Watch Trailer

Black Sails [S02 – E01] | කුණාටුවෙන් පසු…(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කළු රුවල් දෙවන සමයට ලඟා වෙලා. ලඟා උනේ නම් දවස් දෙකතුනකට කලින් එත් දැන් සබ් කෙරුවාව හරිම අපහසු රාජකාරියක් වෙලා. ඒ නිසා අද තමයි ඔන්න ඉවර කරගන්න පුළුවන් උනේ. ඉස්සරහට පොඩ්ඩක් ප්‍රමාද උනා කියලා ඔන්න තරහ ගන්න එපා කියලා අදම ඉල්ලා සිටිනවා. 😀 එහෙනම් මම කලින් කොටස මතක් කරන්නම් දැන් නම් අමතක ඇති…

blacksails S2E1

 ඔන්න එහෙනම් කළු රුවල් දෙවන සමයට ලඟා වෙලා. ලඟා උනේ නම් දවස් දෙකතුනකට කලින් එත් දැන් සබ් කෙරුවාව හරිම අපහසු රාජකාරියක් වෙලා. ඒ නිසා අද තමයි ඔන්න ඉවර කරගන්න පුළුවන් උනේ. ඉස්සරහට පොඩ්ඩක් ප්‍රමාද උනා කියලා ඔන්න තරහ ගන්න එපා කියලා අදම ඉල්ලා සිටිනවා. 😀 එහෙනම් මම කලින් කොටස මතක් කරන්නම් දැන් නම් අමතක ඇති මොකද ගිය අවුරුද්දේ මුල ඉවර උන කතාවක් නිසා කොල්ල කල්ලි වලට මොකෝ උනේ කියලා මටවත් මතකයක් තිබ්බේ නැහැ.  

මතකනේ ෆ්ලින්ට් සහ එයාගේ පිරිස ගියා ස්පාඥ්ඥ වස්තු නැව කොල්ල කන්න. කාලයක් බලා ඉඳලා නොයෙකුත් බාධක මැද්දේ එතනට ලඟා උනා. එත් අර්කා දේ ලිමා කියන නැව වෙනුවට අහු උනේ යුධ නැවක්. ඉතින් ෆ්ලින්ට් සහ එයාගේ නැවට කාර්ය මණ්ඩලයට ඇති වෙන්න දේවල් ලැබුනා. එයාලගේ නැව විනාශ වෙනවා තමා අපි අන්තිමට දැක්කේ. ඒ වගේම අන්තිමටම දැක්කා ෆ්ලින්ට් වෙරළට ගොඩ ගහල ඉන්නවා පස්සේ එයාල දැකපු දෙයින් හැමෝම පුදුමයට පත් උනා. මාස ගානක් තිස්සේ ලුහු බැඳපු දේ කුණාටුවක් නිසා විනාශ වෙලා වෙරළට ගොඩ ගහලා. 

ඒ වගේම කැප්ටන් වේන් නැවත නසාවූ වලට ගොඩ බැහැලා එහෙ බලය අයිති කරගන්නවා. ගෝත්‍රි නෝනා හදා ගන්න වෙළඳ සමාගම එතැනින්ම අවසන් උනා. එහෙම තමයි අපි දැක්කේ නසාවූ වල තත්වය. අද රුවල් එසවෙන්නේ එහෙම අවසන් උන තැන් වලින්. එහෙනම් හැමෝටම බාරයි කළු රුවල් දෙවන සාමය මෙතැන් පටන් ඔසවන්න. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය !!!


VIII. (15 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,738 downloadsDownload Black-Sails-S02E01.baiscopelk.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                     All Episodes                        Next Episode >>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

5,738 downloadsDownload Subtitles77 KB

59 comments

  1. Sisira Hegoda

    Thanks. Denakan Bala Hitiye.

  2. හර්ෂණ

    ජය වේවා.... හුරේ.....

  3. Nuwan

    Thankzzzzzz...... Great work...

  4. Randy

    Thanks Wewa

  5. Janith

    Superb waited for this :D give The Musketeers season 2 subtitles.....

  6. නිරෝෂ්

    එල..එල..තෑන්ක්ස් හසන්ත.මේ සීරිස් එකට මාව ඇඩික්ට් වෙලා

  7. weere

    මේක දෙනකම් බලන් හිටියේ.තැන්කු වේවා අයියා.

  8. dila

    ela ela
    thnx bn

  9. harsha

    ස්තූතියි සහෝදරයා මග බලාගෙන හිටියේ. එහෙනම් නැවතත් රුවල් නැවක නැගලා මුහුදු සවාරියක් යන්න පුලුවන්. පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ සහෝ නමුත් අතර මග නවත්තන්න නම් එපා ඔන්න හරිය. ජයවේවා

  10. Sam

    thnkss sahooo.denkan hitiyeee...elz

  11. ශාන් විමුක්ති (විමා)

    සබට තුති හසෝ
    කළු රුවලත් සමගම වෙල්කොම් ටු සිරි ලංකා ;)

  12. ruchira

    hamadama korean jarawa dakala meka dakkama paayala paayala wassak watuna wage

  13. lakshyan

    Thank you bro!! :)

  14. Damith

    Thank you..keep it up

  15. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa…..

  16. wicky

    PATTA, BALAGENA HITIYE, THNK U SO MUCH

  17. dev

    niyamai.bohoma stuti saho..

  18. Rashmika

    THANKS SAHO
    digtma sub 1ka denna JAYA WEWA!!

  19. Jack

    නියමයි.
    දෙනකම් හිටියේ

  20. Ishara

    nice machan,elakiri a,mamath bala gena hitapu tv series ekak,ohoma yan gud luck

  21. Pamuditha

    mchanla 302mb copy 1k wedada bn.mage sound withraine thenne.mama KM player,VLC,windows media player try kra.VLC 1ke me error 1k awa :-
    "No suitable decoder module:
    VLC does not support the audio or video format "undf". Unfortunately there is no way for you to fix this."

    please help.aye download krnnat ba.mage package 1k iwrai

    1. සඳුන් ආර් විමලවීර

      මචන් 302 mb කොපියේ ෆෝමැට් එක 265.
      ඒක පරණ ප්ලේයර් වල ප්ලේ වෙන්නේ නෑ..
      උබට කරන්න තියෙන්නේ kmp ප්ලේයර් එක අප්ඩේට් කරන්න...
      එතකොට ඔය ෆෝමැට් එක බැලුවහැකි....ජය!

    2. Pamuditha

      thankx machan.mama try krla blannam :)

    3. Pamuditha

      ela mchn.wade hari :)

  22. sameera

    Thanx mcn...parakku wela hari dipu ekata thnxxxxxx...

  23. sajeevi

    thanks

  24. සඳුන් ආර් විමලවීර

    නියමයි හසන්ත සහෝ....
    දෙනකන් හිටියේ....
    ජය වේවා...

  25. kasun

    thanks thanks thanks

  26. akila

    thanx bro

  27. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ටිකක් පරක්කු උනාට අවුලක් නෑ. :-D
    ජය වේවා. !

  28. pamuditha

    Thank U වේවා!
    මේක එනකන් බල‍ාගෙන හිටයේ

  29. pamuditha

    ආ කියන්න අමතක උනානේ The Pacific(IMDb 8.3) ww 2 කාලේ ජපානෙ ආක්‍රමනය කරපු ඇමරිකානු marine භටයෝ මුහුන දීපු සත්‍ය සිදුවීම් තමයි තියෙන්න‍ේ. කවුරැ හරි ඒකේ sub දෙනව නියමයි.

    1. weere

      The Pacific එකේ සබ් දීලනේ සහෝ තියෙන්නේ.

    2. pamuditha

      දැනුම්දුන්නට ස්තූතියි සහෝ!
      ඔක්කෝම sub ටික ගත්තා.

  30. Mahesh

    sub ekata thanx aaaaaa

  31. manoj

    thankxxx shao meka enakal maga balan idiye...

  32. pradeep

    niyami saho.
    ela.
    saba enakan hitiye.
    :D

  33. Mahesh

    sub ekata thanx aaaaaaaa

  34. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  35. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  36. acinth

    ane saho... apita gotham e13,14 denne nadda?

  37. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  39. weere

    next epi ekata sub naddo.

  40. Heshan

    2nd epi eka ko?

  41. wicky

    sub 1ka nethuwa balanna hithennema ne ne

  42. dhew

    thanks saho pin :D

  43. Sanjaya

    Thanks Saho...

  44. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.....
    සබට තුති.....
    ජයවේවා.....!!!!

  45. lakshan

    thanks machn....

  46. lakshan

    thanks...

  47. tharangani

    thanx aiye..

  48. Dhanush

    ස්තූතියි බ්‍රෝ....

  49. kumara

    Thanks Bro !!!

  50. lakshan

    thankz.....

Load more comments