අද මේ එකතු වෙන්න යන්නේ මේ කතාවේ හතරවෙනි කොටසත් සමඟයි. ඊට කලින් මම මතක් කරන්න ඕනේ අපේ මේ වෙබ් අඩවියෙන් කරන්නේ කවුරු හරි නිපදවපු රූපවාහිනී වැඩසටහනකට හෝ චිත්‍රපටියකට වෙනත් කෙනෙක් හදපු ඉංග්‍රීසි උපසිරසක් සිංහලට හරවලා ඒක නොමිලේ බෙදා දීමක්. සමහර වෙලාවට අප විසින්ම උපසිරැසි නිපදවපු අවස්ථාත් නැතුවම නෙමෙයි.…
අද මේ එකතු වෙන්න යන්නේ මේ කතාවේ හතරවෙනි කොටසත් සමඟයි. ඊට කලින් මම මතක් කරන්න ඕනේ අපේ මේ වෙබ් අඩවියෙන් කරන්නේ කවුරු හරි නිපදවපු රූපවාහිනී වැඩසටහනකට හෝ චිත්‍රපටියකට වෙනත් කෙනෙක් හදපු ඉංග්‍රීසි උපසිරසක් සිංහලට හරවලා ඒක නොමිලේ බෙදා දීමක්. සමහර වෙලාවට අප විසින්ම උපසිරැසි නිපදවපු අවස්ථාත් නැතුවම නෙමෙයි. එහෙම කරන නිසා තමයි අපි අද ලංකාවේ හොඳම වෙබ් අඩවි 25 තුල ඉන්නේ. ඒ නිසා අපි ඉදිරියටත් මේ වගේම අපේ සහෝදරවරු කැමති රූපවාහිනී වැඩසටහන් හෝ චිත්‍රපටි වලට උපසිරැසි නිසැකවම ලබා දෙනවා. සබ් ලබාදෙන සහෝදර සහෝදරියන්ගේ විවේකය අනුව තමා ඒක වෙන්නේ. අනික කරන දේ හරියට කරනවා, එහෙන් මෙහෙන් නොකර ඕනෙම දෙයක් පිළිවෙලක් ඇතුව මුල ඉඳන් කරනවා. ඒ වගේම අවසානයක් කරනවා. ඒ හින්දා තමයි අපි එක්ක මේවගේ විශාල පිරිසක් එකතු වෙලා ඉන්නේ. බලනවා ඇති අද මේ මොකෝ උනේ කියලා. 😉 අහන්න ලැබුනා මම මේ දෙන කතාව වෙනත් කෙනෙක් කරන නිසා කරන්න ගත්තා කියලා. එහෙම කියපු උන්දැගේ අවධානය පිණිස මම මේ ලින්ක් එක දෙන්නේ. කොපි කලේ කවුද කියල බලාගන්න එහෙනම් හොඳේ. මේ කතාවට උපසිරැසි දෙනවා කියල මම කිව්වේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 08 වෙනිදා අපේ සහෝදර වෙබ් අඩවිය වන බයිස්කෝප් මංසල තුලින්. සමාවෙන්න ඕනේ පලමු වතාවට මේ වගේ ඔයාලට අදාල නැති දෙයක් ගැන කියන්න උනාට. ඒවා පැත්තක තියලා අපි අපේ කතාවට හැරෙමු 😉
කලින් කොටසේදී උනේ කැප්ටන් වේන්ට එයාගේ කණ්ඩායම අහිමි උනා. නැව අහිමි උනා. කැප්ටන් ෆ්ලින්ට් එයා කොහොමහරි එයාගේ අරමුණු ඉෂ්ඨ කරගන්නවා. අන්තිමේ නිකම්ම වගේ නැවක් හම්බුනා. ඒ වගේම ගේට්ස්ට අලුත් තනතුරක් ලැබුනා. ඒ රේන්ජර් නැවේ කැප්ටන් තනතුර. ඒ වගේම මැක්ස් තාමත් එලනොර් එක්ක තරහින් ඉන්නේ. එහෙනම් අද කතාව ගැන පොඩියට ටිකක් කියන්නම් අද ෆ්ලින්ට් එයාගේ නැවේ ගමනට උවමනා දේවල් සකස් කරනවා. ඒ වගේම කලින් කොටසේදී මුණ ගැහුනා බර්ලෝ නෝනා සහ ෆ්ලින්ට් අතර යටගියාව අද කොටසින් දකින්න ලැබෙවී. ඒ වගේම බිලිට උසස් වීමක් ලැබෙන්නත් නියමිතයි. එහෙනම් ආයෙත් එන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා !!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,679 downloadsDownload Black-Sails-S01E04.zip124 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
45 comments
harsha
Shammi
ස්තුතියි සහෝ..
හර්ෂ ලහිරු
එලකිරි හසන්ත සහො අද නම් පරක්කුවක් නැතුව දීලා තියෙන්නෙ :P හොද වැඩක් කරද්දි කාටද බං බාදානැත්තෙ
ස්තුතියි සහො :P ජයSam
thnkz..ikmanta dunnata..
dinu
ela
Kushen
niyamai saho......godak thanks
Tharindu Perera
Elazzz.....denakann unneeee....thankss sahoo..
chandima
niyamai thaz ela ela degatama yamu...suba patum
Anton priyashantha
Hoore ස්තුතියි සහෝ..
Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..
kavinda
බොහොම පින් සහෝ
dinidu madushanka
ela ela bro jaya wewa
Niluka
thanks bro
Sisira Hegoda
Thanks.
Gagan
Thanx Saho
ns
thanx....
dev
bohoma stuti saho... .
shani
thanks
sheharaka Dilshan
සබ් එකට ගොඩක් ස්තුතියි :D
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි සිංහල උපසිරැසට...
සතියක් බලාගෙන උන්නා මේ කොටස එනකම්..Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)“චූටී මල්ලි”
හසා මරු ඈ....
අනුන්ගෙන් කොපි කරන්න වැඩෙමනෙ නෙහ්
සබට තුති
ඔබට ජය.......ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ගණන් ගන්න එපා හසෝ...
ඔය එක එක ගොන් බල්ලෝ කෑ ගැහුවට කදු පාත් වෙන එකක්යැ...
උන් නිකං කතා කරන්නේ උන් මේ කතා නිපදවනවා වගේ නේ...
ගොඩ ගැහිච්ච එව්වාඅ එහෙම්ම තියෙද්දී වෙන අලුත් එව්වා කරනවා..තව කියනව සිංහයෝ නැගිට්ටලු..අනේ ඉතිං මගේ කට..නැගිටලා මොකද්ද දන්නේ නැ කරේ..අර සමහරක් කතා මැදින් පටන් ගත්තේ සිංහයෝ නැගිට්ට හින්දා වෙන්න ඇති.. කැනහිලි වැඩ කර කර තමන්ට සිංහයෝලු..අනේ මෙහෙමත් මන්ද මානසිකයෝ..උන් නහින්නේ උන්ගේ කට හින්දමයි, උන්ගේ චේතනාව හොඳ නැහැ...අපි අපේ පාඩුවේ එලට වැඩේ කරමු හසෝ...ඔන්න සබයි ටොරන්ටුවයි ගත්තා..
ඒත් මට අවුල් අර ලස්සන කෙල්ල නරක දර්ශන වලට ඉන්න ඒක ගැන අප්පා...
ශික්...ගිය සතියේ කෙලත් ගාලම දුන්නා...විමා
හෙහ් හේ
අනිවා ආසිරියෝ
nipuna
ela ela hasantha ayya... pattai honde...
Hansa
Thank U Thank U Very Much Bro !!!!
නලින්
ස්තුතියි හසන්ත අයියා!
ජය වේවා!
Sujith
Thanx bro!! :)
Sanjaya
Patta Saho.,.. Thanks
Amil
Thanks...
sanju
ela kiri putha,,,,,digatama oneeeeeeeeee..loku deyak sahoooo
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. තමුන්ට වඩා තදයෝ නෑ කියලා හිතන අයට වෙන්නෙ මොකක්ද කියලා උන්වත් දන්නෙ නෑ හසෝ. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
Salinda Emrys
Niyamai Bro. Niyama Series eka....
dilshan
thanks
nalaka
බොහොම ස්තුතියි
Sam
well Done Saho.................
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Mahesh
Sub ekata thanx sahooo
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍yoshan
ane bn meka download wenne nane...torent enawa.et etanin no down..ganna widihak kiyahallakoooooooooooooooo
kumara
Thanks Bro !!!
sasi kumara
Tnx bro
eshwara
බොහොම ස්තුතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
nilanka1212
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Black Sails [S01 – E04] | රාත්තල් දොළහේ තුවක්කු..(18+)[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Black-Sails-2014.jpg)

හසන්ත මාරයි ආ