Watch Trailer

Blindspot [S02 : E15] with Sinhala Subtitles | පච්ච දෙකක් කණ්ඩායම් 3ක්. [සිංහල උපසිරැසි සමඟ]

හොදටම පරක්කු නිසා ඉතින් වැඩි කතා මොනවත් කියන්න යන්නේ නැ මොකද ඉතින් ලියන ඒවා කියවනවත් අඩු නිසා. ඇත්තටම මේක කරලා නම් ටික දවසක් කලින් කොටස චමල් මල්ලි කරනකොට පාඩම් වැඩ නිසා පොඩ්ඩක් අරගෙන එන එක පරක්කු උන නිසා බලාගෙන හිටියා. එත් ඇත්තටම ස්තුති කරන්න ඕනා ජිවිතේ වැදගත් විභාග අත ලග තියාගෙන මේවා වෙනුවෙන් කැප…

Blindspot S2-1

හොදටම පරක්කු නිසා ඉතින් වැඩි කතා මොනවත් කියන්න යන්නේ නැ මොකද ඉතින් ලියන ඒවා කියවනවත් අඩු නිසා. ඇත්තටම මේක කරලා නම් ටික දවසක් කලින් කොටස චමල් මල්ලි කරනකොට පාඩම් වැඩ නිසා පොඩ්ඩක් අරගෙන එන එක පරක්කු උන නිසා බලාගෙන හිටියා. එත් ඇත්තටම ස්තුති කරන්න ඕනා ජිවිතේ වැදගත් විභාග අත ලග තියාගෙන මේවා වෙනුවෙන් කැප වෙන එකට.

16 වෙනි කොටස යසිරු සහෝ අරගෙන ඒවි. කතාව නවත්වන්නේ නැතිව දෙන්න තමා කොහොමහරි උත්සාහය අද කතාවේ ඉතින් අදුරු වෙබ් අවකාශ වල භාණ්ඩ ප්‍රවාහනය කරන කෙනෙක් වගේම තවත් කණ්ඩායම් දෙකක් ගැන හොයන්න වෙනවා. රෝමන් එළියේ මෙහෙයුමකටත් යනවා. සැහෙන වැඩ ටිකක් පෙන්වනවා කිවොත් වැරදි නෑ. එහෙමනම් එකතු වෙලා බලන්න.

ගිහින් එන්නම්…

ජය වේවා!!!

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

blindspot.215.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,176 downloadsDownload Blindspot.s02e15.baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දේවක සදරුවන්

Subtitles

1,176 downloadsDownload Subtitles34 KB

32 comments

  1. Yohan Fernando

    elama machan..thanks..mama 1 st wageeeee

  2. Eranga Sandaruwan

    එල එල..
    උප සිරැසියට බෝම ස්තූතියි/
    ජය වේවා...

  3. Kawshalya Dushyan

    niyamai....sabata thuthi dewaka saho.jaya

  4. Chamal Perera

    ස්තුතියි දේවක අයියේ... ඔයා නැත්නම් කරගන්න බැරුව යනවා.

  5. Sisila Sadaruwan

    මම වැඩියෙන්ම ආස TV Series එක තමා Blindspot. ඉතින්, උපසි‍රැසි ලබාදෙන්න වෙහෙසෙන හැමෝටම ගොඩක් ස්තූතියි ...!

  6. Rajitha

    Thanks bro.......jayawewa.....!

  7. chameera

    thanks mchn...................

  8. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  9. DC

    Singam 3 eke sub kawadd danne...

  10. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  11. Hasitha Chathuranga

    Takzz Broo

  12. Sumal

    Thanks.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Milan Ranishka

    Thanx bro.... නවත්තන්න එපා... <3

  15. Kulanjana Maduranga

    niayamai…thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  17. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  18. ranil danushka

    thanks bro enakam balagena hitiye

  19. Manoj prasanga

    Niyamay thanks 4 sub bro

  20. Manoj prasanga

    Waiting for episode 16........

  21. dilruk

    mcn plzzzzzzz episode 16

  22. maduranga

    16.17.18 episode tunama awilla ban sub lagadi dennadda . kattiya awuruddata wadada ?

  23. dileepa

    sub ekata sthuthii, anith epi walata sub kooooo

  24. Navo

    S02ep13,15,16,17,18 download line tika dennako plzz

  25. Akila Sachinthana

    Thanx bro
    Waiting for episode 16…

  26. ranil danushka

    ko bn 16,17,18 wala sub

  27. chameera

    machn 16-17-18 epo valata sub ndda mchn..

  28. Drake

    Anith Episode walata Sub denne kawadda season eka iwara wenna kalin deepiyooooo.......

  29. kalpa ranasinghe

    16 idan sub ona broo

  30. s.s.m

    tz sub ekata..

  31. MAALnath

    Thanks ....................good luck ..........................

  32. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,.....! keep it up..