ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම Re:ZERO එකේ 3 වන කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම Re:ZERO එකේ 3 වන කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.
මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ 8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම මම re zero එකේ opening ending සින්දු දෙක ගැනත් කියන්න හිතුව, opening එකේ තියන සින්දුවේ නම Redo ඒක කරලා තියෙන්නේ Konomi Suzuki විසින් ඒ වගේම ending එක STYX HELIX ඒ වගේම ඒක කරලා තියෙන්නේ MYTH & ROID කියන සංගීත කණ්ඩායම විසින්.
ඉතින් කලින් එපසොඩ් එකේදී සුබරු ලොකු සටනක් කරලා අන්තිම මොහොතේදී දන්නෙම නැතුව පිහි පාරක් කනවා නේ. ඊට පස්සේ එමිලියා සුබරුව බේරාගන්නවා.
අද සුබරු නැගිටින්නේ උදේම ඇඳක ඉඳන් එයා නැගිටින කොට එයාගේ ඔක්කොම තුවාල සනීප වෙලා. එමිලියත් එයාව බලන්න එනවා. පස්සේ එයාට ඒ එමිලියා ඉන්න මන්දිරේ අයිතිකාරයාවත් මුණගැහෙනවා ඒ විතරක් ද ලස්සන maid ල දෙන්නෙකුත්, කොහොමින් කොහොම හරි සුබරු එමිලියා එක්ක ඉන්න ඕන නිසා ඒ මන්දිරේ වැඩ කරන්න තීරණය කරනවා. ඔහොම සුබරු එක එක හැලහැප්පීම් මැද්දේ වැඩ කරලා. අන්තිමේදී එක දවසක් එයා එමිලියා ගෙන් date එකකට යන්න අහනවා. එමිලියාත් කැමති වෙනවා ඒත් එදා එයා නිදාගෙන ඇහැරෙද්දි ආයෙත් එයා කලින් දවසේ ඇහැරුණ තැනටම ඇවිල්ල මේක සුබරුට හරිම ප්‍රහේලිකාවක් වෙනවා මෙහෙම වෙන්න නම් අනිවා මැරෙන්න ඕන නේ… ඔච්චරයි මං අද කියන්නේ ඉතුරු ටික ඔයාලම බලල දැනගන්න…
එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
2,463 downloadsDownload Re-Zero-S1-E04-E05.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
13 comments
Chanu Mikhail
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Anonymous
TY Bro..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Navodani Thilini Sasanika
ස්තූතියි මල්ලි
Kalana iduwara
Thanx bro,
Sanduni
Sub ekata thanks bro puluwannm downld link ekath me ekkama daanna
podda
thanks bro!!!!
ඇනමි පිස්සා
මන් ඇනමි පිස්සෙක් මන් ඇනමි ගනන් කරන්න බැරි ගානක් බලලා තියෙනවා ඔකත් බැලුවා ඔය ඇනමි එක ඇත්තටම හොදයි ඕක සබ් කරලා ඉවර වුනාම fate කියන ඇනමි සිරිස් සෙට් එකත් kingdom,sword aet online වගේ ඇනමි වලට සබ් දෙන්න පුලුවන් නම් උත්සහ කරලා බලන්න මට නම් ඒවා ඔකට වඩා හොදට රසවින්දා ප්‍රශනය තමා ඒවල episode ගාන වැඩි වීම පුලුවන් නම් කාත් එක්ක හරි එකතු වෙලා ලබා දෙන්න උත්සහ කරන්න සබ් එකට තෑන්ස්
තෑන්ස්KP7
Sub Ekata Thanks Bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
මේ කොටස් දෙකේ උපසිරසි වලටත් ගොඩක් ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP04: EP05 (2018) Sinhala Subtitles | රෝසුවාල් මන්දිරයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/re-zer-s1-1.jpg)




බොහොම ස්තූතියි