Watch Trailer

Twisted [S01 : E14] | සාමූහික කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් කලිං කොටස බැලුවනම් දකින්න ඇතිනේ වික්‍රම් ගැන තවත් තොරතුරු හෙලි කරගන්නවා වගේම මැරිලින් කියන වික්‍රම්ව එවපු පරීක්ෂකවරියව අත්තඩංගුවට ගන්නවා. ඒ වගේම ඩැනීව රෙජීනාගේ මරණයට වගකියන්න ඕන නෑ කියලා එයාව නිදහස් කරනවා. අද කොටසින්… ඩැනී, ජෝ සහ ලීසි යන තුන්දෙනා ඉස්කෝලෙ තියෙන උත්සවයකට සහභාගි වෙනවා. ඉතින…

Twisted 2013

හරි එහෙනම් කලිං කොටස බැලුවනම් දකින්න ඇතිනේ වික්‍රම් ගැන තවත් තොරතුරු හෙලි කරගන්නවා වගේම මැරිලින් කියන වික්‍රම්ව එවපු පරීක්ෂකවරියව අත්තඩංගුවට ගන්නවා. ඒ වගේම ඩැනීව රෙජීනාගේ මරණයට වගකියන්න ඕන නෑ කියලා එයාව නිදහස් කරනවා.

අද කොටසින්…
ඩැනී, ජෝ සහ ලීසි යන තුන්දෙනා ඉස්කෝලෙ තියෙන උත්සවයකට සහභාගි වෙනවා. ඉතින් ඩැනී සහ ලීසි තමයි උත්සවයට සහභාගි වෙන්න හදන්නේ. ඉතින් මේ අතරතුර අර කලින් දවසේ ආපු චාර්ලි ඩැනීට කොක්කක් වෙන්නමයි හදන්නේ. ලීසිව අල්ලගන්න බැරිනම් ජෝට හරි ඇම දාන තත්වයකයි ඉන්නේ. මේ අතරතුර මාස්ටර්සන්ගේ බිරිද වික්‍රම්ට යවපු පණිවිඩයක් මාස්ටර්සන්ට අහන්න ලැබෙනවා. ඒ වගේම කේරන්ගේ පරණ පෙම්වතාත් එක්ක යම් සිඳුවීමක්, ඩැනී සහ කේරන් අතරත් වෙනවා.

අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න 7bcd5335c543a11047cf35d91f21ab0c8ae154b0 315 MB කොපිය මෙතනින් බාගන්න e38b7ea80ee327eac5c83ba38c6efeb2ceaa4f5a 350 MB කොපිය මෙතනින් බාගන්න 47f18a34e42a1da14e2989a45fcc2b4f54f7d99d 1.15 GB කොපිය මෙතනින් බාගන්න 79c75c792edc27e7c7fc82560aa7b66d85e7452c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

562 downloadsDownload Twisted.S.0.1E14.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                         Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

562 downloadsDownload Subtitles108 KB

20 comments

  1. හර්ෂ ලහිරු

    එලකිරි කිනා :D ජය

  2. shani

    thanks

  3. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  4. Amila

    thanks machan

  5. eranga

    elazzz thnxzzz

  6. chamara cafe

    උපසිරැසියට තුති

  7. ccnp

    Thanks

  8. “චූටී මල්ලි”

    එල කිනා
    සබට තුති
    ඔබට ජය..............

  9. me

    Thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳුවෝ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Kavish Viranga

      meke ithuru tika enne nadda saho.....elementary ekek season 2 ekatath sub dapanko

  11. Achintha Sameera

    චලිදු දේශන් (කිනා)” තැන්ක්ස් මචෝ සබ් එකට, අනිත් ටිකත් ඉකමනට දෙන්න හොදද

  12. Ayesh

    almost human tv series eke ithuru tikata sub denawada

  13. dinidu madushanka

    ela ela saho jaya wewa

  14. හසිතා

    ස්තූතියි...... 15 කොටසත් ඉක්මනට දෙන්න.... ඔබට ජය!

  15. හසිතා

    අනේ ඉතුරු කොටස් දෙන්නේ නැද්ද? ඉක්මනට දෙන්නකෝ.....

  16. matta

    ko macho 15,16,17,18 sub api badu bagena iwarai saba enakan balagena innawa

    wede baragattanam iwarayakma karapan nat nam baraganna epa

    ubalata hemoma suba patanawane hodama kiyala kauru hari konda kelin tiyana ekek inna ona weradith pennana naraka kiwwakiyala taraha wenna epa ithuru tikath ikmanatama deepan - labayak nolaba karana mewedawalata magen subapathum

    1. !Attacker

      Ubata Kondak thiya ata dekakwath na kiyala penawa macho. Gon talks denne nathuwa wadak balaganin

  17. Achintha Sameera

    කෝ මචෝ ඉතුරු ටික...කවද්ද ඒ ටිකට සබ් දෙන්නේ E154-E19ය වෙනකම් බාගෙන ඉන්නේ,අනේ ඉක්මනට සබ් එක දෙන්නකෝ...

  18. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍