ටික කාලෙකට පස්සෙ ආයෙ උපසිරැසියක් ගේන්නයි සූදානම. අපේ දේශපාලුවන්‍ට පිංසිද්දවෙන්න විභාගෙත් ටික දවසකට නැවතුන නිසා අළුතෙන්ම ඇවිත් තිබුණු TV Show එකක Pilot එකක් බාගෙන බැලුවා. හිතට අල්ලපු නිසා ඒකට උපසිරැසිය තමයි මේ ගෙනාවෙ. මේක නිලවශයෙන් නිකුත්වෙන්න නියමිත සැප්තැම්බර් 21 වැනිදට. NBC නාලිකාවෙ තමයි විකාශය ව…

ටික කාලෙකට පස්සෙ ආයෙ උපසිරැසියක් ගේන්නයි සූදානම. අපේ දේශපාලුවන්‍ට පිංසිද්දවෙන්න විභාගෙත් ටික දවසකට නැවතුන නිසා අළුතෙන්ම ඇවිත් තිබුණු TV Show එකක Pilot එකක් බාගෙන බැලුවා. හිතට අල්ලපු නිසා ඒකට උපසිරැසිය තමයි මේ ගෙනාවෙ. මේක නිලවශයෙන් නිකුත්වෙන්න නියමිත සැප්තැම්බර් 21 වැනිදට. NBC නාලිකාවෙ තමයි විකාශය වෙන්න නියමිත. තාම IMDB අගයක් නිකුත්වෙලා නැති නිසා ඒක ගැන කියන්නත් බෑ.
කතාව මෙහෙමයි.
ඇමෙරිකාවෙ ටයිම්ස් චතුරශ්‍රය ළඟ අයිතිකරුවෙක් නොමැති බෑගයක් හමුවෙයි. ඒකෙ ඇතුලෙ ඉන්නෙ කාන්තාවක්. (නෑ නෑ.. මරල නෙවෙයි. පණපිටින්… :-D) ඒ කාන්‍තාවට ඇගේ අතීතය ගැන කිසිම මතකයක් නෑ. ඒවගේම ඇගේ මුළු ශරීරයම පච්චාවලින් (Tattoos) වලින් ආවරණය වෙලා. ඇයි ඒ? මොකක්ද මේ කාන්තාවගෙ විශේෂත්වය? කවුද ඇයට මෙහෙම කලේ? මොකක්ද ඇගේ මේ රහස?
මේවට පිළිතුරු සෙවීම ඔබට භාරයි! මගේ නම් හිත ඇදගත්ත කතාවක්. කාටහරි සැකයක් තියෙනවනම් පූර්ව ප්‍රචාරක පටය බලලම කතාව බාගන්න. එහෙනම් මම යනවෝ. ඉදිරියේදි TYRANT කතාමාලාවෙන් නැවතත් හමුවෙමු. ඔබට ජය!
ECF846B1A70BBDCAEF51F31F88546E5702577ABE 5BAD4AE97E46AA1BC2939213DE6751383EDA07BD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,147 downloadsDownload Blindspot.S01E01.Pilot_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode>>
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
56 comments
නලින්
Haritha Prabuddha
patta macn mekanam,,, trailer eke balapu hinda gaththa... digatama demau...
dilshan
thank you
ඉසුරු දිල්ශාන්
ආයේ ගේමට බැහැලා වගේ!
හොදා හොදා!
පුලුවන් වෙලාවක බලනවා!
ජයවේවා!Ama
නියමයි සහෝ..
ජයෙන් ජය…!!stefan hasi
hy brow lucifer kiyala tv series ekaka pilot awith thibuna
https://www.youtube.com/watch?v=X4bF_quwNtw
trailer eka balanna.puluwannam sub denna try karanna baiscope eke kauruhari
රවිඳු තේනබදු
අදහසක් තියේ... බලමු මචෝ... මාත් බාගෙන බැලුවා. පට්ටයි...
stefan hasi
හරි මචන් ට්‍රයි එකක් දෙන්න . එක පට්ටයි මන් pilot බැලුවා
stefan hasi
හරි මචන් ට්‍රයි එකක් දෙන්න .
Anushka
මාත් Pilot එක බැලුවා , ඒක හරියට iZombi වගේ කතාවක් වගේ..
stefan hasi
කතාව පට්ට .සබ් දුන්නනම් අනිවා කට්ටිය බලනවා බන්
රවිඳු තේනබදු
හෙට (17) දෙමි..!
R.M.C
උපසිරසියිට තුති :)
පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ …..
තව කොටස් 2 යි තියෙන්නේ
—————————————————->
tharindu ekanayake
godak sthuthi sabata
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
අප්පට මේකට සබ් ගෙනල්ලා නොවෑ
එල සහෝ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!thisal
කොහොම වෙතත්!, සුපිරි කතාවක් වගේ පේනවා..
ජය වේවා!
Anushka
මෙන්න බොලේ මේකට සබ් දීල
එළකිරි සහෝ..
දිගටම කරගෙන යමු!!Sandaruwan
thankzzz,,........
මධුකප්‍රිය පෙරේරා
නැවත දැකීම සතුටක් සහෝ..
හිතුවට වඩා ඉක්මනින් ආවා,,
ආපු දවසෙම පළමු එපිය බැලුවා කියමුකෝ..
ආයේ බලන්නේ ලබන මාසේ ඉදන්ම ඔයාගේ උපසිරසි එක්කම තමා..
කතා බැලුවට කමක් නැහැ කොල්ලෝ විභාගේ ගොඩ දාගනින්..
ජයම වේවා .. Aම ලැබේවා...“චූටී මල්ලි”
digata,a demu
tnx brochameera
niyamai ........thnx..............
Kasun
නියමයි මචෝ
Bobby
Thank you Brother.
Chandima
elakiri wadak aiyee pilot eken nam penne supiri kathwak wage.digatama sub eka denda aiyee.thankzzzz
ns
බොහොම ස්තූතියි...
Dominion සීසන් 2 එකට කවුරුහරි සබ් දෙන්නකෝ......sampath
niyamai....................elakiri
R.M.C
නියමායී එල :)
ෆිට්ම තමා .R.M.C
පුලුවන් කෙනෙක් ඔරිජිනල්ස් සීසන් 2 ඉවරකරන්නකෝ තව කොටස් 2 යි තියෙන්නේ .
------------------->ඩීන්
උපසිරසියට ස්තුතියි රවිඳු සහෝ.....
ඉදිරියටම යමු…!
ජයවේවා…… :-Dරොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තාරක
machan man meka bawa meka play kalama audio akane play venne bn. mokakda seen aka ?
රවිඳු තේනබදු
Media Player Classic එකේ ඒක අවුලක් නෑ බං...
R.M.C
vlc ekath hodayiii
achi
ගොඩක් ස්තූති සහෝ!!!
ජය!!!Kulanjana Maduranga
niayamai…thawath patta 1k wge....elazzz...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය........................
#Hail_Hydra
'''''''''''''''''''''''''''''''''''DK
ආපු ගමන් බැවට අද තමා බලන්න හම්බුනෙ. මේ පැත්තට එද්දි සබ් එක දැක්කා. මරේ මරු :D
ස්තූතියි සබට!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
Mahesh
ඉලග කොටස එන්න ගොඩක් කල් යයිද?මොකද මෙක සැප්තැම්බර් විකාශය වන නිස.
රවිඳු තේනබදු
ඔව් බං ඉතින් ආවමනෙ දෙන්න වෙන්නෙ. ආපු දවසෙම සබ දෙන්නම්... (ට්‍රයි කරන්නම්)
Mahesh
එල එල සබට තැන්කු. මම පට්ව අස ට්වි සිරියස් ඒකක් .
Anymouse
Thanks Bro
Amila
Machan blindspot 2 den nadda...balanakan iwasillak na...niama kathawak.
නයන
සුපිරි කතාවක් වගේ සහෝ.... බොහොම ස්තූතියි සබට.
dewaka
බලන්නම්ම කියල හිටියේ සහෝ ඔන්න අද තමා වෙලාවක් හම්බුනේ.
සබට ස්තූතියි
ජය වේවාrajitha
Thanks machan...
Hasitha Dulanjan
විස්තරේන්ම් හිතට ඇල්ලුවා... ඔන්න මාත් බලන්න පටන් ගත්තා. සබ් වලට ස්තූතියි....
P.K
Thank you...
vihanga
plsss machan the The Originals season 03 ekata sub dipanko machan... plsss
තනූජ ජනකාන්ත
ඔන්න මමත් ඩවුන්ලෝඩ් කරගත්තා !
podda
onna ithin mekatha patan gattha. subata thanks
SahanSrimal
Thank you!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Sadeu_Bandara
සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Malaka Hiran
meka me 720p.WEB-DL quality wada karida ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මෙන්න බඩු! රවියට සෙට් වෙන්නේම කලින්ම එන්න තියන ඒවා!
කොහොම වෙතත්!, සුපිරි කතාවක් වගේ පේනවා..
ජය වේවා!