Watch Trailer

Fleming : The Man Who Would Be Bond [Ep 02] | දෙවන ලෝක යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා, එහෙනම් මේ ගෙන්න යන්නේ 007 ලොකු මහත්තයාගේ උප්පතියට වග කියන්න ඕනේ ෆ්ලෙමින් මහත්මයාගේ කතාවේ දෙවන කොටස. කෝකටත් පසුගිය සතියේ කොටස පොඩ්ඩක් මතකයට නගාගෙන ඉම්මු. ලන්ඩනයේ සෙල්ලකාර, පොහොසත්, වංශවත් ඉයන් ෆ්ලෙමින් ජිවත් වෙන්නේ ජිවිතයේ කිසිම බරක් පතලක් නොමැතිව වග දකින්න ඇති නෙව.…

Fleming

මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා, එහෙනම් මේ ගෙන්න යන්නේ 007 ලොකු මහත්තයාගේ උප්පතියට වග කියන්න ඕනේ ෆ්ලෙමින් මහත්මයාගේ කතාවේ දෙවන කොටස. කෝකටත් පසුගිය සතියේ කොටස පොඩ්ඩක් මතකයට නගාගෙන ඉම්මු.

ලන්ඩනයේ සෙල්ලකාර, පොහොසත්, වංශවත් ඉයන් ෆ්ලෙමින් ජිවත් වෙන්නේ ජිවිතයේ කිසිම බරක් පතලක් නොමැතිව වග දකින්න ඇති නෙව. කොහොම නමුත් ඉයන්ගේ අම්මා නම් වැඩේ ලේසියෙන් අත්හරින්නේ නැහැ කොහොම හෝ අගමැති විස්ටන් චර්චිල්ගේ මාර්ගයෙන් ඉයන් නාවික බුද්ධි අංශයට ඇතුල් කරන්න ඇය සමත් වෙනවා. නමුත් ඉයන් නීති පිළිපදින කෙනෙක් නෙමෙයි දකින්න ඇති නෙව U බෝට්ටු අණදෙන නිලධාරින් දවල් කෑමකට එක්ක ගිහින් කල සන්තැසිය. ඒ වගේම බොන්ඩ් වගේම මේ වෙනකොට ඉයන්ගේ ජිවිතයේ කාන්තා අභිරුචියත් අපි දැක්කා. බොන්ඩ් කැමතිම වොඩ්කා මාර්ටිනි පානයේ උපත.. මේ සියල්ල එන්නේ කොතනින්ද කියන දෙය දැක්ක එකේ එහෙනම් හැරෙමු අද කතාව පැත්තට.

මුලින් කිව්වා වගේ ෆ්ලෙමින්ගේ ජිවිතයේ මේ වෙනකොට ප්‍රධාන වශයෙන් කාන්තාවන් දෙදෙනෙක් සැරිසරනවා, මූ හා ඈන්. මේ සතියේ බලාගන්න හැකි මේ දෙන්නා අතර ඇති වෙන තරගය වගේම ෆ්ලෙමින්ගේ හිත දිනාගන්න කෙනා ගැනත්.ඒ වගේම ෆ්ලෙමින්ගේ ගේ විදේශ මෙහෙයුම හා බොන්ඩ්ට තියන මිල අධික වාහන රුචිය ආව හැටිත් දැකගන්න හැකි බොන්ඩ් පියාගෙන්/

එහෙනම් තෙවැනි කොටසත් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…!

Fleming (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

5b7f701436bc823439d4bee3dca05007a263c22d

270 MB කොපිය මෙතනින් බාගන්න

17feef576a257086e562c11758127226b979520f

1.4 GB කොපිය මෙතනින් බාගන්න

2919b3b0d609a7650653fab76b98c4e9c6f26cad ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

659 downloadsDownload Fleming.E02.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

659 downloadsDownload Subtitles83 KB

21 comments

  1. was

    patta machan

  2. ccnp

    Thanks

    1. Watch 150mb TV Series

      Thanks yo...

  3. asiri

    digatama demu saho jaya!

  4. vee

    maxxxa saho

  5. lahiru

    loweth na maru :D

  6. chandima

    නියමයි තැන්ස් ඉක්මනටම දෙනවනේ සහෝ හොදවැඩක්... සුභපැතුමි දිගටම ඕන.......

  7. mandi

    anith 2kath ikamanata denna.bohoma sthuthi saho.meka ikkamanata dunnata

  8. shani

    thanks

  9. harsha

    හරිම අපූරු කතාවක්නේ. බොන්ඩ් චිත්‍රපට බලද්දිත් මට හිතුන දෙයක් තමයි මෙවා ඇත්තටම වෙන්න පුලුවන් දේවල් බව. ඉතින් දැන් තේරෙනවා කොහොමද බොන්ඩ් බිහි උනේ කියලා. මම මේවනවිට කතා 4ම බාගෙන ඉවරයි. සබ් එක දුන්නොත් ඉතින් දුන්න ගමන් බැලුවා ආයි දෙකක් නෑ. ඉතින් මචෝ අපේ පිපාසය නිවන එක උඹට අයිති වැඩක්. අපි ඉතින් ස්තූතියි කියලා කියන්නම්

  10. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  11. හර්ෂ ලහිරු

    ස්තුතියි සමීර සහො :D ජය

  12. kaz

    patta!!!

  13. “චූටී මල්ලි”

    එල එල සහෝ
    ලොක්කා මේකන් පස්සෙ හැකිනම්
    mob city කියන එකට සබ් දෙන්නකො
    කොටස් 6යි තියෙන්නෙ
    සබට තුති
    ඔබට ජය...............

  14. dinidu madushanka

    jaya wewa

  15. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම කියන්න තාම පළවෙනි එක බලන්න බැරිවුණා. කමක් නෑ දෙකම එකට බලන්නම්කෝ. ජය෴෴ :P :P

  16. සම්පත්

    නියමයි සහෝ… :)

  17. වරුණ රංගජිත් (වරූ...)

    බොහොම ස්තූතියි

  18. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  19. Rashmika

    thnks saho!!!!!!!!!!!!!

  20. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍