක දක්ෂ රහස් පරීක්ෂකයෙක් වන අතර දැන් ඔහු කුඩා නගරයක මන්යන්ග් පොලිස් උපපොළේ සේවය කරයි. උපපොළේ රාජකාරී ඉතා මහන්සි වී සිදු කරන ඔහු එහි ගත කරන්නේ ඉතා නිහඬ ජීවිතයක්.
දිනක් රහස් පරීක්ෂක හන් ජු වොන් එම උප පොළට සේවා මාරුවක් ලබා පැමිණෙන අතර ඔහු ලී ඩොන්ග ශික් යටතේ එකම කණ්ඩායමක රාජකරියට යොදවනවා. කීර්තිමත් පසුබිමකින් එන හන් ජු වොන් ප්‍රභූ රහස් පරීක්ෂකයෙක්ද වෙනවා. ඔහුගේ පියා ජාතික පොලිස් ඒජන්සියේ ඊළඟ ප්‍රධානියා වීමට නියමිතවයි සිටින්නේ.
මෙම කුඩා සාමකාමී නගරයේ දාම ඝාතන නඩුවක් පැවැත්වෙනවා. මීට වසර 20 කට පෙර සිදු වූ මෙම දාම ඝාතන නඩුව මේ වන විට ලී ඩොන්ග් ශික්ගේ මුලු ජීවිතයම වෙනස් මගකට හරවා තිබෙන්නේ. රහස් පරීක්ෂකයින් දෙදෙනා එක්ව මේ ඝාතකයා අල්ලා ගැනීමටයි සූදානම් වෙන්නේ. සමහරවිට ඔයාල දැනටමත් මේ කතාව බලල ඇති. ඒත් මේ කතාව බයිස්කෝප් වෙබ් අඩවියේ අනිවාර්යයෙන්ම තිබිය යුතු කතාවක් නිසා මම ඒ අඩුව පුරවනවා.
ඒ වගේම පොඩි දෙයක් කියන්න ආසයි. මගේ පුංචි වෙබ් අඩවියක් තියෙනවා. කොරියානු-චීන ෆිල්ම් සහ සීරීස් ගැන දැනගන්න ඔයාල කැමති නම් මේකට ගොඩවෙන්න.
නම : Beyond Evil / Monster/ 괴물
ප්‍රභේදය : මනෝවිද්යාත්මක, ත්‍රාසජනක
කතාංග : 16
විකාශන දිනය : පෙබරවාරි 19 – අප්‍රියෙල් 10
විකාශන වසර : 2021
විකාශන කාලය : සිකුරාදා සහ සෙනසුරාදා 23:00
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,436 downloadsDownload Beyond-Evil-S01-E01.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
9 comments
Shanika
Gihan
මේක කාලෙක ඉඳන් බලන්න ආසාවේ හිටියේ ෆේස්බුක් එකේ වයිරල් වෙච්ච නිසා. ඒත් සබ් නැති නිසා නිකන් හිටියේ. අම්මෝ අක්කේ බොහොම ස්තූතියි. කියන්න වචන නෑ.
Anonymous
Thank you ane. Meka balann widiyk ntuw hitiye sub nti nisaa... Thank youuuu
Netflix පිස්සා
අනේ නංගි ගොඩක් ස්තුතියි සබ් දෙනකන් ආසාවෙන් බලන් හිටියේ අනික් එපි ටික ඉක්මනින්ම ඕනි
Bimsara Yashan(ඔලිව)
සුපිරිම කොරියන් සීරිස් එකක් වගේ අරගෙනම බලමු. බොහොම ස්තූතියි මේකට සබ් ගේනවාට. ජයවේවා!
විමා
සබ් එකට බොහොම ස්තුතියි අක්කෙ. ❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Beyond Evil [S01 : E01] Sinhala Subtitles | නපුරෙන් ඔබ්බට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/Beyond-Evil-2021-b__Beyond-Evil__Beyond-Evil-2021-a.jpg)


මේක නම් පුදුමයක්. මම මේක ඩව්න්ලෝඩ් කරගෙන බලන්න විදියක් නැතුව හිටියෙ සතියක් තිස්සෙ. අක්ක සේරම දුන්නම බලනවා. ගොඩක් ස්තුතියි ❤️