පෙර කොටසින්.. කලින් කොටසෙදි අපි දැක්කා රෙනේටා හොයාගන්නවා ඇමබෙලා ස්කෝලෙදි මොකක් හරි නපුරු දෙයකින් දුක් විදිනවා කියලා. කලින් සීසන් එකේදි වගේම ඇමබෙලාට මේ සැරෙත් ඒ වගේ දෙයක් වෙයි කියලා රෙනේටා බයෙනුයි හිටියේ. ඒ වගේම දැක්කා මැඩලින් සහ දෙදෙනාගේ විවාහ ජීවිතේ යම් තාක් දුරට දෙදරීමක් වෙලා තිබුනේ. ඉතින් ඒකේ ඊළ…

පෙර කොටසින්..
කලින් කොටසෙදි අපි දැක්කා රෙනේටා හොයාගන්නවා ඇමබෙලා ස්කෝලෙදි මොකක් හරි නපුරු දෙයකින් දුක් විදිනවා කියලා. කලින් සීසන් එකේදි වගේම ඇමබෙලාට මේ සැරෙත් ඒ වගේ දෙයක් වෙයි කියලා රෙනේටා බයෙනුයි හිටියේ. ඒ වගේම දැක්කා මැඩලින් සහ දෙදෙනාගේ විවාහ ජීවිතේ යම් තාක් දුරට දෙදරීමක් වෙලා තිබුනේ. ඉතින් ඒකේ ඊළග පියවර විදිහට මැඩලින් සහ එඩ් යනවා චිකිත්සකයෙක් හම්බවෙන්න මේ තත්වේ විසඳගන්න. ඒ වගේම මැඩලින් තදින්ම උත්සහ කරනවා එඩ් සමඟ ඇයගේ සම්බන්ධතාවය හරි තත්වෙට නැවත අරගන්න.
අද කොටසින්…
අද කොටසින් බලාගන්න පුළුවන් රෙනේටා ඇමබෙලාගේ උපන්දිනයට සූදානම් කරපු පාර්ටියෙදි සිද්ද වෙන දේවල්. ඒ වගේම ගෝර්ඩන් එක්ක රෙනේටගේ තත්වය වගේම කැලැස්තේ සහ මේරි ලුයිස් අතර තත්වයත් තව දුරටත් අපිට අද බලාගන්න පුළුවන්. තව මැඩලින් කොච්චර උත්සහ කලත් ඇයත් එඩ්ගෙත් සම්බන්ධතාවයට අද මොකක් වෙයිද කියලත් කතාව අරගෙනම බලන්න. එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකල් ජය වේවා..!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත සදහා අදාළ වේ.
1,073 downloadsDownload Big-Little-Lies-S02-E04.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
5 comments
samitha
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shamil Nirash
Tnkz for subtitle
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ado thanks enkm bln hitiye