Watch Trailer

True Detective [S02 : E06] | ඝාතන කුටිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හය‍වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ… වැළලී ගිය බෙන් කැස්පර් ඝාතනය පිළිබඳ දිස්ත්‍රික් නීතීඥවරිය රහසිගතව පරීක්ෂණයක් පවත්වන්න තීරණය කරනවා. ඒකට අපේ පරීක්ෂකවරු තුන්දෙනාවම තමයි සම්බන්ධ කරගන්නේ. වැල්කොරෝනම්…

True Detective SE2-3

ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ හය‍වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ… වැළලී ගිය බෙන් කැස්පර් ඝාතනය පිළිබඳ දිස්ත්‍රික් නීතීඥවරිය රහසිගතව පරීක්ෂණයක් පවත්වන්න තීරණය කරනවා. ඒකට අපේ පරීක්ෂකවරු තුන්දෙනාවම තමයි සම්බන්ධ කරගන්නේ. වැල්කොරෝනම් මුලදි ටිකක් අකමැති වෙනවා. ඒත් දරුවගෙ අයිතිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටිනවා කියලා නීතිපතිවරිය ලබා දෙන පොරොන්දුව නිසා ඔහු අන්තිමේදි මේ බෙන් කැස්පර් ඝාතනය සම්බන්ධයෙන් හොයන්න කැමැත්ත දෙනවා. පරීක්ෂක බෙසිරිඩීස් බෙන් කැස්පර් ගැන හොයන්න යන ගමන් අර අතුරුදහන් උණ ගෑනු ළමයා -වේරා ගැනත් හොයන්න උත්සාහ කරනවා. ඒ අතරේ අපේ පරීක්ෂවරුන්ට අතුරුදහන් උණ දියමන්ති වල ඡායාරූප වගයක් ලැබෙනවා. ඒ හෝඩුවාව පිටිපස්සේ හොයාගෙන යන වුඩ්රෆ්ට දැනගන්න ලැබෙනවා මේ දියමන්ති ගැන ඔවුන්ට කලින් ඩික්සන් දැනගෙන ඉදලා තියෙනවා කියලා. ඒ අතරේ වැල්කොරෝට දැනගන්න ලැබෙනවා තමන් මරා දැමුවේ තමන්ගෙ බිරිඳව දූෂණය කල ඇත්තම දූෂකයා නෙවෙයි කියලා. ඉතින් ඔහු කරන්නේ ඔහුට ඒ වැරදි ඔත්තුව දීපු ෆ්‍රෑන්ක් නැමති මැරවරයව හොයාගෙන යන එකයි.

ඉතිං යාළුවනේ. මෙවර කොටසත් අති සුපිරි විදිහට ගලාගෙන යනවා. වැල්කොරෝට වැරදි ඔත්තුවක් දීපු ෆ්‍රෑන්ක්ව ඝාතනය කිරීමේ අරමුණින් වැල්කොරෝ ෆ්‍රෑන්ක් හමුවට යනවා. ඒ අතරේ අර අතුරුදහන් උණ දියමන්ති ගැන හොයන්න වුඩ්රෆ් යනවා. මෙවර බෙසිරිඩීස් විසින් අනිත් පරීක්ෂකවරු දෙන්නටම වඩා අවදානම් වැඩකට අත ගහනවා. ඒ තමයි අර රහසිගතව පවත්වන සාදයකට ගණිකාවක් විදිහට වෙස් වලා ගෙන යන්න හදන එක. ඒකට ඇය උදව් ගන්නේ ඇගේ අක්කා වන ඇතීනාගෙන්. ඒ අතරේ වැල්කොරෝ තීරණය කරනවා තමන්ගෙ හිටපු බිරිඳගෙ සහ පුතාගෙ ජීවිත වලින් සදහටම ඈත් වෙන්න. ඒ අතරේ ෆ්‍රෑන්ක් විසින් ඉරීනා රුල්ෆෝ නැමති ගෑනු ළමයා ගැන හොයන්න උත්සාහ කරනවා. ඇය තමයි බෙන් කැස්පර් ඝාතනයෙන් පසු ඔහුගෙ ගෙදර තිබුණ බඩු උගස් කරපු කාන්තාව.

ඉතිං යාළුවනේ… වැල්කොරෝ විසින් ෆ්‍රෑන්ක්ව ඝාතනය කරාවිද? දියමන්ති වලට සිදු උණ දේ වුඩ්රෆ්ට හොයාගන්න පුළුවන් වේවිද? බෙසිරිඩීස් අර සාදයට ගිහින් මොනවා හොයාගනීවිද? ෆ්‍රෑන්ක්ට ඉරීනා රුල්ෆෝව හොයාගන්න පුළුවන් වේවිද? බෙන් කැස්පර් ඝාතනය සම්බන්ධයෙන් අළුත් යමක් හොයාගන්න අපේ පරීක්ෂකවරුන්ට හැකි වේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

True Detective (2014) on IMDb

 

 

177 MB කොපිය මෙතනින් බාගන්න 95106699077396be27a388ce7166cd3fea36e0d8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

692 downloadsDownload 201508160003baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes              Next Episode>>              

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

692 downloadsDownload Subtitles28 KB

18 comments

  1. Iraj Asela

    Thanks

  2. Dimuthu

    Thank you!

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  4. නලින්

    නියමයි දිනිදු අයියා!

    ජය වෙව්!

  5. Keshan Wasala

    බොහොම ස්තුතියි අයියේ :) තව කොටස් දෙකායි.. :D ජය වේවා !!

  6. prabhath

    tanks denakan hitiye

  7. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  9. R.M.C

    උපසිරසියිට තුති :)
    පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ …..
    තව කොටස් 2 යි තියෙන්නේ
    —————————————————-&gt;

  10. නිරෝෂ්

    ස්තුතියි දිනිඳු.ජය වේවා!

  11. Kulanjana Maduranga

    niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    ........................
    #Hail_Hydra
    '''''''''''''''''''''''''''''''''''

  13. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  14. Bobby

    ඔබට බොහෝම ස්තතියි

  15. Dinuk

    Macho. Criminal Minds, CSI TV Series wala Sinhala Subtitle Dannako. Hugak Watinawa.

  16. Dilan

    නියමයි.thnx subවලට

  17. MAALnath

    Thanks ....................good luck .........................

  18. Anonymous

    Thanks