පසුගිය කතා සමයෙන් කලින් කතා සමය පටන් ගත්තේ මිනීමැරුමක් වෙලා තියෙන තැනකින්. ඒ කවුද මොකද්ද වුනේ කියලා කිසිම දෙයක් අවසානය වෙනකල් පෙන්නුවේ නෑ. ඒ වගේම ටිකෙන් ටික ඒ පරීක්ෂනය අතරතුර මොන්ටේරි වල ස්ත්‍රීන් හතර දෙනෙක්ගේ ජීවන කතාව පෙන්නුවා. අලුතෙන් මොන්ටේරි වලට ආව ජෙනී සමග ඒ කාන්තාවන් සංඛ්‍යාව පහ දක්වා වැඩි ව…

පසුගිය කතා සමයෙන්
කලින් කතා සමය පටන් ගත්තේ මිනීමැරුමක් වෙලා තියෙන තැනකින්. ඒ කවුද මොකද්ද වුනේ කියලා කිසිම දෙයක් අවසානය වෙනකල් පෙන්නුවේ නෑ. ඒ වගේම ටිකෙන් ටික ඒ පරීක්ෂනය අතරතුර මොන්ටේරි වල ස්ත්‍රීන් හතර දෙනෙක්ගේ ජීවන කතාව පෙන්නුවා. අලුතෙන් මොන්ටේරි වලට ආව ජෙනී සමග ඒ කාන්තාවන් සංඛ්‍යාව පහ දක්වා වැඩි වුනා. මේ ජේන්ව කෙනෙක් දූෂණය කරලා තිබ්බා. ඒ දුෂණය නිසා තමා සිගීව ඇයට හමුවෙන්නේ. ඒත් තාත්තා කවුද කියලා මතකයක් ඇයට නෑ. ඒත් අපි අන්තිමේ දකිනවා සිගීගේ තාත්තා කැලෙස්තේගේ මහත්තයා පෙරීම බව. මේ පෙරීගේ ගෙදර තිබුන රණ්ඩු සරුවල් නිසා ඔහුගේ එක නිවුන් පුත්‍රයෙක් ස්කෝලේ පොඩි කෙල්ලෙට රිද්දලා තිබ්බා. ඒත් ඒකට අහුවුනේ සිගිව. අවසානේ ඒ ගැටලුවත් නිරාවරණය වෙනවා. ඒ වගේම පෙරී ජේන්ව මරන්න යනවා. ඒකෙදි තමා බොනී අතින් අවසාන කොටසෙදි පෙරී මැරෙන්නේ.
අද කොටසින්…
මරණය සිද්ද වෙලා නඩුව බොහෝදුරට ඉවර වෙලා තියෙන්නේ පෙරී ලිස්සලා වැටිලා තමා මැරුනේ කියලා. ඒත් ඒක මොන්ටෙරි වල අපේ කාන්තාවන් පස් දෙනා දන්නවා ඇත්ත. ඒ අතරේ පෙරීගේ අම්මා මේරි ලුයිස් මේ කතාවට ඇතුලත් වෙනවා. ඇයට මේ මරණය ගැන සැකයි, ඉතින් මොකක් වෙයිද? දිගටම අපේ මොන්ටේරි කාන්තාවන් පස්දෙනා බේරීලා ඉදීවිද නැත්තම් ඔක්කම හෙලි වේවිද?

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත සදහා අදාළ වේ.
1,537 downloadsDownload Big-Little-Lies-S02-E01.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
7 comments
kasun de silva
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි... සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...Suranjan
Thanks jayawewa....!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති කවියෝ....ඩවුන්ලෝඩ්ස් සෑහෙන්න අඩුයි නෙහ්...කොහෙද ඉතිං. හොද ඒවා බලන්නෙම නෑනේ අපේ උන්...කොහොම උනත් කට්ටිය අඩුවෙන් බලන එකක් වෙලත් උපසිරස දුන්න එකට බොහොම ස්තූති...ජය වේවා..බුදුසරණයි...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
TNkz for subtitle
Advertisement


එනකම් බලන් හිටියේ ❤