ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos” අවසාන කතාමලාවේ නමවෙනි කොටසයි. ඒ කියන්නෙ අවාසනය කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ මිගෙල් තමයි බිස්නස් එක කරගෙන යන්නෙ. කොහොමහරි මොහුට ද්‍රෝහී වීමක් වෙනවා. එන්රිකේ සහ සැල්සීඩො. කොහොමහරි මෙයාලා අල්ලගන්නෙ එන්රිකේව.…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos” අවසාන කතාමලාවේ නමවෙනි කොටසයි. ඒ කියන්නෙ අවාසනය කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද වෙන්නෙ කියලා.
කලින් දකින්න ඇතිනෙ මිගෙල් තමයි බිස්නස් එක කරගෙන යන්නෙ. කොහොමහරි මොහුට ද්‍රෝහී වීමක් වෙනවා. එන්රිකේ සහ සැල්සීඩො. කොහොමහරි මෙයාලා අල්ලගන්නෙ එන්රිකේව. ඉතිං ඔහුට පහර දීලා කොහොමහරි නමක් ගන්නවා. ඒ සැල්සීඩොගෙ. කොහොමහරි මේක මිගෙල් විශ්වාස කරන්නෙ නැහැ. ඉතිං ඩේවිඩ් කරන්නෙ තනියෙම මේක බලාගන්න එක. ඔය අතරේ පෙන්‍යා කරන්නෙ මිගෙල්ව අල්ලගන්න උත්සහ කරන එක. ඔහු දැනගන්නවා ඇතුලෙ ඔත්තුකාරයෙක් ඉන්න එක. ඉතිං මෙයාව හොයාගන්න මෙයා සැළැස්මක් ගහනවා. ඒවගේම තමයි මිගෙල්ව අල්ලගන්නත්. කොහොමහරි මේ ඔක්කොම වගේ කරන්නෙ ආරක්ෂක ඇමති. කොහොමහරි සැල්සීඩොගෙ කාර්ය වෙන්නෙ මිගෙල්ව ආරක්‍ෂිත නිවාසය ගාවට අරගෙන එන එක. ඉතිං මෙයා ඒක කරන අතරේ ඩේවිඩ්ට සාක්ෂියක් ලැබෙනවා සැල්සීඩො DEA ඒකෙ කට්ටිය සම්බන්ධ කරගත්තු කාරණය. ඉතිං ඔහු කෙලින්ම යන්නෙ සැල්සීඩොගෙ බිරිඳ ඉන්න තැනට. ඒවගේම ඔහු මිගෙල්ටත් කියනවා. ඉතිං මොනවයි මොනව සිද්ධ වෙයිද?? එහෙනම් බලන්නකො.
අවසානය කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
9,475 downloadsDownload Narcos-S03-E09.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
4 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි