The Vampire Diaries S03 Sinhala Subtitles කලින් කොටස බැලුවා නම් දකින්න ඇතිනේ ඩේමන් ගේ ලක් එක. ඒක දැකලා එලේනාගේ ප්‍රතිචාරය මොන වගේද කියලා අද බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි එලේනා එස්තර් එක්ක වුනු හමුව ගැන එලයිජාට බොරු කළා. එයාට වෙන කරන්න දෙයක් නෑ. ක්ලවුස් කියන්නේ තියන්න වටිනා එකෙක් නෙවෙයිනේ. නමුත් එලයි…

කලින් කොටස බැලුවා නම් දකින්න ඇතිනේ ඩේමන් ගේ ලක් එක. ඒක දැකලා එලේනාගේ ප්‍රතිචාරය මොන වගේද කියලා අද බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි එලේනා එස්තර් එක්ක වුනු හමුව ගැන එලයිජාට බොරු කළා. එයාට වෙන කරන්න දෙයක් නෑ. ක්ලවුස් කියන්නේ තියන්න වටිනා එකෙක් නෙවෙයිනේ. නමුත් එලයිජා එහෙම කෙනෙක් නෙවෙයි. එලේනා ඒක දන්නවා. ඒ වගේම එයාට මතකයි කලින් වතාවක ක්ලවුස් එයාව බිලි දෙන්න යද්දී එයාව බේරාගන්න එලයිජා මහන්සි වුන එක. මේ දේවල් නිසා එයා මහන්සි වෙනවා එලයිජාව වත් බේරාගන්න. හැබැයි අනිත් අය නම් ඒකට එකඟ වෙන පාටක් නෑ. කොහොම නමුත් එලයිජා කියන්නේ මෝඩයෙක් නෙවෙයි. සන්සුන් වගේම බුද්ධිමත් කෙනෙක්. එයා තේරුම් ගන්නවා මොනවා හරි දෙයක් වෙනවා කියන එක. ඒ ගැන හොයා ගන්න එයා ටිකක් විතර තමන්ගේ ප්‍රතිපත්ති වලින් එහාට යනවා අද දකින්න ලැබෙයි.
මේ අතරේ එස්තර් බෙනට් මායාකාරියෝ එක්කහු කරගෙන බලවත් පූජාකර්මයක් කරන්නයි යන්නේ. තමන්ගේ දරුවෝ ලෝකයට කල අපරාධ නිසා හදවත ගලක් කරගෙන ඒ සේරම මරලා දාන්නයි එයාගේ සැලැස්ම. එලයිජාත් මේ ගැන හොයා ගන්නවා කොහොම හරි විදියකින්. ඉතින් ඒකත් නවත්තන බර දරන්න වෙන්නේ අසරණ සැල්වටෝර් ඩබලට. තමන්ගේ බලාපොරොත්තු සේරම පැත්තක තියලා ඒ දෙන්නට සිද්ධ වෙනවා ක්ලවුස් එලයිජා ඇතුළු ඔරිජිනල් අය වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි ඉතින් දන්නවනේ. ඩේමන් කියන්නේ ලේසි පාසු පුතයෙක් නෙවෙයි. පොර එකෙනුත් ගැලවිලා වෙන මොකක් හරි ගේමක් ගහන්න ට්‍රයි එකක් දෙනවා. බලමු ඒක හරියයිද කියලා.
අද දවසේ කතාංගය විකාශය වෙලා තියෙන්නේ 2012 පෙබරවාරි 16 වෙනිදා. ඒකට ප්‍රතිචාර වශයෙන් ලැබිලා තියෙන IMDB අගය 8.5ක්. ලේසි පාසු නෑ නේද? එහෙනම් මේකත් බලලා ඊළඟ කොටසට යමු.
The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
207 downloadsDownload The-Vampire-Diaries-S03E15-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #මාලින්ද පිටිගල
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


