කොහොමද යාළුවනේ, ඔන්න මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. සුපුරුදු විදියට එහෙනම් පසුගිය කොටසේ සිද්ද වෙච්ච දේවල් ටික මතක් කරගෙන ඉදිමුකෝ නේද? මතක ඇතිනේ පසුගිය කෙකාටසේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස අර හමුදා නායකයෙක් විසින් හදලා පරීක්ෂා කරන්න ගියපු වෛරස්රෝගයක් ගැන හෙව්වා. අන්තිමට ඉතිං අර හමුදා නායකයාට තමන්ගේ රස්සාව…

කොහොමද යාළුවනේ, ඔන්න මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. සුපුරුදු විදියට එහෙනම් පසුගිය කොටසේ සිද්ද වෙච්ච දේවල් ටික මතක් කරගෙන ඉදිමුකෝ නේද? මතක ඇතිනේ පසුගිය කෙකාටසේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස අර හමුදා නායකයෙක් විසින් හදලා පරීක්ෂා කරන්න ගියපු වෛරස්රෝගයක් ගැන හෙව්වා. අන්තිමට ඉතිං අර හමුදා නායකයාට තමන්ගේ රස්සාවත් නැතිව තමයි යන්න උනේ.
කලින් කතා වගේම පසුගිය කතාවත් මේ සතියේ කතාවට සම්බන්ධයක් නෑ. මේ සතියේදිත් රෝගයක් වගේ දෙයක් ගැන තමයි කතාවේ තියෙන්නේ. ඒත් මේ රෝගකාරකයන් ජීවවිද්‍යාත්මක ජීවීන් නෙවෙයි. උන් යාන්ත්‍රික ප්‍රාණීන්. නැනයිට්ස් මේ රෝගය අපේ ආචාර්ය කැසිඩිටත් ආසාදනය වෙලා ඔහු මිය යනවා. ඉතිං බලන්නකෝ එහෙනම් කතාව කැසිඩිට මොකද වෙන්නේ, ගේබ්‍රියල් ඇතුඵු පිරිස මේක හොයාගන්න, නවත්වන්න මොකද්ද කරන්නේ කියලා.
ඊලග කොටසින් හමුවෙමු.
130 MB කොපිය මෙතනින් බාගන්න 5e24324f5bd9c3bc1db75ec750e54b2c78216543 245 MB කොපිය මෙතනින් බාගන්න d6e6962f1c2cdcaffb3f53a89c727cecdfce51cb 345 MB කොපිය මෙතනින් බාගන්න 9375264160071e1d560951b9943878bdf6a171ad 785 MB කොපිය මෙතනින් බාගන්න 5f63cc7c8bff60f14cda224f03ffc8eefb4da802 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,913 downloadsDownload Intelligence.US_.S01E07.zip132 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
34 comments
ගයාන් රූකාන්ත (ජෝනා)
zumo man
elazzz thnxzzz
asiri
digatama subs denna jaya!!!
ranga
patta patta :D
tv serial addicted
thanx lot
was
එල ඉක්මනට දෙන්න බලමු නන්ගා
ccnp
Thanks
Tharindu Udayanga Perera
Elazzz....meka denakanmai balan unneee....fatta fatta...epiya nam kalinma bavaa..dan sub eka bagena blnvaa...thanks sub ekatahh...
Thisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)manoj
thanks
mandi
thanx akki
dinidu madushanka
jaya wewa sister
tharindu Supun
patta..
sub 1 hodatama tiyenawa..
mama mula idala okkoma gaththa..Nice work..
digatama karagena yamu..nalaka
thank u sis..
Nisal lakshan
ela ela hamadama iridata enawa meka ganna
harsha
අද දවස පුරාම මේ සබ් එක ලැබෙයි කියලා බලාගෙන හිටියා. එහෙනම් ඔන්න බෑවා ස්තූතියි මචං
Lahiru
Thanks sis...!
“චූටී මල්ලි”
පට්ටා.......යි ඈ
සබට තුති
ඔබට ජය......රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝදරිය උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
shani
thanks
danushka
thanks sahodare,,,,
හර්ෂ ලහිරු
ස්තුතියි සුරේනි :D ජය
chamath
thanx sis
Yashan
thanx sis..ela
dev
bohoma stuti saho... .,
නලින්
ස්තුතියි සුරේනියේ.!;)
ජය වේවා!
Achintha Sameera
සුරේනි අතුරුගිරි thanks sab ekata
සශිංද්‍ර
පට්ට මචෝ එල
වෙබ් සයිට් එකේ ඇඩ් පිරිලා එපා වෙනවා
වරුණ රංගජිත් (වරූ...)
ජයවේවා……..
Sanjaya
Thanks....
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා..! 👍nishshanka ruwan
ස්තුතියි :)
කළු කොල්ලා
එල ඈ.... ;)
Advertisement

ටිකක් පරක්කු උනා වගේ නේ කමක් නැ ඔන්න ගත්තා අක්කේ
සබට තුති