ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Revenant කතා මාලාවෙ හය වන කතාංගය සඳහා උපසිරැසියයි. මේ වන විට කතාව තවත් උද්වේගකර වී ඇති සේයාවක් නරඹන ඔබ සෑම දෙනාටම පෙනෙන්නට ඇති.ඉදින් එහි තවත් එක් කුතුහලාත්මක කතාංගයකි මේ. මේ වන විය සංයොංගෙ සහ ප්‍රොෆෙසර් යොම් ගෙ විමර්ශන කටයුතු එන්න එන්නම පැටලිලි සහගත වන අතරම මේ පිළිබඳ විමර…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Revenant කතා මාලාවෙ හය වන කතාංගය සඳහා උපසිරැසියයි. මේ වන විට කතාව තවත් උද්වේගකර වී ඇති සේයාවක් නරඹන ඔබ සෑම දෙනාටම පෙනෙන්නට ඇති.ඉදින් එහි තවත් එක් කුතුහලාත්මක කතාංගයකි මේ.

මේ වන විය සංයොංගෙ සහ ප්‍රොෆෙසර් යොම් ගෙ විමර්ශන කටයුතු එන්න එන්නම පැටලිලි සහගත වන අතරම මේ පිළිබඳ විමර්ශනය කරන රහස් පරීක්ෂක නිලදරයන් ද මහත් සෙයින් පැටලිලි වලට පත් වී සිටිනවා. මෙහි තවත් එක් සැක ඇති කරමින් මිනිසුන් අසාමාන්‍ය මියැදීමට පටන් ගන්නවා සේම,ඒ මිය යන සෑම අයෙකුගේම කුමක් හෝ වටිනා භාන්ඩයක් අතුරුදන් ව ඇති සේයාවක් පෙනෙන්න්ට තිබෙනවා. මේහා සම්බන්ධ ක්‍රියාව කුමක් ද යන්න ප්‍රොෆෙසර් යොම්,සංයොං සහ රහස්පරීක්ෂක පිරීස සෙවීමේ මෙහෙයුම් දියත් කරනව.

සැබෑවටම සිදුව ඇත්තෙ සහ සිදුවෙමින් යන්නේ කුමක් ද? මෙයත් එක්තරා ආකාරයක හොල්මන් බලපෑමක් ද? එසේත් නැතිනම් වෙනත් දෙයක් ද? එන්න අපි විසඳමු…. මීළ‍‍‍ඟ එපියෙන් හමුවන තුරු….අදට නවතිනවා….ජය!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,289 downloadsDownload Revenant.S01E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

1,289 downloadsDownload Subtitles26 KB

4 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති සහෝ

  3. sameera sandaruwan

    Thank You Brother....

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P