අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) කථාව /රුපවාහිනී තිර රචනය : මැට් විට්න් (Matt Witten) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 02 වෙනිදා අද කතාවේ නම “No Exit” 1944දී හැදුව ප්‍රංශ නාට්‍යයක්ලු. (මේකනං මං බලලා තියෙන්නේ ගිය ආත්මෙට කලින් ආත්මේදී :)) ඕගොල්ලන්ට මතක ඇතිනේ තනායමයි එහෙ ඉන්නන එලන්ව…

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : මැට් විට්න් (Matt Witten)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 02 වෙනිදා
අද කතාවේ නම “No Exit” 1944දී හැදුව ප්‍රංශ නාට්‍යයක්ලු. (මේකනං මං බලලා තියෙන්නේ ගිය ආත්මෙට කලින් ආත්මේදී :))
ඕගොල්ලන්ට මතක ඇතිනේ තනායමයි එහෙ ඉන්නන එලන්වයි ජෝවයි. ජෝගේ තාත්තා දඩයක්කාරයෙක් බවත් එයා දැන් මැරිලා බවත් ඇරෙන්න වෙන විස්තර අපි දන්නේ නෑනේ. කොහොම හරි අද කතාවේ ඩීන්නුයි සෑම්නුයි තානායමට යනකොට අම්මයි දූයි ලොකු රණ්ඩුවක්. ජෝ එයා හොයා ගත්ත අතුරු දහන්වීමක් ගැන හොයලා බලන්න යන්න හදන එකට අම්ම විරුද්ධයි. කොහොම හරි ජෝ හොයාගත්ත අතුරුදහන් වීම් ගැන හොයන එක සෑම්ගෙයි ඩීන්ගෙයි කරට වැටෙනවා. ගිහින් බැලුවහම ඒ ඇමරිකාවේ අංක එකේ මනි මරුවෙක්ගේ හොල්මනක්. මේ අතරේ ගෙදරින් පැනලා ඇවිත් සෑම්ටයි ඩීන්ටයි එකතු වෙන ජෝවත් හොල්මන උස්සනවා. ඉතින් ජෝට මොකද වෙන්නේ? මේක දැනගත්තම එලන් මොනවා කියයිද? මිනීමරුවාගේ හොල්මන නවත්තන්න අයියා මලෝ දෙන්නට පුළුවන් වෙයිද? මේදේවල් කථාව බලලම හොයා ගමු.
දැනුමට:
අද කතාවේ හොල්මන එච් එච් හෝම්ස් (H. H. Holmes) සැලකෙන්නේ ඇමරිකාවේ පලවෙනි සීරියල් කිලර් ලෙසයි. අති අමානුෂික මිනිමරුවෙක් වූ මොහුගේ ඇත්ත නම හර්මන් වෙබ්ස්ටර් මජට් (Herman Webster Mudgett). ජීවත්වෙලා තියෙන්නේ 1800 ගණන්වල අගභාගයෙයි. මොහු ඇත්තටම කාන්තාවන් කීදෙනෙක් මරුවාද කියන එක අදත් අභිරහසක්. නමුත් එය 200ත් ඉක්මවිය හැකි බවයි බොහෝ දෙනා හිතන්නේ. මොහු ගැන විස්තර දැනගන්න කැමතිනං මේක තමයි Wikipedia පිටුව. මෙන්න මෙතන තියෙනවා මිනිහා (මිනිහෙක් කියන්න නොවටින) ගැන වාර්තා වැඩසටහනක් බලන්න කැමතිනම්. H. H. Holmes – America’s First Serial Killer
Due to copyright issues, we do not provide any torrent links.
4,889 downloadsDownload Supernatural.S02E06.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
23 comments
KEVIN
Rashmika
දෙයියෙක් නෙවෙයි දේවාලයක් ඔයා නම්...උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!!!!!!!!!
Sanjaya
Thank you very much bro........!!!!!!!!!!!!!!!!!!!!!!!!
shani
thanks
Thisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)“චූටී මල්ලි”
මරේ මරු
මෙහෙම දෙනකොට
ආසාවෙ බෑ
සබට තුති
ඔබට ජය.......Ayesh
asawen balanne.thanks
dampataya
kiyanda wachana na.jaya wewa .digatama demu
නලින්
ස්තුතියි සහෝ
ජය වේවා!
katha kolla
supiriiiiiiiiii..........
Mahesh
Ela Ela, ohoma yan...
sithum
elzz bro! digatam demu.
DanstM
thanks machan!
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Dharshana...
Thanks.....
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම දෙමු.
ජය වේවා!!!චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….kavinda
thank you
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Janith.K.B.
බොහොම ස්තූතියි
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට... ජයවේවා...
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
THANK YOUUU.......THANK YOUUU..THANK YOU...!!!!!!