තුන්වෙනි කතාසමයෙ කණ්ඩායම මුණගැහෙන්නෙ දෙවෙනි කතාසමය අවසානයේ කණ්ඩායම වෙන්වීමෙන් මාස 18 කට පසුවයි. ඒ කාලය ඇතුලත සාමාජිකයින් කරපු දේවල් තවම එකිනෙකාට රහසක්. පහුගිය කොටසෙන් ජේන්ගෙ අතීතයේ සමහර දේවල් ගැන දැනගන්න ලැබුණා. ඒ අතරෙ පැටර්සන් මේ කතාසමයෙ පළවෙනි කොටසෙදි රිච් සමඟ කරපු “හොර වැඩක්” ගැන යම්කිසි ඉඟියක්…

තුන්වෙනි කතාසමයෙ කණ්ඩායම මුණගැහෙන්නෙ දෙවෙනි කතාසමය අවසානයේ කණ්ඩායම වෙන්වීමෙන් මාස 18 කට පසුවයි. ඒ කාලය ඇතුලත සාමාජිකයින් කරපු දේවල් තවම එකිනෙකාට රහසක්. පහුගිය කොටසෙන් ජේන්ගෙ අතීතයේ සමහර දේවල් ගැන දැනගන්න ලැබුණා. ඒ අතරෙ පැටර්සන් මේ කතාසමයෙ පළවෙනි කොටසෙදි රිච් සමඟ කරපු “හොර වැඩක්” ගැන යම්කිසි ඉඟියක් දෙනවා. අද කතාව ගෙවෙන්නේ මේ ඉඟියත් එක්ක.
පැටර්සන් දුරකථන ක්‍රීඩාවක් නිර්මාණය කරන්න යෙදුනත් ඒ අතරවාරයේ රිච් ඩොට් කොම් සමඟ සම්බන්ධ වෙලා පරිඝණක පද්ධතිවලට අනවසරයෙන් ඇතුල්වීම් සිදුකරල තියෙනව. ඔවුන්ගෙ කණ්ඩායම තමයි මේ මීයන් තුන්දෙනා කියන්නෙ. ඒ කියන්නෙ පැටර්සන්, රිච් ට අමතරව තවත් කෙනෙක් මේ කණ්ඩායමේ ඉන්නව. ඇය කවුද කියන දේ අද කතාවෙදි දැනගන්න ලැබෙයි. නමුත් මේ තුන්වෙනියත් මොළකාරයෙක් නිසා ටිකක් වැඩේ අමාරුවෙයි.
ඒ අතරෙ පහුගිය කොටසෙ අවසානයේදි දැක්ක පැටර්සන්ගෙ හවුල්කාර හතුරා ස්ටුවර්ට් ඝාතනය කරල තියෙනව. ඇත්තටම ස්ටුවර්ට් ඝාතනය කලේ කවුද, මොන හේතුවක් මතද කියන එක ගැන යම් ඉඟියක් අද දකින්න ලැබෙනව. කොහොම වුනත් ඒ ඝාතනය නිසා ස්ටුවර්ට් අවධානය යොමුකරල තිබුණු පච්චයට පැටර්සන්ගෙ අවධානයත් යොමුවෙනව. ඒකෙන් ඉදිරියේදි ඉක්මනින්ම ඒ පච්චයත් විසඳනව දකින්න ලැබෙයි.
එහෙනම් අද කොටසින් මම සමුගන්නම්. බාගත කරන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න. 😉
ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,487 downloadsDownload Blindspot-_03x03.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
24 comments
Prasanga
Ravin
Thanks for the sub
Jayasundara Tharindu
අඩෝ තෑන්ක්ස්. මේපාර පරක්කු මොකෝ.
Eranga Sandaruwan
අහා. බෝම ස්තූතියි සහෝ
ජය වේවා..Ajith Priyantha
sub ekata thanks wawa
thisal
ස්තූතියි
Ravindu Rukshan
Thx
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sahan
Sub Ekata Thanks sahoo Diagatama demuu
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ ..
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Ruwan
chicago pd ekata sub nadda..? hakinam denna kiyala illanawa...
sub ekata thanks bro..thanula
thnks mcn sub walata.digatama demu.jayawewa.
Rajitha
Thanks machan........jayawewa....>>!
hasith
tnx bro
nirodha uthpala
Thx soo much for your sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NuwanCatapattu
පට්ට ස්තූතියි සහෝ...
roshan345
good luck bro
s.s.m
tz sub ekata..
Dilanka Maduwantha
Thanks bro
ThusharaIndunilRathnayaka
Thanks...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තුතියි... :)