Watch Trailer

Bloody Flower [S01 : E02] Sinhala Subtitles | ගැලවුම්කරුවාගේ මඩ ගොහොරුව [සිංහල උපසිරසි]

Bloody Flower Sinhala Subtitles නඩු විභාගය ආරම්භයේදීම අභිචෝදකවරිය කෙලින්ම ඝාතකයාට මරණ දඬුවම ඉල්ලනවා. ඇගේ එකම අධිෂ්ඨානය වෙන්නේ මේ බොරු වෛද්‍ය ප්‍රකාශ, පරීක්ෂණ අස්සේ හැංගිලා ඉන්නේ නරුම මිනීමරුවෙක් කියලා මුළු උසාවියටම ඔප්පු කරන එකයි. හැබැයි මේ අතරේ නීතීඥ හන් ජුන්ට ලොකු ඇත්තක් තේරුම් යනවා. ඒ තමයි, තමන්…

Bloody Flower Sinhala Subtitles

නඩු විභාගය ආරම්භයේදීම අභිචෝදකවරිය කෙලින්ම ඝාතකයාට මරණ දඬුවම ඉල්ලනවා. ඇගේ එකම අධිෂ්ඨානය වෙන්නේ මේ බොරු වෛද්‍ය ප්‍රකාශ, පරීක්ෂණ අස්සේ හැංගිලා ඉන්නේ නරුම මිනීමරුවෙක් කියලා මුළු උසාවියටම ඔප්පු කරන එකයි.

හැබැයි මේ අතරේ නීතීඥ හන් ජුන්ට ලොකු ඇත්තක් තේරුම් යනවා. ඒ තමයි, තමන්ගේ පණ වගේ ඉන්න එකම දුවව ජීවත් කරවන්න තියෙන එකම බලාපොරොත්තුව මේ ඝාතකයා..ඒ කියන්නේ ග්යොම්..විතරයි කියන එක. ඒ නිසාම හන් ජුන් කොහොම හරි ග්යොම්ව බේරගන්න උපරිමයෙන් පෙළඹෙනවා.

නඩුව ඉස්සරහට යද්දී ග්යොම්ට පක්ෂව සාක්ෂි දෙන්න සාක්ෂිකරුවන්ව හොයාගන්න හන් ජුන්ට පුළුවන් වෙනවා. හැබැයි නඩුව අතරතුරේදී නීතීඥයාව අන්දමන්ද කරමින් අමුතු දේවල් වෙන්න ගන්නවා:

·         හොයාගත්ත සාක්ෂිකරුවන් එකපාරටම අතුරුදහන් වෙනවා.

·         සමහර අය උසාවියට ඇවිත් තමන්ගේ සාක්ෂි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.

මේ දේවල් නිසා හන් ජුන් ලොකු අමාරුවක වැටෙනවා. “ඇත්තටම මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කවුද?” “ඝාතක ග්යොම්ගේ සැබෑ අභිප්‍රාය මොකක්ද?” සහ “එයා හංගන රහස මොකක්ද?” කියලා තව තවත් සැක මතු කරමින් කතාව උපරිම කුතුහලයකින් ඉස්සරහට ඇදෙනවා…

 

Bloody Flower Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

342 downloadsDownload Bloody-Flower-S01E02.zip31 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bloody Flower Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles

342 downloadsDownload Subtitles31 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks