ඔන්න එහෙනම් ආයෙත් Blindspot. ප්‍රමාදවුන නිසා වැල්වටාරම් නැතුව කතාවට බහිමු. පහුගිය සතියෙ අවසානයේ වෙලර්ව මුණගැහෙන්න රෝමන් ඇවිත් යම්කිසි පච්චයක් සම්බන්ධව උදව්වක් ඉල්ලනව. කොහොම නමුත් වෙලර්ට උදව් කරන්න සිදුවෙන විදිහට පොළඹවගන්න රෝමන්ට හැකිවෙනව. රෝමන්ගෙ ඉඟිය පස්සෙන් යන කණ්ඩායමට ලොකු තර්ජනයකට මුහුණදෙන්න සි…

ඔන්න එහෙනම් ආයෙත් Blindspot. ප්‍රමාදවුන නිසා වැල්වටාරම් නැතුව කතාවට බහිමු.
පහුගිය සතියෙ අවසානයේ වෙලර්ව මුණගැහෙන්න රෝමන් ඇවිත් යම්කිසි පච්චයක් සම්බන්ධව උදව්වක් ඉල්ලනව. කොහොම නමුත් වෙලර්ට උදව් කරන්න සිදුවෙන විදිහට පොළඹවගන්න රෝමන්ට හැකිවෙනව. රෝමන්ගෙ ඉඟිය පස්සෙන් යන කණ්ඩායමට ලොකු තර්ජනයකට මුහුණදෙන්න සිදුවෙනව. ඒ වගේම ඇතැම්විට රෝමන්ගෙ ඉඟිය උදව්වකට වඩා උගුලක් වෙන්නත් ඉඩ තියෙනව. ඒත් එක්කම ජේන්ගෙ අතීතය ගැන තවත් රහස් හෙළිවෙනව. රෝමන්ගෙ ඉඟියෙන් පස්සෙ කණ්ඩායම චන්ද්‍රිකාවක් කඩාවැටීමක් සම්බන්ධව පරීක්ෂණයකට යොමුවෙනව. ඒත් මේක හුදෙක්ම චන්ද්‍රිකා කඩාවැටීමකට වඩා ලොකු ගැටළුවක් කියල බලද්දිම තේරෙයි!!
එහෙනම් මම සමුගන්නව. ලබන සතියෙ හමුවෙමු!! ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,115 downloadsDownload Blindspot-S03E02.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
31 comments
Rohan
Devaka Sadaruwan
සහෝ.......
කැමතිම කතා වලින් මේ දවස් වල බලන ලිස්ට් එකෙන් උඩින්ම තියන එකක් මේක.
සබ් නැතිව බලන්නත් බැ
පුළුවන් ඉක්මනට සබ් දෙනවට
ස්තුතියි.......
ජය..Ajith Priyantha
sub akata thanks wawa
Kasun
බොහොම ස්තුතියි සහෝ......
harsha
ස්තූතියි සහෝ සබ අරගන්නවා ජයවේවා
Rajitha
Thanks bro......jayawewa......!
Bobby
Thank you very much
asanka
සබ් එකට ස්තුතිය.. ජය.
thisal
ස්තුතිය
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..Ravindu Rukshan
Thx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
Udara Cooray
Thank you
මිතුල් ලක්ශිත
සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
එලමSachintha
Thanks For Sub
මලිත් සංදීප
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
Malindu
Thanks
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි
03 වෙනි කොටසෙන් ලබන සතියේ දී හමු වෙමුඩිලාන් හසිත
ස්තූතියි සහෝ...
nisha
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රවින්
Thanks for the sub
krishan
ko bn sub eka. sahena dawas idan balan inne ep 3 eke
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ........
s.s.m
tz sub ekata..
deeptha.am
Good work..
ThusharaIndunilRathnayaka
Thanks for sub..!
Advertisement



සබ් එකට තැන්ක්ස් බ්‍රෝ