Watch Trailer

Chicago PD [S01 : E06] | දුශකයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ ආයෙත් චිකාගෝ පොලිසියට පැත්තට යන්නයි මේ හදන්නේ. වෙනදා වගේම කලින් කොටසේ සිද්ධ උන දේ ගැන මතක් කරලා බලමු. ගිය සතියේ දකින්න ඇතිනේ පාසල් සිසුවියන් කිහිපදෙනෙක් ගේ උදරය තුළ මත්කුඩු ගෙනාපු ගැන්සිය. කොහොමින් කොහොම හරි අපේ පොලිස් අයියලා ටික ඒ ජවාරමට සම්බන්ධ හැම කෙනෙක්ව…

Chicago PD - 01x06

ඔන්න එහෙනම් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ ආයෙත් චිකාගෝ පොලිසියට පැත්තට යන්නයි මේ හදන්නේ. වෙනදා වගේම කලින් කොටසේ සිද්ධ උන දේ ගැන මතක් කරලා බලමු. ගිය සතියේ දකින්න ඇතිනේ පාසල් සිසුවියන් කිහිපදෙනෙක් ගේ උදරය තුළ මත්කුඩු ගෙනාපු ගැන්සිය. කොහොමින් කොහොම හරි අපේ පොලිස් අයියලා ටික ඒ ජවාරමට සම්බන්ධ හැම කෙනෙක්වම අන්තිමේ අල්ල ගත්තා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ. එහෙනම් අද කොටස ගැනත් ටිකක් විතර කියන්නම්.

අද අපේ පොලිස් හාදයන්ට පැවරිලා තියෙන්නේ වෙනදා වගේම බැරැරුම් පරක්ෂණයක්ම තමයි. එ තමයි ස්ත්‍රී දුශක-මිනිමරුවෙක්ව හොයන එක. ඉතිං කවුරු වෙන්න පුළුවන්ද මේ… අද නිව්යෝර්ක් පොලිස්සියේ සහායෝගයත් චිකාගෝ පොලිස්සියට ලැබෙනවා මේක ගොඩ දාගන්න. මොහු ගැන දැන ගන්න අපේ පොලිස් කණ්ඩායම මොනවද කරන්නේ කියලා එහෙනම් ඔයලාම බලා ගන්න.. ලබන සතියේ හැන්ක් වොයිහිට්ට ලොකු නඩුවක් වැටෙන්න නියමිතයි එකත් මොකද්ද කියලා අවසානයේ දැක ගන්න ලැබේයි! ලබන සතියේ නැවත හමුවෙන තුරු ……..!

ජය වේවා!!!

Chicago PD (2014) on IMDb

 

 

300 MB කොපිය මෙතනින් බාගන්න

790ce17cedd21ef092d57b1069b065feaebbeb7b

350 MB කොපිය මෙතනින් බාගන්න

7360eca6b3ea20aaf80383302f256bfbf980ccec

1.01 GB කොපිය මෙතනින් බාගන්න

75021be161d7a29bda5bba3054c4c12124edc13c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,207 downloadsDownload Chicago.PD_.S.01E.06.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

1,207 downloadsDownload Subtitles79 KB

21 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  3. Tharindu Udayanga Perera

    Thanksss machann sub ekatahh.......meka denakanmai hitiyee..danma blnvaa bnn...

  4. shani

    thanks

  5. ns

    thanx....

  6. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සහෝ සබට තුති කිවා

  7. nalaka

    ammo machan huga kalekin neda..awlak naha kohoma hari denawane..thanks machan sub dunnata

  8. kalinga

    එලම තමා මචං

  9. ganidu

    තැන්ක්ස් වේවා!!!

  10. vee

    maxxa saho

  11. dinidu madushanka

    ela ela saho jaya wewa

  12. dilshan

    thanks

  13. “චූටී මල්ලි”

    එලකිරියා නලියා
    සබට තුති
    ඔබට ජය......

  14. sachesc

    තෑන්ක්ස් සහෝ ...

  15. ගම්බට්ටා

    ඔන්න ගත්තා සහෝ.... ජයවේවා....!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. harsha

    ඔන්න ගත්ත ස්තූතියි සහෝ

  18. LAKSHAN

    thanks......................

  19. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  20. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  21. oshanmp

    උපසිරැසියට ස්තූතියි!