ඔන්න එහෙනම් දහතුන්වන එපියත් අරගෙන ආවා. ගියවර කොටස පට්ටනේ? ලොකු තුවක්කු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වුනත් ජේඩිස් ඇතුළු කට්ටියව සටනට එකතුකරගන්න ඒවා ප්‍රමාණවත් වුනේ නෑ. ජේඩිස් නම් කිව්වේ ඒ වගේ දෙගුණයක්වත් ඕනෙ කියලා. කොහොමහරි රික් ඇතුළු කට්ටියට තවත් තුවක්කු හොයාගන්න සිද්ධවෙනවා. කොටස අවසානයේ දකින්න ඇති…

ඔන්න එහෙනම් දහතුන්වන එපියත් අරගෙන ආවා. ගියවර කොටස පට්ටනේ? ලොකු තුවක්කු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වුනත් ජේඩිස් ඇතුළු කට්ටියව සටනට එකතුකරගන්න ඒවා ප්‍රමාණවත් වුනේ නෑ. ජේඩිස් නම් කිව්වේ ඒ වගේ දෙගුණයක්වත් ඕනෙ කියලා. කොහොමහරි රික් ඇතුළු කට්ටියට තවත් තුවක්කු හොයාගන්න සිද්ධවෙනවා. කොටස අවසානයේ දකින්න ඇති සාෂායි රොසීටයි එකතුවෙලා මොකක්ද කරන්න හදන්නේ කියලා. මෙවර කොටසින්, අද කතාව ගලායන්නේ රාජධානිය, මෝගන්, එසිකියෙල්, කැරොල් ඇතුළු කට්ටිය වටා. දන්නවනේ මාසයකට සැරයක් ගැලවුම්කරුවන් රාජධානියෙන් කප්පමක් ගන්නවා කියලා. දැන් හැබැයි එන්න එන්න කට්ටියගේ ඉවසීම අඩුවේගෙනනේ එන්නේ. ඉතින් මේ වතාවෙත් මේක සාමාන්‍ය කප්පම් දීමක් වෙන්නේ නෑ. ඒවගේම තමයි අද කොටසේ නම “Bury Me Here”-“මාව මෙතන වලදාන්න” කියන එක. මේක කොහොමද කතාවට සම්බන්ද වෙන්නේ කියලා බලමු එහෙනම්. අද කොටසත් සුපිරි ඈ! එහෙනම් මං ගියා. හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Walking.Dead.S07E13.INTERNAL.720p.HDTV.x264-KILLERS
මෙම උපසිරැසිය ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,621 downloadsDownload The-Walking-Dead-S07E13.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
![]()
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
33 comments
Sajeevi
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
Yohan
thanks machan
dulitha
thanks thanks machoo.. sub eka daanakammai hitiye
Sudheera Kasun
thanks mchan
Kasun Widusha
Tnx mchoo
Mahinda Rajapaksha
koheda bn HDTV ekak thiyenne?
harsha
බොහෝම ස්තූතියි ඉසුරු. ඒ කියන්නේ මේ එපියත් හොඳයි. එහෙම නම් කමක් නෑ. මොකද මම හිතුවේ කලින් කාල් නීගන්ට වැඩ පෙන්නන්න ගිහින් චොර උනා වගේ මේපාර සාෂායි රොසීටයි නාගනියි කියලා. ස්තූතියි ජයවේවා.
Gathsara Umesh
Wooww..SBT sthuthiy should..Jm wewa
Ruwan rasanga
Thanks machan sub ekata
Sachith Madusha
Thanks මැනික
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
yash
Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathura rukmal
720p,HDtv oonima ekkta hariyana ekk naedda,thxx sahoo
imesh
Sub ekata tnx bro
Sri
සබ් එකට Thanks සහෝ එත් ඇයි පොඩි torrent එකක් දෙන්න බැරි?.......
isuru
ඕනම hdtv කොපියකට සබ් එක ගැලපෙනවා..www.todaytvseries.com සයිට් එකෙන් අඩු ප්‍රමාණයෙ කොපි හොයාගන්න පුළුවන්..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Buddika
Tnx bro ✌️
pula
තැනක්ස් මචන්
Thusitha
බොහෝම ස්තුතියි !!!!!!!!!!
විමා
සබට තුති බන් දැන් බලන්නේ
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
praneeth madu
බොහෝම ස්තූතියි ඉසුරුවෝ
චින්තක
නියමයි නියමයි කොල්ලෝ. ජය වේවා
MAALnath
Thanks .................good luck .................................
Dewadithya
Thanks for Sub
sasi1111
Tnx brooo..
Pramukmili
Thanx bro...................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks