අද මේ එකතු වෙන්නේ මේ කතාවේ හයවැන්න සමගින්. මේ සතියේ කොටසේ උපසිරස නිකුත් කරන්න වෙනදට වඩා සැහෙන්න ප්‍රමාද උනා පෙරේදා හවස තමයි මේ කොටසේ උපසිරසක් නිකුත් උනේ. ඉතින් ඒ හන්දා මේ සතියේ කොටස ටිකක් ප්‍රමාද උනා. කලින් කොටසේ තමයි දැක්කේ මුල්ම සටන. ඒ රාත්තල් දොළහේ තුවක්කු පැහැරගන්න අන්ඩ්රෝමිකේ නැව පසුපසින් ලුහු…
අද මේ එකතු වෙන්නේ මේ කතාවේ හයවැන්න සමගින්. මේ සතියේ කොටසේ උපසිරස නිකුත් කරන්න වෙනදට වඩා සැහෙන්න ප්‍රමාද උනා පෙරේදා හවස තමයි මේ කොටසේ උපසිරසක් නිකුත් උනේ. ඉතින් ඒ හන්දා මේ සතියේ කොටස ටිකක් ප්‍රමාද උනා.
කලින් කොටසේ තමයි දැක්කේ මුල්ම සටන. ඒ රාත්තල් දොළහේ තුවක්කු පැහැරගන්න අන්ඩ්රෝමිකේ නැව පසුපසින් ලුහු බැඳලා ඒ නැව සමඟ ඇති වූ සටන. කොහොම උනත් අවසානයේ තුවක්කු ටික අරගන්න සිද්ධ උනේ නැහැ මොකද කැප්ටන් බ්‍රයිසන් එයාගේ තුවක්කු ටික සහ වහල්ලු ටික ශක්තිමත් කාමරයක දාගෙන අගුලු දාගෙන තිබ්බේ. ඒ වගේම නසාවූ දූපතේ ලොකු කලබලයක්. ඒ එලනොර්ගේ පියා කරපු ප්‍රකාශය නිසා හැමෝම කලබල වෙලා එයාලගේ සල්ලි වලට මොකද වෙන්නේ කියලා. ඒ අස්සේ කැප්ටන් වේන් පොඩි කුමන්ත්‍රණයක් දියත් කරනවා එයට පනවපු තහනම අනෙක් කැප්ටන්ලා හරහා ඉවත් කරගන්න. ඒ වගේම කැප්ටන් ෆ්ලින්ට්ගේ යුධ නුවණ ගැන එහෙම දැක ගන්න ඇති. අන්තිමේදී දැක්ක කැප්ටන් වේන් නසෞ දූපතෙන් පිටවෙනවා. ඒ වගේම මුලින් කැප්ටන් වේන් නූනන්ට අයිතිව තිබු ගණිකා මඩම ඔවුන් අතට ගන්නවා. අවසානයේදී වැල්රුස් නැව පස්සෙන් බ්‍රයිසන්ගේ ඔත්තුවකට අනූව ස්කාබෝරෝ යුධ නැව පැමිණෙනවා අපි දැක්කනේ. ඕව තමා කලින් කොටසේ මතකයන්.
අද තමයි කැප්ටන් ෆ්ලින්ට් එයාගේ තුවක්කු ලබාගන්න යන්නේ. ඒ අස්සේ ස්කාබෝරෝ නාවික නැව කැප්ටන් ෆ්ලින්ට්ගේ පස්සෙන්. එලනොර් සහ කැප්ටන් වේන්ගේ එකම මුහුදු මංකොල්ලකාරිය සමඟ ගිවිසුමකට එන්න හදන්නේ. පොදු සතුරෙක් වෙනුවෙන් සතුරන් දෙදෙනෙක් එකතු වෙනවා. ඒ වගේම ෆ්ලින්ට්ගේ පෙම්වතිය කියන්නේ මොනවගේ චරිතයක්ද කියලත් අද දැනගන්න ලැබේවි. ඒ වගේම කැප්ටන් ෆ්ලින්ට්ගේ අලුත් ක්වාටර් මාස්ටර් අනතුරකට ලක්වෙන්නත් නියමිතයි. එහෙනම් ආයෙත් එන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා !!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,098 downloadsDownload Black-Sails-S01E06.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
40 comments
sssss
chandima
niyamai thaz.... ela ela suba patum degatama ona
shani
thanks
Tharindu Perera
fatta fatta......mekath denakan balan hitiyee....danma balanva...thanks hasantha sahoo sub ekatahh...
හර්ෂ ලහිරු
ජයවේවා හසන්ත සහො :D
නලින්
ස්තුතියි හසන්ත අයියා..
හසන්ත අයියා කරන සේවෙය නම් විශිෂ්ඨයි
ජය වේවා!
ns
thanx...
Sandun r Wimalaweera
niyamai hasantha sahoo.....
jaya wewaa...!thilina
ගොඩක් ස්තූතී අයියා...
Harshana
Thank You!!!
Sam
denakn baln hitiyee..thnks..
sachesc
තෑන්ක්ස් සහෝ ...
Sisira Hegoda
Thanks.
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)harsha
ස්තූතියි ඔබට
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල හසෝ,,,
නියම කතාව
දෙන දවසෙම බලනවා ආයේ කතා දෙකක් නැහැ..
ඔන්න ගත්තා...
ජය වේවාsubash
පුලුවන්නම් camelot series සබ් දෙන්න
nipuna
apo epa...
dinidu madushanka
elazzzzzzz thanks bro
Sujith
Thanx bro!! :)
ගම්බට්ටා
ඔන්න ගත්තා හසන්ත සහෝ..... ජයවේවා...!!!
ccnp
Thanks
“චූටී මල්ලි”
කී දෙනෙක් නම්
මේක දෙනක්ම් බලන් ඉන්නවද නෙහ්
එල එල හසා
සබට තුති
ඔබට ජය..............nipuna
fatta fatta...
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. අපොයි ක්වාරමාස්ටර් අනතුරකට ලක්වෙනවද? පොර මම කැමතිම චරිතයක් නේ. මෙන්න බානවා. බලමු එහෙනම් මොකෝ වෙන්නෙ කියලා. ජය෴෴ :P :P
dev
bohoma stuti saho... .
nalaka
thanks hasa..
Sanjaya
Niyama Kathawa Saho...Thanks
Gayan Hewarathna
ela koluwo ela
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
තිලංක
Patta bro patta.... suppa kathawak. kathawa therum ganna kadda hodata danan inna oni kiyala matanam hithuna. eth hasantha ayya oyage sub1nam pattetama tiyanawa. supiri... elaga episode1 enakan balan innawa. jayawewa
prasad
thans saho... sprtacus tharam negala yanne enthi unata sub ekka denakam thama balan inne.. jaya wewa saho..
Mahesh
Sub ekata thanx sahooo
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍kumara
Thanks Bro !!!
Gayan
Thanks saho elema thamai:-D
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!eshwara
බොහොම ස්තුතියි උපසිරසියට. ජයවේවා..!
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
nilanka1212
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Black Sails [S01 – E06] | යටි අරමුණු..(18+)[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Black-Sails-2.jpg)

thank u