සුබ දවසක් වේවා හැමෝටාම… ඉතින් අද කතාවත් ටිකක් පරක්කු වෙලා තියෙන නිසා වැඩි කතා නැතුව අද කොටස දිහා බලමු. අද කොටසින්…… මැඩලින්ගේ සහකරුවෝ දෙන්නා දොමිටිකුයි, බැරී සැලසුම් කරගෙන හිටපු විදිහටම ප්‍රහාරය දියත් කරන්න සූදානම් වෙනවා.ඒ අතරේ වයිට්ස් බුද්ධි අංශයේ අද්‍යක්ශක කම අරගන්න පොරකනවා. වොලර් ඇතුලු කන්ඩායම බ…

සුබ දවසක් වේවා හැමෝටාම… ඉතින් අද කතාවත් ටිකක් පරක්කු වෙලා තියෙන නිසා වැඩි කතා නැතුව අද කොටස දිහා බලමු.
අද කොටසින්……
මැඩලින්ගේ සහකරුවෝ දෙන්නා දොමිටිකුයි, බැරී සැලසුම් කරගෙන හිටපු විදිහටම ප්‍රහාරය දියත් කරන්න සූදානම් වෙනවා.ඒ අතරේ වයිට්ස් බුද්ධි අංශයේ අද්‍යක්ශක කම අරගන්න පොරකනවා. වොලර් ඇතුලු කන්ඩායම බැරීව අල්ලන්න යනකොට CIA එක ඒකට මැදිහත් වෙනවා. ඒ වගේම අපේ කන්ඩායමේ අයට ප්‍රහාරය ගැන කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති නිසා එයාලා මැඩලින් ව FBI එක ඇතුලට අරං එනවා ප්‍රශ්න කරන්න. මැඩලිනුත් එක එක වැල්වටාරම් කියලා අපේ අයව වටේ යවනවා. ඒ වගේම රීඩ්ට වොලර්ගෙයි වයිට්ස් ගෙයි අතර තියෙන සම්බන්දේ ගැන සැක පහල වෙනවා. මීට වඩා දෙයක් කියන්න ඕනි නෑ.. අද කතාවෙදි හිතපු නැති විදිහේ සිදුවීම් කිහිපයක් සිද්ද වෙනවා..
අවසාන කොටසින් නැවත හමුවෙමු….
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,665 downloadsDownload Blindspot.S04E21.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Hiran-Eranda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
21 comments
dx12
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ....
අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු....Ayesh Prashan
Thank You
harshahjk
බොහෝම ස්තූතියි හිරාන් සබ ගත්තා ජයවේවා
podda
thanks saho!!!1
suranuwan
thanks..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.........!
sanjeewa_lasith
thanks saho..
22th one....Ravindu rukshantha
Sabata thanks.
22th ikmanata ones.s.m
tz sub ekata....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manee-ranaw
plzzzz last episode eke subtitles ikmnt ooooniiiii
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
sasanwalasa
22 awith thyenne machanla ikmanata ona
idirimuni
Last eisode eke subtitle eka dennako dan gdak kal ne awillath
Vishwa099
thanx macho 22th ikmnta sub dennko
Madhawalakmina
thanks bn sub 1kata. last epi 1kata sub denna
nishadhac
last episode sub naddoo??
Ramilka
Thanks for the sub
Please give last episode sub soonmanoj1989
අන්තිම එපියේ සබ් එක දියන් මචෝ.........................
Advertisement




Thanks bro
Godk pin bro
Good luck
Bro the boys tv series ekta sub dennako.