කොහොමද යාළුවනේ. ටික දවසකට පස්සෙ. සමාවෙන්න ඕන පරක්කු වුනාට. අධ්‍යාපන කටයුතු එක්ක කාර්යය බහුලයි. ඒකයි පරක්කුවට හේතුව. අද කොටසෙන් කියන්නෙ අළුත් මකරෙක් ගැන. ඔයාලට මතකයිනෙ කලින් කතා මාලාවෙදි ස්ටොයික්ට හිටිය මකරා තොර්නාඩෝ. එයාට තන්ඩර්ඩ්‍රම් පැටව් බලාගන්න යන්න වුන හන්දා ස්ටොයික්ට මකරෙක් නැති වුනානෙ. ඒත් ද…

කොහොමද යාළුවනේ. ටික දවසකට පස්සෙ. සමාවෙන්න ඕන පරක්කු වුනාට. අධ්‍යාපන කටයුතු එක්ක කාර්යය බහුලයි. ඒකයි පරක්කුවට හේතුව. අද කොටසෙන් කියන්නෙ අළුත් මකරෙක් ගැන. ඔයාලට මතකයිනෙ කලින් කතා මාලාවෙදි ස්ටොයික්ට හිටිය මකරා තොර්නාඩෝ. එයාට තන්ඩර්ඩ්‍රම් පැටව් බලාගන්න යන්න වුන හන්දා ස්ටොයික්ට මකරෙක් නැති වුනානෙ. ඒත් දැන් කාටවත් නොපෙන්නුවාට ස්ටොයික් ඉන්නෙ හරිම කණගාටුවෙන්. හැබැයි අද නම් ඒ දුකෙන් මිදෙන්න ස්ටොයික්ට හැකිවෙනවා.
ඒ අතර අපේ යාළුවන්ගෙ දූපතට අළුත් මකර කරදරයක් ඇවිල්ලා. වේගවත් කපටි බුද්ධිමත් මකරෙක් මෙයාලාට පහර දෙනවා. බලන්නකො මේ මකරා කවුද කියලා.ඇයි හිටි ගමන්ම මෙයා පහර දෙන්නෙ කියලා. ඒ වගේම ස්ටොයික් කොහොමද තොර්නාඩෝ නැති දුකෙන් ගැලවෙන්නෙ කියලා.
ඊලඟ කොටසින් මුණ ගැහෙමු. ජය…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න
61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,228 downloadsDownload Dragons-Race-to-the-Edge-03x08.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
18 comments
Rukshi
නලින්
ස්තුතියි! නිර්මාණි!
ජය වේවා!
BaDa
tnx මචං.....
☺☺☺☺Nuwan Maduranga
thans sis.
dharshana...
Thanks...
DCD Weerawardhana
Thanks :-)
kavinda
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .kanchana
sthuthiy sis
hasith
ammo athi yanthan... thank youuu.. digatama danna hodada
R.M.C
පුලුවන් කෙනෙක් ඔරිජිනල්ස් සීසන් 2 ඉවරකරන්නකෝ තව කොටස් 2 යි තියෙන්නේ .
——————->lion heart
godak kal balan hitiya antimedi hamba una
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suraj
Thanks dr....
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය........................
#Hail_Hydra
'''''''''''''''''''''''''''''''''''Dinuka
ithiri ewata sub danne naddo.....?
Dinuka
e tikatath sub tika danna....
file:///D:/New%20folder%20(2)/Web/DreamWorks%20Dragons%20Season%203%20cartoon%20_%20Watch%20DreamWorks%20Dragons%20Season%203%20cartoon%20online%20in%20high%20quality.htmlme link eke ithiri film tikayi english sub file tikayi dila thiyenne.e hinda sinhala sub tika dala dendo...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanx dr. maga balan hitiye meka denakal.