මගේ කලින් උපසිරැසියට ප්‍රතිචාර දක්වපු හැමෝටම, ඒවගේම බයිස්කෝප් කට්ටියටත් ගොඩක් ස්තුතියි.ගොඩක් අය මේ කතාවෙ උපසිරැසි ලැබෙනකන් බලන් ඉන්නවා කියලා තේරුනා කට්ටියගෙ ප්‍රතිචාර දැක්කම. හැබැයි, මං මේ වැඩේට තාම අළුත් නිසා මේවගෙ තියෙන වැරදි, අඩුපාඩු වලට කට්ටියම මට සමාවෙන්න ඕන.ඒවගේම මේ වැඩේට මගේ යාළුවොත් උදව් කල…

මගේ කලින් උපසිරැසියට ප්‍රතිචාර දක්වපු හැමෝටම, ඒවගේම බයිස්කෝප් කට්ටියටත් ගොඩක් ස්තුතියි.ගොඩක් අය මේ කතාවෙ උපසිරැසි ලැබෙනකන් බලන් ඉන්නවා කියලා තේරුනා කට්ටියගෙ ප්‍රතිචාර දැක්කම. හැබැයි, මං මේ වැඩේට තාම අළුත් නිසා මේවගෙ තියෙන වැරදි, අඩුපාඩු වලට කට්ටියම මට සමාවෙන්න ඕන.ඒවගේම මේ වැඩේට මගේ යාළුවොත් උදව් කලා.
ජනවාරි 26 විකාශය වෙන්න තිබුන කොටසත් එක්කම මේ කතා මාලාවෙ කොටස් 14 ක් මේ වෙනකොට විකාශය වෙලා තියෙනවා. අද අපේ කතාව ඒකෙ 9 වෙනි කොටස. නමේ විදියටම මේ කතාව ගෙතෙන්නෙ ඇබීගෙයි, ජෙනීගෙයි අම්මා වටේ. ඔයාලට මතක ඇති එයාලගෙ අම්මා මැරිලා කියලා. ඇබීගෙ අම්මා මළවුන්ගෙන් නැගිටලා එන්නෙ මොකටද කියලා දැනගන්න වෙන්නෙ කතාව බලලම තමයි. එහෙනම් හැමෝටම ජය වේවා!
2,544 downloadsDownload Sleepy-Hollow-S02E09.BAISCOPELK.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසිනිකා කුලතුංග
Subtitles
17 comments
sajeevi
Sam
thnkss sis...elzzz..//
lasantha1983
bohoma sthutthi sahodari . ithiri tikath ikmanata denna puluwan num niyamai. bohoma pin.....
harsha
ගොඩක් ස්තූතියි සහෝදරී. සබ් එක ගත්තා. මේ වෙනකොට විකශනය වූ සියලුම කොටස් මම එකතු කරගත්තා. සබ් දෙනකම් තමයි බලන් ඉන්නේ. ඉතින් ඉතුරු ඒවත් දෙනවා නේද?
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉක්මනින් දෙමු.
ජය වේවා. !Mahesh
sub ekata thanx aaaaaaaa
Achintha Sameera
සසිනිකා කුලතුංග තැන්ක්ස් හොදේ සබ් එකට
තව කොටස් හතරයි එකත් ඉක්මනට දීලා ඉවර කරන්න සහෝදරිlakshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
Ruchira
sub 1ට ස්තුතියි.......
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු.....rejith
thanks
oshan
Wow ane tganx neka denakan balan hutiye harima asai mekata meelaga kotasa kawadda denne ...? Waiting......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය..........Chinthaka chathuranga
thnxs machn,,,
God4x
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks