Watch Trailer

Blindspot [S02 : E14] with Sinhala Subtitles | එක්කෝ ඉල්ල ගන්න නැත්නම් කොල්ල කන්න! [සිංහල උපසිරැසි සමඟ]

හොදටම පරක්කු උනා. වැඩ වගයක් යෙදුනා ඉතින් මොනා කරන්නද! මේක ඉතින් රවිදු සහෝට කරගන්න බැහැ කියලා කිව්වා. කට්ටිය බලන කතාවක් නිසා කරමූ කියලා භාර ගත්තා. මේකට තව දේවක සහෝ යසිරු සහෝ මයූර සහෝ සහ අන්තිම මොහොතේ ප්‍රනීත් සහෝත් උදව් කලා… මේ එපියේ බාගයක් කොටලා තියෙද්දි තමා වැඩ යෙදුනේ.. ඒක නිසා ප්‍රනීත් සහෝ තමා ඉ…

Blindspot S2-1

හොදටම පරක්කු උනා. වැඩ වගයක් යෙදුනා ඉතින් මොනා කරන්නද! මේක ඉතින් රවිදු සහෝට කරගන්න බැහැ කියලා කිව්වා. කට්ටිය බලන කතාවක් නිසා කරමූ කියලා භාර ගත්තා. මේකට තව දේවක සහෝ යසිරු සහෝ මයූර සහෝ සහ අන්තිම මොහොතේ ප්‍රනීත් සහෝත් උදව් කලා… මේ එපියේ බාගයක් කොටලා තියෙද්දි තමා වැඩ යෙදුනේ.. ඒක නිසා ප්‍රනීත් සහෝ තමා ඉතුරු ටික කරලා දුන්නේ. හරි හරි කතාව ඇති.මේකේ තාම 15 වන එපිසෝඩ් එක වෙනකන් විතරයි 17 වන එපිය වෙනකන් එනවා  කියලා තියෙනවා ඒත් දිනයක් නෑ. හරි හරි මෙතනින් එහා මුකුත් කියන්න යන්නේ නැ කතාව ගැනවත්. එහෙනම් කස්ටිය කතාව බලන්නකෝ. අනිත් එපිය දේවක සහෝ අරගෙන එයි.

 

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,239 downloadsDownload Blindspot-S02E14.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,239 downloadsDownload Subtitles40 KB

22 comments

  1. Ravindu Rukshan

    thx

  2. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  3. අශාන්

    යාාාාන්තං දුන්න.. ඉක්මනට අනිකත්... ස්තුතියි !

  4. D Max Rule

    Elabsahosub ekata mama hithuwe sub dena eka nawaththala kiyala tnx sub ekata

  5. chameera

    jaya wewa.

  6. chameera

    13 sub ndda sahoo

    1. Devaka Sadaruwan

      13 සබ දිලා තියෙන්නේ සහෝ

    2. chameera

      hoya ganna bri una saho..
      dn gatta sathuthi......

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...

    Quantico එකත් කවුරු හරි දෙන්නකෝ

  8. Devaka Sadaruwan

    එක්සැම් එකට සුදානම් වෙන අතරේ ගෙදරින් බැනුම් අහ අහ මේ කැප කිරිමට නම් ගොඩාක් තැන්ක්ස් සහෝ

  9. Rajitha

    Thank you machan......jayawewa......!

  10. Hasitha Chathuranga

    Tkzz Broo 15 damu

  11. Kulanjana Maduranga

    niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Kumara

    "syntax error at line 3293!" kiyala error ekak enawa, sub weda ne, mokada karanne..?

    1. Devaka Sadaruwan

      සබ් එක නොට් පැඩ් ඔපන් කරගෙන 750 -752 අතරේ තියන ලයින් එක ඩිලිට් කරලා ආපහු සේවි කරගන්න

      නැතිනම් කේඑම්පි ප්ලෙයර් එකෙන් බලන්න

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  15. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  16. අශාන් ලලහිරු

    කෝ යාලුව සබ්.. ? දැං එපි දෙකක් ආාවනේ

  17. s.s.m

    tz sub ekata..

  18. MAALnath

    Thanks ...................good luck .........................

  19. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,.....! keep it up.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.