කොහොමද හැම කෙනෙක්ටම ඔන්න ආයෙමත් සබ් එක අරගෙන ආව. ගිය සුමානේ කියල එපිය සුධීර මාලන් සහෝ අරගෙන ආව. බොහොම ස්තුතියි. ගිය සුමානේ කට්ටියට මතක ඇතිනේ එසිකිල්ගේ කණ්ඩායම දුරස්ථ කඳවුරට පහරෙදෙනකොට අන්තිමේදී තදබල ප්‍රහාරයකට ලක්වෙන්න සිද්දවුනා. ඊට පස්සේ මොනාද උනේ කියල තමයි අද කතාවෙන් බලාගන්න ලැබෙන්නේ. වැඩිපුරම ඉ…

කොහොමද හැම කෙනෙක්ටම ඔන්න ආයෙමත් සබ් එක අරගෙන ආව. ගිය සුමානේ කියල එපිය සුධීර මාලන් සහෝ අරගෙන ආව. බොහොම ස්තුතියි.
ගිය සුමානේ කට්ටියට මතක ඇතිනේ එසිකිල්ගේ කණ්ඩායම දුරස්ථ කඳවුරට පහරෙදෙනකොට අන්තිමේදී තදබල ප්‍රහාරයකට ලක්වෙන්න සිද්දවුනා. ඊට පස්සේ මොනාද උනේ කියල තමයි අද කතාවෙන් බලාගන්න ලැබෙන්නේ. වැඩිපුරම ඉන්නේ එසිකිල්. ටික ටික කතාව ප්‍රේක්ෂක හදවත් බිඳලා දාන්නයි යන්නේ. මොන දේ නැතත් ඒකානම් කියන්න පුළුවන් අද කතාව බැලුවම. කොහොම උනත් මේ වෙනකොට නිගන්ගේ කණ්ඩායම තමයි වැඩිම හානියක් කරගෙන පරාජය ලබල තියෙන්නේ. මොන විදියකට හරි නිගන් දින්නත් කලින් තරම් සෙල්ලම් දාන්න වෙන්නේ නැතිවෙයි. ඉතින් කට්ටිය කියල තිබ්බ රික්ගේ මරණය නිගන් අතින් සිද්දවෙයි කියලත්. එහෙම උනොත් තව තවත් කට්ටිය නිගන්ට වෛර කරන්න ගනීවි කතාව බලන අය පවා. මුල් කතන්ගයෙන් දැක්කට පස්සේ නිගන්ව ආයේ දකින්න උනේ නැහැ නේද හැබැයි. අදනම් ටිකක් පරක්කුයි වෙනදට වඩා. ඊළඟ සුමානේවත් වේලාසන ගෙන්න බලන්නම්. හැමෝටම ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The.Walking.Dead.S08E04.HDTV.x264-SVA The.Walking.Dead.S08E04.720p.HDTV.x264-AVS The.Walking.Dead.S08E04.XviD-AFG The.Walking.Dead.S08E04.480p.x264-mSD The.Walking.Dead.S08E04.720p.HEVC.x265-MeGusta The.Walking.Dead.S08E04.720p.HDTV.2CH.x265.HEVC-PSAමෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
15,061 downloadsDownload The.Walking.Dead_.S08E04.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
41 comments
විදුෂාන් සජිත්
Hasith
සබ් එකට තැන්ක්ස් සහෝ නියම වැඩක්
Malshan Hasaranga
සබ් එකට ස්තූතියි සහෝ
Praditha
Thanks Saho!!!!!
pasindu dixon
තැන්කිව් ආ සුපිරි වැඩක්
madusara manawasinghe
බොහොම ස්තුතියි.
Chamith Mihiranga
Thank you saho...!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි
shasith sandaruwan
තෑන්ක්ස් විමා සබ් එකට...
සීසන් එකම ආවම එක දිගට බලාගෙන යන්නෝන. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!harsha
රික් හෝයාගෙන ගිය තුවක්කුව එසිකිල්ට හම්බුවෙලා වගෙයි ලිපිය කියවූවාම එහෙම තමයි හිතුනේ. හෆෝයි කට්ටිය නාගන්නද හදන්නේ? බොහෝම ස්තූතියි විමා. සබ පරක්කු නෑ හරිය. ජයවේවා
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Rajitha Lakmal
Thank you bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
udara,rocks
balgena hitiya epiya aragena dan dei dan dei kiyala .. idala idala barima thana wena site ekakin sub aran baluwa
Kasun Widusha
Tnx mchoo
Ruwan Rasanga
බොහොම ස්තූතී සබ් එකට විමා
ප්‍රසාද් රත්නායක (Prasad)
Thanks bro//
Gathsara Umesh Kumara
Prakkuw awlk ne ayyee..bhom sthuthiui hrd
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Gayan
Sub ekata thank's saaho. Jayawewaa!
Geethanga
Thnkz bro
Roshan
Thanks a lot.
Ice&Fire
story eka patan gathian pase sub eka araken damme meken damme ..araka ganna waren meka ganna waren kiyala screen eka pura magul danna epa bn...dana deyak dapan previous scene yanaota..
story eke hodama hariya yanaota screen eken 1/3 thiyene wena wena wikara
Ice&Fire
anyway thanks fr the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sndharuwan
ela..bro..thank you so much
Praditha
Saho, Episode five sub aka danne kawadada???? Excited to watch it. Please bro.
Thanuj
5 weni eiyety suba ikmnata dapnko bro
supun madushanka
5 sub eka parakku ai bro..ikmanata dennako..
සුමිත් සමන්
අඩෝ කෝ බං 5.අපි ඩවුන් කරගෙන බලන් ඉන්නො. ඉක්මන්ට දියන් බං
Thanuj
Ai bn mechchra parakku...epiya dwonld karala dwas ganak wenwa
Malshan Hasaranga
tama 5 weni epiyata sub eka nah
wenadata epiya apu gaman edama sub eka denawa.
dawasa tissema mekata awilla sub eka dilada balanawa tama dila nh
ikmanta sub eka dipnko bnsumi
thanx a lot
Nipuna lakshan
thanx bro...
Sajithlakshan
බොහොම ස්තූතියි
wajira
thanks for sub bro....jayen jaya
myhome
sub wlt elama
prabath1232
ela
Pramukmili
Thanx bro...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)