කොහොමද හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි. සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Silo කතාවේ තුන්වෙනි කොටස. මෙම කොටසේ නම තමා යන්ත්‍ර (Machines). පසුගිය කතාව පැත්තට හැරුනොත්, ෂෙරිෆ් ගියා සිලොවෙන් පිටතට එයාටත් අනිත් අයටම වගේ විෂ වායුව ගිහින් ජීවිතය නැති වුනා. ඒත් ෂෙරිෆ් එළියට ගියේ නිකන් නෙමෙයි ජුලියට්ව ෂෙර…

කොහොමද හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි. සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Silo කතාවේ තුන්වෙනි කොටස. මෙම කොටසේ නම තමා යන්ත්‍ර (Machines).
පසුගිය කතාව පැත්තට හැරුනොත්, ෂෙරිෆ් ගියා සිලොවෙන් පිටතට එයාටත් අනිත් අයටම වගේ විෂ වායුව ගිහින් ජීවිතය නැති වුනා. ඒත් ෂෙරිෆ් එළියට ගියේ නිකන් නෙමෙයි ජුලියට්ව ෂෙරිෆ් කරන්න යෝජනාවකුත් සහ ලොකු අභිරහසකුත් ඉතුරු කරල. ඔයාලම බලන්නකො අද කතාවෙන් ඒක. අද කතාවෙන් ඔයලට පුළුවන් බලාගන්න මුළු සයිලෝවටම විදුලිය දෙන අබලම් ජෙනරේටරය අපේ ඉංජිනේරුවන් එකතු වෙලා හදන්න වෙර දරන උත්සහය. වැඩේ ලේසි නැ පොඩ්ඩක් එහා මෙහා උනොත් මුළු සයිලෝවම අඳුරේ. ඒ වගේම ඔයාලට පුළුවන් Sci-Fi සීන් ටිකක් බලාගන්න අද කතාවෙන්. අවසානයේ අපි නොසිතූ දේකුත් සිදු වෙනවා. කතාවේ වෙන දේවල් කියල රසය අඩු කරන්න ඕනා නැ මොනාද වෙන්නේ කියල ඔයාලම බලන්නකෝ.
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සැමට සුබදායී දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,247 downloadsDownload Silo.S01E03.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
17 comments
නාමල්
shan
කතාවනම් සුපිරියක් තමයි....
ෂාන්
ඊලග කොටසත් ඉක්මනට ගෙන්න....ඉවසිල්ලක් නෑ බලනකම්..කලෙකින් සෙට්වුන සුපිරි කතාවක්..❤️
මසියා
සුපිරියකට අතගහලා ,තැන්ක්ස් සබ් එකට
Dasun Lakruwan
කාලෙකින් බලන සුපිරිය මේක.. 100 එකේ feelings එක එනවා මේක බලද්දි
viraj
thanks.........
විමා
උපසිරසියට බොහොම ස්තුතියි!
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥fLahiru Lakshan
thanks machn...
Akila Dilhara
Thanks Brother...
Manu
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
thanks a lot Sachithra Fernando saho sub ekata
kavinda
thanks for this keep it done well.god bless you
Mano
Bohoma sthuthi. Jaya wewa!
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Silo [S01 : E03] Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Silo-S01.jpg)



Tnxs sub ekata. Jaya wewa