Watch Trailer

Snowpiercer (2020-) [S01 : E05] Sinhala Subtitles | විනිශ්චය සභාව! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටසෙදි ස්නෝව්පීසර් දුම්රියේ ඝාතනයන් සිදු කලේ එරික් කියලා අපිට දැනගන්න ලැබුනා. ඒක අසු වෙන්න ප්‍රධානම හේතුව වුනේ ප්‍රතිකාර ලබමින් හිටිය නිකීව එරික් විසින් ඝාතනය කරපු එක. මොකද සියල්ල වමාරාවි කියන බවට. නමුත් කන මිහිරි කරන ආරංචිය ලැබුනේ ඊට පස්සේ. ඒ තමා ඒ ඔක්කටම වග කියන්න ඕන එරික් ලවා…

පෙර කොටසින්…

කලින් කොටසෙදි ස්නෝව්පීසර් දුම්රියේ ඝාතනයන් සිදු කලේ එරික් කියලා අපිට දැනගන්න ලැබුනා. ඒක අසු වෙන්න ප්‍රධානම හේතුව වුනේ ප්‍රතිකාර ලබමින් හිටිය නිකීව එරික් විසින් ඝාතනය කරපු එක. මොකද සියල්ල වමාරාවි කියන බවට. නමුත් කන මිහිරි කරන ආරංචිය ලැබුනේ ඊට පස්සේ. ඒ තමා ඒ ඔක්කටම වග කියන්න ඕන එරික් ලවා මේවා කරවලා තියෙන්නේ පලවෙනි පන්තියේ පොඩි කෙල්ලෙක් වෙච්ච ලයිලා ෆෝල්ගර් ජූනියර් විසින් කියන එක. ලේටන් ක්‍රම ක්‍රමයෙන් කරපු විමර්ශනය අවසානේ එයාගේ රාජකාරිය අකුරටම ඉටු කලත් අවසානේ එයාට ඩ්‍රෝවර් එකක තපින්න වැඩ සැලස්සුවා මෙලනි. ඒ වගේම තමා ටේල් එකට ලේට්න් පණිවිඩයක් යවාගත්තා මතක ඇති. ටේල් එක සහ අනික් පන්ති අතර සන්නිවේදනය කරගන්න කෙනෙක් ඒකේ දැන් ඉන්නවා ඇස්ට්‍රිඩ් කියලා. අවසාන වශයෙන් ලයිලව අත් අඩංගුවට ගත්තා චෝදනාව නිසා.

අද කොටසින්..

අද කොටසෙන් සෑහෙන වෙලාවක් වෙන් වෙන්නේ ලයිලා ජූනියර්ගේ නඩු විභාගයට. ඒ අතරම ටේලි එකෙන් ලේට්න්ව හොයාගෙන එනවා තුන්වෙනි පන්තියට. ඉතින් නඩු විභාගයෙදි මොකක් වෙයිද, ලේට්න්ව හොයාගන්න ටේලි එකට පුලුවන් වෙයිද? ඒ වගේම කතාව අවසන් වෙන්නේ විල්ෆ්‍රඩ්ව බ්ලැක් මේල් වෙලා. ඒ මොකද කියලා කතාව අරගෙනම බලන්න එහෙනම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,590 downloadsDownload Snowpiercer-2020-S01-E05.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,590 downloadsDownload Subtitles28 KB

18 comments

  1. Ravindu Lakshitha...

    ilaga ekath ikmanata ona thanks!!!!

  2. Malaka prasad

    Parakku mokada kiyla baluwe. Parakku wela hari sub eka genawata thnx machn

  3. Sandaru Nimsara

    බොහොම ස්තූතියි සහෝ❤

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. Anonymous

    Tnks bro

  7. Anonymous

    Sub ekt Thanks... Mindhunter tv series ekt sub denna bari weida

  8. Gihan

    Sub ekata Thanks Saho

  9. Ayesh

    උපසිරසියට ස්තුතියි

  10. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa..........!!!!!!!!!!!!!!

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  13. එරංග සඳරුවන්

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Shane

    Saho...eelage eketh sub eka karamuda? E6th awa E7 awa...anith karapu sub walata bohoma isthuthi...jaya wewa

  16. Anonymous

    Thanks Machooo....!!!! Jayaweva....!!!!

  17. Lahiru Lakshan

    thanks....

  18. Akila Dilhara

    Thnaks for Sub...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.