Watch Trailer

Bloody Flower [S01 : E01] Sinhala Subtitles | ඝාතකයාගේ නිවස [සිංහල උපසිරසි]

Bloody Flower Sinhala Subtitles ඔන්න මම ආයෙත් ආවා ඔයාලට කතාවක් අරගෙන. මේකත් ටිකක් පරණ කතාවක්. කරන්න ගත්තෙ නම් ටීවී එකේ යන කාලෙමයි. ඒත් ඉවර කරගන්න බැරි වුනා. ඉවර කරපු ගමන් තමයි මේ දෙන්නේ. ගොඩක් අය මේක බලලත් ඇති..නොබලපු අය බලන්න…බලපු අය ආයෙත් බලන්න..ඒක ඒ වගේ ලස්සන කතාවක්.. දරුණු මිනීමැරුම් මාලාවකට පස…

Bloody Flower Sinhala Subtitles

ඔන්න මම ආයෙත් ආවා ඔයාලට කතාවක් අරගෙන. මේකත් ටිකක් පරණ කතාවක්. කරන්න ගත්තෙ නම් ටීවී එකේ යන කාලෙමයි. ඒත් ඉවර කරගන්න බැරි වුනා. ඉවර කරපු ගමන් තමයි මේ දෙන්නේ. ගොඩක් අය මේක බලලත් ඇති..නොබලපු අය බලන්න…බලපු අය ආයෙත් බලන්න..ඒක ඒ වගේ ලස්සන කතාවක්..

දරුණු මිනීමැරුම් මාලාවකට පස්සේ අහුවෙන දාම ඝාතකයෙක් පුදුම කතාවක් කියනවා. එයා කියන්නේ එයා කරන්නේ මිනිස්සු මරණ එක නෙවෙයි, සුව කරන්න බැරි ලෙඩ සුව කරන්න කරන රහස් පරීක්ෂණයක් කියලා!

තමන්ගේ නඩුව වෙනුවෙන් කතා කරන්න මේ ඝාතකයා තෝරගන්නෙ අමුතුම නීතීඥයෙක්ව. ඒ නීතීඥයා දක්ෂ වුණත්, එයාගේ දුව සුව කරන්න බැරි දරුණු ලෙඩකින් පෙළෙමින් ඉන්නේ. ඉතින් මේ නීතීඥයා නඩුවට අවශ්‍ය සාක්ෂි හොයන්න යද්දී, එයාට තේරෙනවා මේ මිනීමරුවා කියන්නේ ඇත්තක් කියලා ඔප්පු වෙන සාක්ෂි තියෙනවා කියලා.

මේ අතරේ, මිනීමරුවට විරුද්ධව නඩු පවරන දක්ෂ, බය නැති රජයේ අභිචෝදකයා උපරිම උත්සාහ කරන්නේ කොහොම හරි මේ ඝාතකයාට මරණ දඬුවම අරන් දෙන්න. හැබැයි මේ වෙලාවේ ඝාතකයා අභිචෝදකයාටත් අමුතු යෝජනාවක් ඉදිරිපත් කරනවා.

·         අභිචෝදකයා ඒ යෝජනාව පිළිගනියිද?

·         ඇත්තටම මේ ඝාතකයාගේ ඇතුලාන්ත අරමුණ මොකක්ද?

Bloody Flower Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

694 downloadsDownload Bloody-Flower-S01E01.zip28 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bloody Flower Sinhala Subtitles

 

All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

694 downloadsDownload Subtitles28 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks