Watch Trailer

Big Little Lies [S02 : E06] Sinhala Subtitles | සෙලෙස්ට් දරුවන්ගෙ මව වෙන්න සුදුසු ද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

සුභ දවසක් හැමෝටම. 2017 වසරේ විකාශය ඇරඹුනු Big Little Lies කතා මාලාවෙ දෙවෙනි සීසන් එකේ 6වෙනි කතාංගයට අද මම උපසිරැසි අරගෙන ආව.මේක මට කවිෂල් රසින්ත සහෝගෙ ආරාදනයකින් තමා හම්බුනේ සබ් කරන්න. මේ කතා මාලාවට IMDB 8.5 ඉතා ඉහල අගයක් අරගෙන තිබෙනව..ඉතින් තව දෙයක් කියන්න ඕනෙ මං මේ සීරිස් එක බලල නෑ. ඒ නිසා මේ කොට…

සුභ දවසක් හැමෝටම. 2017 වසරේ විකාශය ඇරඹුනු Big Little Lies කතා මාලාවෙ දෙවෙනි සීසන් එකේ 6වෙනි කතාංගයට අද මම උපසිරැසි අරගෙන ආව.මේක මට කවිෂල් රසින්ත සහෝගෙ ආරාදනයකින් තමා හම්බුනේ සබ් කරන්න. මේ කතා මාලාවට IMDB 8.5 ඉතා ඉහල අගයක් අරගෙන තිබෙනව..ඉතින් තව දෙයක් කියන්න ඕනෙ මං මේ සීරිස් එක බලල නෑ. ඒ නිසා මේ කොටසෙ වෙන දේවල් වල පොඩි සාරංශයක් දෙන්නම්..

මේ කොටසෙදි සෙලෙස්ට් තම දරුවන්ගෙ අයිතිය ලබා ගැනීමේ සටන දිගටම කරගෙන යනව.හැබැයි ඉතින් ඒක ඒ හැටි සුබ දායකනම් වෙන්නෑ..මොකද ඇයගෙ පෙර වැරදි තිබූ නිසා. හැබැයි ඇය තමන්ගෙ ලමයින්ට පන වගේ ආදරෙයි කියා මේ කතාව නැරඹූ ඔබලනම් දන්නව ඇතිනෙ. ඉතින් ඇයගෙ සැමිය මැරුනු එකේ කේස් එකත් මෙයාගෙ පිටට දාල දරුවන් ලබා ගන්න උත්සහයකුත් දරනව. හැබැයි ඉතින් එය එසේ වෙයිද? දරුවන් කාට ලැබෙයිද? කියල කතාව බලලම දැන ගන්න.

ආහ් තව විශේශයෙන් දෙයක් මතක් කරන්න ඕනෙ සබ් එක ලයින් ගොඩක් එකතු කරල තමා හැදුවෙඒ නිසා ඔයාල මේ සබ් එක බලද්දි ෆොන්ට් සයිස් එක ටිකක් කුඩා කරන් බලන්න. එතකොට ඔයාලට ඒක පැහැදිලිව බලාගන්න පුළුවන් වෙයි.

එහෙනම් තව උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත සදහා අදාළ වේ.

1,246 downloadsDownload Big-Little-Lies-S02-E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

1,246 downloadsDownload Subtitles23 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Suranjan

    Thanks jayawewa......!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P