Watch Trailer

Black Sails [S01 – E05] | පළමු සටන..(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාවේ පස්වෙනි කොටසටත් ලඟා උනා. පොතේ හැටියට තව කොටස් තුනෙන් මේ කතාවේ පළමු අදියර අවසන් වෙන්න නියමිතයි. බලමු නේද ඒ වෙනකොට කැප්ටන් ෆ්ලින්ට් අර්කා දේ ලීමා නැවට ලං කරාවිද කියලවත්. එහෙනම් වැඩි කතාබහක් නැතුව කලින් කොටස ගැන මතක් කරන්නම්. ගිය සතියේ කොටසෙන් දකින්න ලැබුනේ රාත්තල් දොළහේ තුවක්කු ට…

Black Sails
ඔන්න එහෙනම් මේ කතාවේ පස්වෙනි කොටසටත් ලඟා උනා. පොතේ හැටියට තව කොටස් තුනෙන් මේ කතාවේ පළමු අදියර අවසන් වෙන්න නියමිතයි. බලමු නේද ඒ වෙනකොට කැප්ටන් ෆ්ලින්ට් අර්කා දේ ලීමා නැවට ලං කරාවිද කියලවත්. එහෙනම් වැඩි කතාබහක් නැතුව කලින් කොටස ගැන මතක් කරන්නම්. 

ගිය සතියේ කොටසෙන් දකින්න ලැබුනේ රාත්තල් දොළහේ තුවක්කු ටික කැප්ටන් ෆ්ලින්ට්ට දෙන්න එලනොර් ගන්න උත්සාහය ගැන. ඒ වගේම ෆ්ලින්ට් කියන්නේ කවුද එයාගේ සග බාර්ලෝ මහත්මිය අතර තියෙන සම්බන්ධය ගැනත් කරුණු කාරණා හෙළි උනා. ඒ වගේම රේන්ජර් නැවේ කැප්ටන් වෙන් සහ ඉතුරු උන සුළු පිරිසට එල්ලෙන්න වැලක් නැතුව කල් ගෙවනවා. ඒ අතරේ නැවේ අලුත්වැඩියා කටයුතු නිසා වැල්රුස් නැවේ කෝකියා රැන්ඩල්ට කකුලකින් වන්දි ගෙවන්න උනා. දැන් වැල්රුස් නැවේ අලුත් ක්වාටර්මාස්ටර් වෙන්නේ බිලි. මොන හේතුවක් හින්දද මන්දා බිලි කැප්ටන් ෆ්ලින්ට්ට තියෙන්නේ පුදුම බයක්. ඒක අදත් එක අවස්ථාවක දකින්න ලැබේවි. ඒ වගේම එලනොර්ගේ පියා ගෝත්‍රි මහත්තයා සැලැස්මක් ගහනවා කැප්ටන් බ්‍රයිසන් සමඟ එකතු වෙලා. අවසානයේ ඒකට ස්කොට් මහත්තයත් සම්බන්ධ වෙනවා. අන්තිමේදී දැක්කේ රාත්තල් දොළහේ තුවක්කු දෙන්න පොරොන්දු උනත් කැප්ටන් බ්‍රයිසන් අන්ඩ්රෝමිකේ නැවෙන් තුවක්කු නොදීම පලා යනවා. ඉතින් අද කොටස එතැන් පටන්.

ගිය සතියේ අහිමි උන රාත්තල් දොළහේ තුවක්කු හොයාගෙන කැප්ටන් ෆ්ලින්ට් වැල්රුස් නැවෙන් බ්‍රයිසන්ගේ අන්ඩ්රෝමිකේ නැව ලුහු බඳිනවා. ඒ යන්නේ අලුත්ම කණ්ඩායමක් එක්ක. මෙච්චර කලකට දැකලා තියෙන්නේ මුහුදු කොල්ල කාරයෝ පහර දෙනකොට පහර දෙන නැවේ කෝණයෙන්නේ. අද බලාගන්න පුළුවන් මුහුදු කොල්ලකරුවන්ගේ කෝණයෙන් එයාල කොහොමද ඇත්තටම කොල්ල කන වැඩේ කරන්නේ කියල. ඒ වගේම එලනොර්ගේ පියා එයාගේ සැලසුම් ක්‍රියාත්මක කරනවා. කැප්ටන් වෙන් ගිය සතියේ ගණිකා මඩමේ අයිතිකරු නූනන් මහත්තයව මරලා දැම්මනේ. ඔන්න එයා අද එකෙන් පොඩි ගැටයක් ගහන්න යන්නේ උද්දමනයෙන් බේරෙන්න. එහෙනම් බලමු කැප්ටන් ෆ්ලින්ට්ට රාත්තල් දොළහේ තුවක්කු ලැබේවිද කියලා. එහෙනම් ආයෙත් එන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා !!

V. (22 Feb. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

5,485 downloadsDownload Black-Sails-S01E05.zip127 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                          All Episodes                          Next Episode >>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

5,485 downloadsDownload Subtitles127 KB

41 comments

  1. Tharindu Udayanga Perera

    Fatta fatta..meka denakanma thama balan unnee...supirima kathavaa...thanks hasantha sahoo sub ekatahh..onna bagaththa ehenamm..

  2. හර්ෂ ලහිරු

    හප්පා හෙන පොඩ්ඩයිනේ තියෙන්නෙ :-(
    ස්තුතියි හසන්ත සහො :D ජය

  3. sheharaka Dilshan

    godak sthuthiyi sab ekata meka denakam balan unne :D

  4. ns

    thanx...

  5. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලාගෙන හිටියේ.කියන්න වචන නෑ මම බලන කතාවලින් සුපිරිම කතාවක්.දිගටම දෙමු.ජය​! :P :P :P

  6. shani

    thanks

  7. Sanjaya

    Patta Saho... Thankxx

  8. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  9. Sam

    Thnkzz...ikmanata dunnata..jaya wewa..

  10. chandima

    නියමයි දිගටම ඕන සුභ පැතුම්...

  11. harsha

    අප්පට සිරි පිස්සු පීකුදු උම්මා එකක් දෙන්න හිතෙනවා මචෝ උඹට. ඔන්න එහෙනං ස්තූතියි කිව්වා

  12. dilshan

    thanks

  13. Yasiru

    thanks. menterlist ekatath sub damuda

  14. Sisira Hegoda

    Thanks

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි.. ඔන්න ගත්තා...
    පට්ට කතාව...
    ජය වේවා..

  16. Hansa

    බොහොම ස්තුතී සහෝ

  17. jack

    ස්තුතියි සහෝ.

  18. sameera

    thanx machan...sub danakam balan hitiyeeeee....

  19. Amil

    Thanks Hasantha ayya Sub ekata..

  20. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය..............

  21. ARA

    niyamaiii.....

  22. dinidu madushanka

    ela ela thanks bro

  23. dev

    bohoma stuti saho... .

  24. Rasi

    ඉක්මනට දුන්නට ගොඩක් ස්තුති සහෝ.

  25. නලින්

    ස්තුතියි හසන්ත අයියා

    ජය වේවා!

  26. nipuna

    supiri tv series 1k... thanks macho sub walata..!

  27. manoj tharanga

    Thnkxxx bro enakal maga balagena idiye.. Digatama karagena yanna Jaya..

  28. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. රසිකයගෙ තරම් කොච්චරද කියනවනම් ඔන්න අද තමා බාන්නේ. බලමු බලන්න අද කොටස කොහොමද කියලා. ජය෴෴ :P :P

  29. වරුණ රංගජිත් (වරූ...)

    බොහොම ස්තූතියි හසන්ත සහො
    ජයවේවා……..

  30. sonu jey

    anit sub tikat ikmanata dendkoo.... 06 weni kataweee

  31. nalaka

    බොහොම ස්තුතියි

  32. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  33. Raj

    Thanks, නියමයි නියමයි එ&lt;කිරි ජයවේවා!

  34. Mahesh

    Sub ekata thanx sahooo

  35. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  36. kumara

    Thanks Bro !!!

  37. lakranda

    thnx bokka meke okkoma sub tika eka para ganna berida?????//

  38. eshwara

    බොහොම ස්තුතියි ජයවේවා..!

  39. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  40. vimu001

    pahara

  41. nilanka1212

    thanks