Watch Trailer

Black Sails [S02 – E02] | එල්ලෙන්න පොටක්…(18+)[සිංහල උපසිරැසි සමඟ]

දෙවන කොටස තමයි මේ ලබා දෙන්න යන්නේ. පොරොන්දුවක් වෙන්නම් තුන්වෙනි කොටසත් මේ සතිය තුල ලබා දෙන්නම් කියල. මම කලින් කිව්වා වගේම ලැබෙන සීමිත වෙලාවකින් තමයි ඔයාලට මේ උපසිරැසි කරන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රමාදය ගැන ඉවසන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කතාව ඉවර වෙනකන් ඔයාලට ලබා දෙනවා කියලත් කියනවා. පලවෙනි කොටස…

blacksails S2E4
දෙවන කොටස තමයි මේ ලබා දෙන්න යන්නේ. පොරොන්දුවක් වෙන්නම් තුන්වෙනි කොටසත් මේ සතිය තුල ලබා දෙන්නම් කියල. මම කලින් කිව්වා වගේම ලැබෙන සීමිත වෙලාවකින් තමයි ඔයාලට මේ උපසිරැසි කරන්නේ.  ඒ නිසා තමයි මේ ප්‍රමාදය ගැන ඉවසන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කතාව ඉවර වෙනකන් ඔයාලට ලබා දෙනවා කියලත් කියනවා. 

පලවෙනි කොටස හැමෝටම මතක ඇති කියල හිතනවා. අලුත් හාදයෙක් ඇවිල්ලා නෙඩ් ලෝ කියලා. මිනිහා කොල්ල කන නැවක ඉඳල ගෑනු ළමයෙක් හොයා ගන්නවා. ඒ කවුද කියලා අපිට එදා නම් දැනගන්න ලැබුනේ නැහැ. ඒ වගේම මේ නෙඩ් ලෝ කියන කැප්ටන් අමුතු මනුස්සයෙක්. කැප්ටන් වේන්ටත් වඩා දරුණු පුද්ගලයෙක්. ඒ ගැන ඔයාලට දැනගන්න ලැබේවි. ඒ වගේම කැප්ටන් ෆ්ලින්ට් අසරණ වෙලා ඉන්නේ. එත් එයා කරන සැලසුම් නම් කවදාවත් වැරදිලා නැහැ. කියන්න අමතක උනානේ මුහුදුබත් උන කැප්ටන් ෆ්ලින්ට්ගේ කාර්ය මණ්ඩලේ අය එක්කහු වෙලා ස්පාඥ්ඥ යුධ නැවක් අල්ලගන්නවා. දැන් මෙයාල ටිකක් බලවත් කොල්ල කණ්ඩායමක්. ඒ උනත් කැප්ටන් ෆ්ලින්ට් සහ ජෝන් සිල්වර් දෙන්නා නැවෙන් පිටුවහල් කරන්නයි හැමෝම බලාගෙන ඉන්නේ. එත් ෆ්ලින්ට් සහ සිල්වර් දෙන්නගේ තියෙන්නේ වෙනම සැලසුමක්. එහෙම තමයි දෙවන කොටස අවසන් උනේ. 

අද කොටස තුලින් හැමෝටම බලාගන්න පුළුවන් කැප්ටන් ෆ්ලින්ට් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. ඒ වගේම එයාගේ සැලසුම් ගැන. ඒ අතරේ ෆ්ලින්ට්ගේ අතීතය ගැන ආවර්ජනයක් ගිය කොටසේදී වගේම මේ කොටසේදීත් බලාගන්න පුළුවන්. ඒ අතරේ නසාවූ වල බල අරගලයක්. අර නෙඩ් ලෝ කියන හාදයා නාහෙට අහන්නේ නැහැ. මිනිහා එහෙ ජල්ලියක් අල්ලන්නයි යන්නේ. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

VIII. (15 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,001 downloadsDownload Black-Sails-S02E02.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

4,001 downloadsDownload Subtitles91 KB

36 comments

  1. Sam

    thnkss sahooo..elzzzz..

  2. isuru

    Subata thanks hasantha sahoo!

  3. නලින් පෙරේරා

    ස්තුතියි හසන්ත අයියා!

    ජය වේවා!

  4. harsha

    ජයවේවා හසන්ත සහෝ එහෙනම් ඔන්න ගත්තා ස්තූතියි

  5. Jack

    ඔව් මචෝ ඉක්මනින්ම දුන්නොත් ගොඩක් හොදයි.
    පරක්කු උනා කියලා ගැටලුවක් නෑ වේලාවක් හම්බ උනාම කරන්න.
    ස්තුතියි සබ් එකට.

  6. Heshan

    thanks saho...

  7. ශාන් විමුක්ති [විමා]

    පමාව නම් මොනාද බන්, ඒක අවුලක් නෑ ;)
    බොහොම ස්තුතියි හසෝ සබට
    තුනම බාල තියෙන්නේ
    සබ් එක්කම බලන්න තුන්වෙනි එකටත් සබ දියන්කෝ එහෙමනම්
    ජය!

  8. හර්ෂණ

    ජය වේවා.. 3 වෙනි එකත් ඇවිත් තියෙන්නේ...

  9. Sisira Hegoda

    Thanks.

  10. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. Janith

    Ikamanata dennnnoooooo...episode eka awilla week ekatath wada wadii :( thanks (Y)

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඉඩක් ලැබුනු වෙලාවට දෙමු.
    ජය වේවා. !

  13. weere

    ස්තුතියි හසන්ත සහෝ. වැඩ අස්සේ කොහොමහරි සබ් එක දාගෙනම යන්න.3 වෙනි එකත් ලැබෙනකම් බලන් ඉන්නවා.

  14. sajeevi

    thanks

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ගිය සතියේ කොටහට හෙන අවුල් වැඩක් කළා නේ..
    තිබ්බ පොඩිම කොපිය බෑවා..
    ඒකත් අර *265 මොකද්ද එකක්..
    අපේ තියෙන ප්ලේයර් වල වැඩ නැහැ..
    හරි හරි දන්නවා..ප්ලේයරේ අප්ඩේට් කරාම බලන්න පුළුවන් කියලා..
    ඒත් අප්ඩේට් කළේ නැහැ..
    ඒ නිසා තවම බලන්න වුනේ නැහැ..
    දැන් ආයෙත් පලවෙනි එපිය බාගන්නවා..
    ඊටපස්සේ මේකත් බාගන්නවා..
    ඊටපස්සේ තුන් වෙනි එපියට සබ් දෙන්න කිලින් මේ එපි දෙක බලනවා..
    මොකද තවම කතාව ගැන කියන්න දෙයක් දන්නේ නැහැ..
    එහෙනම් ජය වේවා!!

  16. KH7

    Thanks Bro..

  17. Yenu

    Thank you...................

  18. Achintha Sameera

    හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් මචෝ සබ් එකට

  19. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. Thilina

    thank you

  23. dhew

    thanks saho

  24. DjU9

    thnx වේවා !!!

  25. Thisal

    thankz saho sub ekata

  26. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  27. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.....
    සබට තුති.....
    ජයවේවා.....!!!!

  28. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  29. lakshan

    thanks bro...

  30. lakshan

    thanks...

  31. kumara

    Thanks Bro !!!

  32. lakshan

    patta

  33. lahiru

    Tanxx bro

  34. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  35. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  36. Sandarunimsara

    Sub ekata tnx bro