ආයූබෝ වේවා යාළුවෝ හැමෝටම.. ඔන්න එහෙනම් ඔයාලගේ ආදරය දිනා ගත්ත කතා මාලාවක තවත් කොටසක් අරන් ආවා. මේක කරන්න හිටපු එකක් නෙමෙයි අපේ කවිෂල් මලයා තමයි මාවත් මේකට ඇදලා ගත්තේ. කලින් කොටස විහඟ සහෝ ඔයාලට ගෙනාවනේ. එන්න එන්නම කතාවේ කුතුහලය පිරෙනවා නේද ? බලමු අද මොකද වෙන්නේ කියලා අපේ කෙල්ලෝ සෙට් එකට හරිම ප්‍රශ්න…

ආයූබෝ වේවා යාළුවෝ හැමෝටම.. ඔන්න එහෙනම් ඔයාලගේ ආදරය දිනා ගත්ත කතා මාලාවක තවත් කොටසක් අරන් ආවා. මේක කරන්න හිටපු එකක් නෙමෙයි අපේ කවිෂල් මලයා තමයි මාවත් මේකට ඇදලා ගත්තේ. කලින් කොටස විහඟ සහෝ ඔයාලට ගෙනාවනේ. එන්න එන්නම කතාවේ කුතුහලය පිරෙනවා නේද ? බලමු අද මොකද වෙන්නේ කියලා අපේ කෙල්ලෝ සෙට් එකට හරිම ප්‍රශ්න තොගයක් තමයි තියෙන්නේ. සෙලෙස්ටිගේ නැන්දම්මා මේරි ලුවිස්, සෙලෙස්ටිගේ කේන්තියාමේ ප්‍රශ්නේ, මධ්‍යසාරවලට ඇබ්බැහිය සහ ළමයින්ට දරුණු විදියට සැලකීම නිසා ළමයි දෙන්නව එයාගේ භාරකාරත්වය යටතට ගන්න නඩු පවරනවා. සෙලෙස්ටිගේ නෑදෑයෝ සහ යාළුවොන්ගෙන් පවා සෙලෙස්ටි ගැන විමසල තීන්දුව දෙන බවට විනිසුරුතුමිය සෙලෙස්ටිටයි, කේටීටයි අවධාරනය කරනවා. රෙනාටා හරි උජාරුවෙන් සඟරවකට සම්මුඛ සාකච්ඡාවක් දීලා ෆොටෝ ෂූට් එකකුත් කරගත්තා නොවැ. ඒත් පස්සේ ඒ සඟරාවෙන් රෙනාටට අපූරු පිළිතුරක් එවනවා. ඒ අස්සේ මැඩලීන්, එඩ් එක්ක අමුතුම යෝගා මධ්‍යස්ථානයකට යනවා. බොනීගේ අම්මා රෝහල්ගත කරලා ඉන්නේ, එයාට තාම සිහිය නෑ. ඒ නිසා එයාගේ තනියට බොනී එතන ඉන්නවා. බොනීගේ තාත්තා පහුගිය වැරදි වලට බොනීගෙන් සමාව ගන්න බලන් ඉන්න බවක් තමයි පේන්නේ. ජේන්ටත් තාම එයාගේ මානසික කම්පනය එහෙම්ම තියෙනවා. ඒ එක්කම අපේ පොඩි සෙට් එක වෙන මැක්ස්,ජෝශ් සහ සිගී පාසලේ ප්‍රින්සිපල් ළගටම යන්න සිද්ධවෙන වැඩක් කරනවා. ඉතිං වැඩි කතා ඕනේ නෑ ඉක්මනට බාගෙන බලන්නකෝ. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා.. හැමෝටම තෙරුවන් සරණයි !!!
අද කතාංගයේ නම – Kill Me
කතා රචනය – David E. Kelley සහ Liane Moriarty
විකාශය වූ දිනය – ජූලී 7, 2019
IMDb අගය – 8.3
මීළඟ කතාංගය – The Bad Mother

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත සදහා අදාළ වේ.
1,235 downloadsDownload Big-Little-Lies-S02-E05.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
3 comments
Suranjan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks jayawewa......!