Watch Trailer

Arrow [S02 : E09] |හොල්මන් තුන්දෙනෙක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට ඊලග කොටසත් ඉක්මනට ගෙනාවා. ඔයාලා කලින් කොටසත් බලන්න ඇතිනේ. කලින් කොටසේදි සිද්ද වුනේ මොකක්ද කියලා ඔයාලාට මතක ඇතිනේ. ඔලිවර් කම්පැනියට කවුදෝ පැනලා ඒකේ තිබුන උපකරණයක් ඇරගෙන යනවා. ඉතින් ඒ ගැන ඔලිවර් හොයාද්දි එයාලට බෙරී කියන පිස්සු කොල්ලවත් මුනගැහෙනවා. ඒත් ඔලිවර් හැප්පෙන්නේ එසේ මෙසේ කෙනෙක් එක්ක…

arrow 4

ඔන්න ඔයාලට ඊලග කොටසත් ඉක්මනට ගෙනාවා. ඔයාලා කලින් කොටසත් බලන්න ඇතිනේ.

කලින් කොටසේදි සිද්ද වුනේ මොකක්ද කියලා ඔයාලාට මතක ඇතිනේ. ඔලිවර් කම්පැනියට කවුදෝ පැනලා ඒකේ තිබුන උපකරණයක් ඇරගෙන යනවා. ඉතින් ඒ ගැන ඔලිවර් හොයාද්දි එයාලට බෙරී කියන පිස්සු කොල්ලවත් මුනගැහෙනවා. ඒත් ඔලිවර් හැප්පෙන්නේ එසේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයිනේ. එයත් එක්ක ෆයිට් කරද්දි ඔලිවර්ට හොදටම ගුටි වැදෙනවා. අන්තිමේට එයාට මොකක්දෝ බෙහෙතක් වැදෙනවා. ඒකෙන් එයාව බේරගන්න ෆෙලිසිටි එහෙම බෙරීගේ උදව් ඉල්ලනවනේ.

ඒ වගේම අර දූපතේදි අර කට්ටිය සබ්මැරින් එක හොයාගන්නවානේ. ඒකෙන් මෙයාලට අර බෙහෙත හොයාගන්න පුලුවන් වෙනවා. ස්ලේඩ් මැරෙන්න ලං වෙන හින්දා ඒ බෙහෙත දෙනවා. එයා මැරුණා වගේ දෙයක් තමයි වුනේ.

මේ කොටසේදිත් ඔලිවර්ට අර ශක්තිමත් මිනිහා එක්ක සටන් කරන්න වෙනවා. එයාව පාලනය කරන්නේ කවුද කියලත් දැනගන්න පුලුවන් වෙනවා. තව තව ගොඩක් පුදුම දේවල් අපිට දැනගන්න හම්බෙනවා.

ඉතින් බෙරී ඔලිවර්ව බේරගත්තේ කො‍හොමද? ඔලිවර් අර ශක්තිවන්තයා පරද්දන්නේ කො‍හොමද? මේකට හොල්මන් එක්ක තියෙන සම්බන්දේ මොකක්ද? මොනවද අපිට මේ දැනගන්න ලැබෙන පුදුම? මේ හැමදෙයක්ම

දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

6da33da34c54c323cc6119b2259b25738da669a2

280 MB කොපිය මෙතනින් බාගන්න

28fa749c397e0807b8999d666cf3a106ebdf052f

350 MB කොපිය මෙතනින් බාගන්න

2cecbe042bcaf5fa917082178aae67ad11f64be0

1.15 GB කොපිය මෙතනින් බාගන්න

fd4a0edab58df9f49626d90725a61313cc3a75b7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,336 downloadsDownload Arrow.S02E09.zip102 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

9,336 downloadsDownload Subtitles102 KB

54 comments

  1. අසෙල්

    Supiri itiri 3 ikmanta demu
    maama kiwe ep 13 wenakam
    ituruwa samanawa dena puluwane

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම දෙනවා සහෝ... . . :D

  2. Paranage

    Thank you brother

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  3. චතුරංග සුරාජ්පෙරේරා

    නියමයි සහෝ දිගටම සබ් ඕනේ !!! ජයවේවා :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  4. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  5. Dhanushka

    supiri.digatama demu

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  6. නලින්

    ස්තුතියි කවිදු සහෝ

    ජය වේවා!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  7. shani

    thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  8. Keshan Wasala

    එල මචං ඔක්කොම ටික බැලුවා දැන් මේක බැලිල්ලක් තියෙන්නේ ..ඔන්න සබ ගත්තා ගොඩක් ස්තුතියි :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      එහෙනම් පැල් බැදගෙන බලන්න තමයි තියෙන්නේ සහෝ... . . :D

  9. malith

    tnx machan . digatama karan yamu . jaya wewa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  10. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  11. Rama...

    නියමයි සහෝ දිගටම සබ් ඕනේ !!! ජයවේවා

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  12. #ChalinduDeshan (කිනා)

    මචං වැඩේ එල. ඊයෙ රූ සීෂන් දෙකේ කොටස් අටට යනකම් බෑවෙන්න දාලා උදේ ඉදං මේ වෙනකං බලපු එක කරේ. එලටම නමයත් තියෙනවා. දැං ඒක බෑවෙන්න දාලා කමෙන්ට් කරන්නේ. මචං උභ සමහර තැන්වලදී "ෆයිට්" කියන වචනේ භාවිතා කරනකොට පොඩ්ඩක් එතන සිදුවීම ගැන හිත යොමු කරපං. මොකද මම තැන් දෙක තුනකදී දැක්කා ෆයිට් කියන එක එතනට ගැලපුනේ නෑ. එතනට ඒකෙ සිංහල තේරුම "සටන" දැම්මනං එතනට ඒක ගැලපෙනවා. මොනව උනත් වැඩේ එල. ජයවේවා!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සහෝ කියුවත් වගේ පැල් බැදගෙනම බලලා වගේ... . . :D

      මම ගොඩක් වචන දාන්නේ අපි කතා කරන භාෂාවෙන්මයි සහෝ. මොකද ලියන භාෂාවෙන් සබ් දානවට වඩා කියවන භාෂාවෙන් සබ් දැම්මම ඒක දැනෙනවා වැඩි කියලා මට හිතෙන හින්දයි එහෙම කලේ. අනික මට නම් ලියන භාෂාවෙන් එක වචනයක් හරි දැම්ම නිකන් මොකක්දෝ මොකක්දෝ වගේ.

      මොකද මං කැමති නෑ චංගුමී ස්ටයිල් එකෙන් සබ් දාන්න. :D ඒ වුනාට සහෝ වගේ ගොඩක් සබ් දාලා තියෙන කෙනෙක්ගෙන් ඒ වගේ උපදෙසක් දුන්න එක ගැන මම ගොඩක් ස්තුති වන්ත වෙනවා. දිගටම අපිත් එක්කම ඉන්න සහෝ... . . :D

    2. #ChalinduDeshan (කිනා)

      එල එල. සමහර තැන් වලට ඔය ෆයිට් කියන තැනට ගැලපෙන්නෙ නෑ කිව්වේ. ඒ කියන්නේ අර රැස්වීම් අතරතුර ෆයිට් කියන එකෙයි, සටන් බිමේදි ෆයිට් කියන එකෙයි දෙක වෙනසක් තියෙනවනේ. අන්න ඒකයි මම කිව්වේ. ජය!

  13. “චූටී මල්ලි”

    මේකත් ගත්තා එහෙනම් හොදේ
    සබට තුති
    ඔබට ජය.......

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  14. herry

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය SMALLVILLE එකෙත් ඉන්නවා.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනේ සහෝ මම මේකත් ටිකක් විතර අමාරුවෙන් දෙන්නේ. මොකද මගේ වැඩත් එක්ක තවත් එකකට සබ් දෙන්න වෙලාවක් නෑ. ඒත් අපේ කවුරු හරි ස‍හෝ කෙනෙක් පුලුවන් වුනොත් ඒකට සබ් දේවි... . . :D

  15. Akila

    mchn 8 weni eke error ekek enawane bn..poddak balahan...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මොන වගේ ප්‍රශ්නයක්ද එන්නේ සහෝ?

      මන් නම් හිතන්නේ නැ සහෝ ප්‍රශ්නයක් ඇති කියලා. මොකද බයිස්කෝප් එකෙන් හැම එකක්ම හොදට හොයලා බලලයි දෙන්නේ... . . :D

  16. චතුර මදුසංක

    නියමයි සහෝ
    එහෙනම් බොහෝම ස්තුතියි

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  17. thenuka

    ela ela okoma one

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  18. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  19. viraj perera

    ona gatta! Anith tikath denna saho! Ela.ela.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔක්කොම දීලා තියෙන්නේ සහෝ... . . ඔයාලට පැල් බැදගෙන බා ගන්න විතරයි තියෙන්නේ

  20. dev

    bohoma stuti saho. .. .

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  21. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  22. nalaka

    පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  23. channa sandaruwan

    එල සහො මමත් චිත්‍රපට පිසෙක් අනාගතේට මාත් සංහල සබි දාන්න බලාපොරොත්තු වොනවා

  24. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  25. Vish

    machan Arrow Episode 9,10 ehema download krnna ba ne.mama kalin download kra bt dn download krnna ba.reason eka mokakda???pluwn nm kickass link eka dipan

  26. bryan

    niyama seb eka.ela ela!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  27. zhml

    episode 7 ඉදන් 130mb 280 mb බාන්න බැරි ඇයි torrent එක?

  28. supun

    sub eka mam gawa thiyana Video ekata demmama hariyanne
    e mokada?

  29. lakshan

    thanks machn....

  30. Thilina Madushanka

    thanks macho

  31. Sayuru Tharanga Lakmal

    sub එකට thanks සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.