Watch Trailer

Big Little Lies [S02 : E02] Sinhala Subtitles | බොරු වහන්න තව තවත් බොරු [සිංහල උපසිරැසි සමඟ] [18+]

පෙර කොටසින්… කතා මාලාවේ පලවෙනි කොටසෙදි අපි දැක්කා පෙරීගේ අම්මා එහෙම නැත්තම් මේරි ලුයිස් දැන් ඉන්නේ කැල්ස්තේ සහ දරුවෝ දෙන්නා එක්ක කියලා. මේ ගෑණු කෙනා නම් ලේසි වෙන පාටක් නෑ. දැක්කනේ හැසිරීම. අනික තමා මෙයාට පෙරීගේ මරණය ගැන සෑහෙන සැකයි. ඒ නිසා තවත් භයානක වෙන්න බැරි නෑ මේ කාන්තාව ඉදිරියට. ඒ වගේම අපි දැක…

පෙර කොටසින්…

කතා මාලාවේ පලවෙනි කොටසෙදි අපි දැක්කා පෙරීගේ අම්මා එහෙම නැත්තම් මේරි ලුයිස් දැන් ඉන්නේ කැල්ස්තේ සහ දරුවෝ දෙන්නා එක්ක කියලා. මේ ගෑණු කෙනා නම් ලේසි වෙන පාටක් නෑ. දැක්කනේ හැසිරීම. අනික තමා මෙයාට පෙරීගේ මරණය ගැන සෑහෙන සැකයි. ඒ නිසා තවත් භයානක වෙන්න බැරි නෑ මේ කාන්තාව ඉදිරියට. ඒ වගේම අපි දැක්කා බොනී සහ නේතන්ගේ විවාහය දෙදරීමට ලක් වෙලා කියලා. එයට හේතුව තමා බොනී කරපු මිනී මැරුම එයාට මානසිකව වද දීම. ඒ අතරේ මැඩලින්ගේ ලොකු දුව ඇබිගේල් කොලේජ් යන්න බෑ කියලා අම්මා එක්ක වලියක් දාගත්තා මතක ඇති. තව කිව්වොත් ජේන් අලුත් මින් මැදුරක වැඩ කරනවා වගේම රෙනාටාද තමන්ගේ වැඩ කරගෙන යන ආකාරය දකින්න ඇති. මැඩලින්ට මේරි ලුයිස්ව හම්බවුනත් ඒ හමුවීම එච්චර හොඳ හමුවීමක් උනේ නෑ. මොකද මේරි ලුයිස් මැඩලින්ට බැන්න නිසා. පසුව ආයේ ඇයව මැඩීට හම්බවුනත් එවලේද මැඩලින් නිකන් ලැජ්ජාවට පත් වුනා විතරයි.

අද කොටසින්….

අද කොටසින් බලාගන්න පුළුවන් කැල්සෙතේ තමන්ගේ සහ පෙරීගේ අතර තිබුන සම්බන්ධතාවය ගැන මේරි ලුයිස්ට කියන විදිහ ගැන. ඒ වගේම රෙනේටා ගෝර්ඩන් එක්ක ප්‍රශ්නයටකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම එඩ් සහ මැඩලින් අතර තත්වය ටිකක් බරපතල වේගෙන එනවා වගේ තේරේවි අද කොටසින්. තව බොනී තමන්ගේ මානසික මට්ටම ගැන එච්චර සතුටු නොවෙන ආකාරයත් බලාගන්න පුළුවන්.

ලිපිය – කවිශල් රසින්ත

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත සදහා අදාළ වේ.

1,318 downloadsDownload Big-Little-Lies-S02-E02.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

 

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

1,318 downloadsDownload Subtitles32 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Suranjan

    Thanks jayawewa......!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Shamil Nirash

    Tnkz for subtitle