Watch Trailer

Blindspot [S04 : E22] Sinhala Subtitles | සියල්ල කනපිට හැරීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. අද කතාව නම් සෑහෙන්න පරක්කු වෙලා තමයි අරගෙන එන්න සිද්ද උනේ..අධික කාර්‍යබහුලත්වය නිසා. කට්ටිය දැන් ඉතින් මට බැන බැන ඉන්නවා ඇති අන්තිම කොටස ගේන්න සති තුනක්ම ගත්තට. ඒකට කමක් නෑ. 4 වෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ ඔයාලට අරගෙන එන්නේ.ඉතින් සුපුරුදු පරිදි අපි කලින් කොටසෙදි මොකද උනේ…

සුබ දවසක් වේවා හැමෝටම. අද කතාව නම් සෑහෙන්න පරක්කු වෙලා තමයි අරගෙන එන්න සිද්ද උනේ..අධික කාර්‍යබහුලත්වය නිසා. කට්ටිය දැන් ඉතින් මට බැන බැන ඉන්නවා ඇති අන්තිම කොටස ගේන්න සති තුනක්ම ගත්තට. ඒකට කමක් නෑ. 4 වෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ ඔයාලට අරගෙන එන්නේ.ඉතින් සුපුරුදු පරිදි අපි කලින් කොටසෙදි මොකද උනේ කියලා මතක් කර ගමු.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි අපි දැක්කා දොමිටික් සහ බැරී ඇතුලු මැඩලින්ගේ කන්ඩායමේ අය අමුතුම සෙල්ලමකට ලැහැස්ති වෙනවා. ඉතින් වෙනදා වගේම වොලර් ඇතුලු කන්ඩායම මෙයාලගේ පස්සෙන් පන්නනවා. වොලර්ලා හිතන්නේ මෙයාලා ජීව විද්‍යාත්මක ප්‍රාහාරයකට ලැහැස්ති වෙනවා කියලා.ඒත් එහෙම දෙයක් නෙමෙයි එතන වෙන්නේ. දොමිටික් වයිරස් එකක් මගින් සම්පූර්න ඇමරිකා එක්සත් ජනපදයේම විදුලිය විසන්දි කරලා දානවා. ඒ වගේම නෑශ් කියන්නේ දෙපත් නයෙක් කියන එකත් අපිට කලින් කතාවෙදි දැකගන්න ලැබෙනවා. කලින් කතාව ඉවර වෙන්නේ මැඩලින්ගේ පැත්තට වාසි වෙන විදිහටයි.

අද කොටසින්…

සම්පූර්න විදුලි ඇන හිටීමකින් පස්සේ අපේ FBI එකෙ අය ආපහු වැඩ පටන්ගන්නවා එයාලගේ අමතර විදුලි බලය පාවිච්චි කරලා.ඒක තියෙන්නෙත් පැය 98 කට විතරයි. කොහොම උනත් රීඩ් දැනගන්නවා වොලර්ගෙයි වයිට්ස්ගෙයි අතර තියෙන පලහිලව්ව මොකක්ද කියලා. ඒ වගේම වොලර් තමන්ට ද්‍රෝහි උනා කියලා හිතාගෙන රීඩ් ටිකක් කේන්තියෙන් තමයි මේ කතාවෙදි වැඩ කරන්නේ. ඒ වගේම දොමිටික්ගේ බිරිදත් (කැතී) මේ වැඩේට සම්බන්දයි කියල මෙයාලා හොයාගන්නවා. කැතීහදපු පරිගනක වැඩසටහනක් නිසා තමයි විදුලිය විසන්දි වුනාට පස්සේ ඒක පැතිරීමකට ලක් වෙන්නේ. ඒ වගේම අද දැනගන්න ලැබෙනවා හීලියෝස් සැලැස්ම කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. කුතුහලයට බාදා වෙන නිසා මීට වඩා දේවල් කියන්න ඕනි නෑ කියලා හිතනවා.

කාලෙන් කාලට මේ කතාව මග නවත්තන්නේ නැතුව අරං එන්න උදව් කරපු අපේ උපසිරසි කන්ඩායමේ සහෝදර සහෝදරියන් සියලුම දෙනාවත් මං මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.එයාලාගේ උදව් නොලැබෙන්න මේ කතාවට මෙච්චර දුර එන්න නොලැබෙන්න ඉඩ තිබ්බා..

අවසාන වශයෙන් පුරා Blindspot කතා මාලා 4ක් ඔස්සේ අප සමග රැදී සිටි සියලු රසික රසිකාවියන්ට අපගේ ස්තුතිය පුද කරනවා. කණගාටුවෙන් උනත් ඔයාලට මේක කියන්න සිද්ද වෙනවා.මින් ඉදිරියට එන කිසිදු blindspot කතාවකට උපසිරසි ලබා නොදීමට අපේ කන්ඩායම තීරනය කරලා තියෙනවා.

ආයුබෝවන්….

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

3,840 downloadsDownload Blindspot-S04-E22.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

 

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

3,840 downloadsDownload Subtitles40 KB

75 comments

  1. dcdweerawardhana

    Thanks :-)
    Ay issarahata ena eavata sub denne ne kiwve? :-(

    1. Sanjeewa Malith

      Thanx brother at anit season akatath sub denna please

  2. dx12

    Thanks bro
    Patan gatha deyak maga nathra karnna epa
    Ehanm ewa patan ganna epa
    Ithru season API balanne Mona labenda.
    Katha wada karnna epa
    Patan gatha deyak iwara karnna purudu wena
    Good luck

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. Kevin__

    සීසන් 5න් ඉවරයි අන්තිම එන එකට දෙන්නැති එකනම් හෙනම අඑල් මෙම කරාම බලන එවුන් අනාතයි ඔක්කම දෙන්න බැයිනමි අය සීරිස් දෙන්න එපා

  5. Ajith Priyantha

    20 and 21 sub dila na

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේක දෙනකම් බලන් හිටියේ....
    ඊලග Season එකෙන් මේ Series එක ඉවරයි...
    ඒ හින්ද එකටත් සබ් දෙන්න...නැත්තම් අපරාදේ මෙච්චර සබ් දුන්න එකෙනුත් වැඩක් නැති වෙනවා අන්තිම Season එකට සබ් නැටි උනොත්...

  7. dinuka9573

    20, 21 sub ko?

  8. Samitha Lakshan

    මචං.. කමෙන්ට් නොදැම්මට හැමදාමත් බලන් ඉන්නවා සබ ගන්න... ඇත්තම කතාව සබක් නෑ කියන්නේ ෆිලුමක් බලන්න බෑ... බලන්න හිතෙන් නෑ.. ඉතින් ඊළඟ සීසන් එක නම් නොදී ඉඳලා මේකට ඇබ්බැහි වුණු උන්ගේ බලාපොරොත්තු කඩ කරන්න එපා කියලා අහිංසක ඉල්ලීමක් කරන්නම්... පටන් ගත්ත කතාව ඉවර කරන්න..!! බ්ලැන්ස්පොට් නොදැන ඉන්න තිබ්බා බයිස්කෝප් එකෙන් සබ් නොදුන්නා නම්...ඒ නිසා... මේ වෙනුවෙන්ම ඉන්න උන්ට අසාධාරණකමක් කරන්න එපා. ඔක්කොම එපිසෝඩ් බලලා අන්තිම එක නොබලා ඉන්නෙත් සබ එනකන්.. ඒ නිසා අඩවියෝ හාදයෝ ඒක තේරුම් ගනී කියලා හිතනවා. සබක් කියන්නේ ලේසි කටයුත්තක් නෙවෙයි. මේ සීරියස් එකට රහ වැටුණු අපි වෙනුවෙන් සබ කරපු හැමෝටම තුති! ආයෙමත් කියන්නේ නොදී ඉන්න එපා.. ජය!

    1. Chathu_OO

      මාත් ආවේ මේ ටික දාන්ට තමයි බං...
      අපි බාගෙන බැලුවාට මේක බාන අය අඩුයි නේ...
      අඩු නිසා මෙයාලාට පාඩු ඇති...
      එක එක අය එකතු කර ගෙන අමාරුවෙන් කරන්ට
      ඇත්තේ ඒකයි...

  9. suduu

    anthima season1kath sub denna broo.nwaththanna epa.parakku wmath kamak ne sub nodi inna epa api sub1denakam balagena inne.plzzz.nawaththannethuwa igwa1katath sub demu.jayen jaya.

  10. suduu

    supirima katgawak igawa1th nawaththannethuwa sub1denna.

  11. AmalNishshanka

    thanks brooo

    1. Kanchana

      Thanx saho.ai sub nodenne

  12. Ayesh Prashan

    Thank You.. elagata ena final season ekatath sub denna.nodee innepa

  13. suranuwan

    thanks bro...

  14. Kevin__

    තව එක සීසන් එකයි කතාව ඉවරයි යකු සීසන් 4ක් දිල අන්තිම එක දෙන්නැතුව ඉන්න නමි එපා යකෝ

  15. Hiranthaniroshana

    Season 4k sub dunna ekata patta thanks mcnla lesi wadak newe api dannwa anit season eka patan gatta gamn ekatat sub denna machan jaya wewaa

  16. Rasitha Illangasinghe

    Thanks sub ekata.. Anith season ekath sub denna plzzzzzzz

  17. harshahjk

    බොහෝම ස්තූතියි සාමූහික ප්‍රයත්නයකින් වැඩේ අහවර කලාට. ඔබලාගේ තීරනය ඒකනම් අපිට කනගාටුවෙනවාට වඩා කරන්න දෙයක් නෑ. දහසක් වැඩ අතර මේ දේ කරන බව අපිදන්නවා ඔබේ කාර්ය ගැන කිසිම අඩු තක්සේරුවක් නෑ. නමුත් තව පාරක් හිතලා බලන්න. ජයවේවා

  18. sasanwalasa

    මචන්ලා උබ සබ් එක දෙනකම් තමයි බලන් ඉන්නේ මේ කතාවට. උබලා අපිට කතාව රහ වට්ටලා එක පාරට ඒක උදුර ගන්න එපා බන්. උබලට ජයෙ වේවා. පොඩ්ඩක් අපිවත් තේරුම් ගනින් මචන්ලා. තව එක සීසන් එකකකින් මේ කතාව ඉවර වෙනවා. මේ වැඩේමයි උනේ ස්කොර්පියන් සීරීස් එකට. එකේ අලුත් එකක් අවද නැද්ද කියලාවත් බැලුවෙ නෑ. උබලා වැඩේ නවත්තපු නිසා. සුපර් ගර්ල් වලට උනෙත් මේකමයි. එහෙම කරන්න එපෝ අපි උබලා එක්ක ඉන්නවා දිගටම. බුදුසරණයි.

  19. thanula D

    මෙච්චර කල් සබ් එක දුන්නට ගොඩක් පිං.තව එක සීසන් එකයි තියෙන්නේ .අනේ එකටත් සබ් දෙන්න නවත්තන්නේ නැතුව.මේ එපියටත් සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  20. shehanp

    Thank You

  21. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  22. sam1973

    මෙම කතා සමයට උපසිරසි ලබාදුන් ඔබට ජයෙන් ජය

  23. nalaka nishad

    apiwa anatha karanna epa machan api tv seris ekak balanna ganne magin nawaththanna newei ithin, ubalath mewa balana hinda dannawane sathiyak iwasan inneth kohomada kiyala, ayeth parak hithala balapan, tv seris balana ekath epa wenawa ohoma unama,

    1. maxasintha

      ඊලග එකට උපසිරස දෙන්න plz

  24. Pasindu Sahan

    ade sub eka dena eka nawththanna epa bn. api asrana wenawane....

  25. Pavi

    Thank you

  26. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි ..පුළුවන් නම් ඉදිරි කතාංග වලටත් උපසිරැසි දෙන්න.

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. icdarshana

    බොහොම ස්තුතියි මචන්ලා සබ් දුන්නාට, ඔබලාගේ සබ් නැත්තම් මෙහෙම මේක බලන්න වෙන්නේ නෑ . සබ් නැති දවස් වල නොබලා හිටියෙත් බයිස්කෝප් එකෙන් සබ් දෙනබව දන්නා නිසා. ඔයාලටත් ගොඩක් රාජකාරී තියෙනවා කියලා අපිත් දන්නවා. ඒත් ඊළඟ සීසන් එකෙන් මේ කතා මාලාව ඉවර වෙනවා. එක නිසා පුළුවන් නම් ඊළඟ සීසන් එක දෙන්න.

  29. Isuru Chathuranga

    season 04 ක් කොහොමහරි සබ් දුන්නනෙ මචන්ලා ඉතුරු සීසන් වලටත් දෙන්නකො.

  30. Janith220

    Thank you saho

  31. sachintha

    ඔන්න අද තමයි සීසන් 4 බලලා ඉවර කලේ
    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    5 වන සීසන් එකේ එපිසෝඩ් 13 යි තියෙන්නේ....
    ඒ නිසා අවසාන සීසන් එකටත් සබ් දෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා...

  32. NuwandiSM

    අනෙේ ප්ලීස් ක්වුරුහරි සීසන් 5ටත් සබ් දෙන්නකෝ. මේ වගේ සුපිරි සීසන් එකක් ඉවර නොකරන එක අපරාදේ

  33. Anonymous

    thank sahooo. last season ekatah sub denna. plz... jaya wewa

    1. Hiran Eranda

      මොකක් හරි කරන්න බලන්නම්

    2. Anonymous

      sub eka dannko plez

  34. sathya

    Please provide blindspot season 5 sub.

  35. apa

    thanks sub walata.supiriyak thamayi meka.S05 tath sub denna.

    1. Anonymous

      Machan plzzz season.5 iwara wenna sub denna magain.nawattanna epa plz.Just kind request

  36. Dilscoop

    bro season 5 awith.final season eka.plz sub denna bro plz

  37. Anonymous

    5 season akenne iwara wenne

  38. Anonymous

    @adminge awadanayata@- aluth tv season walata sub dana ayata kiyala kalin dipuwage atharamaga nawaththapu tv
    show wala sub denna kiyala illimak karanawa mokada godak aluth tv show alutin denawa parana awa atharinawa

    1. NuwandiSM

      බයිස්කෝප් ටීම් එකෙන් ඉල්ලීමක් කරන්න විදිහක් දන්නවද

    2. Randy

      Eyalage facebook page ekata msg ekak danna meke s5 ilalala

  39. diwananda

    5 sub denne naddooooo

  40. gimshan

    plz machav s5 akath sub aka denna ko

  41. Anonymous

    5 season eken ewara wena nisa, Season 5 ekatath sub denna kiyala illa sitinawa. thank you

  42. diwananda

    SISAN 5 SUB DENNAAAA

  43. Anonymous

    Seson 05 eketh sub tika dend...plz...

    1. NuwandiSM

      Season 5 last season eka. Sub nodii inn epa. Plz sub eka dennko

  44. NuwandiSM

    බයිස්කෝප් ටීම් එකෙන් මේකේ ලාස්ට් සීසන් එක දෙන්න කියල ඉල්ලීමක් කරන්න විදිහක් නැද්ද friends..කමෙන්ට් කරාට රිප්ලයි එකක් නෑනෙ එයාලගෙන්

    1. Anonymous

      ow bn

  45. Janaka

    subtitles okkootama thanks. subs daapu hamootama... season 5 ekatath daanna pls...! den episodes kiipayak awith thiyenne.! ikmanatama daai kiyala hithanawa.. :)

  46. Anonymous

    season 5 aka sub akath dannako!!!!!

  47. Anonymous

    Season 5tath sub denna plzzz....

  48. Anonymous

    Last season eka nisa sub denna plz....

    1. Kushan samuditha

      Season 5 ekath subtitle eka dennako yalu.
      Plzzz

  49. Anonymous

    last season eke sub eka denna plz

  50. Anonymous

    yalu season 5 sub dennko

    1. Hansaka

      Ane sseason 5 sub aka dennkoo asarana wela inneeee

Load more comments