Bon Appétit, Your Majesty S01 Sinhala Subtitles පළවෙනි කොටස ඉවර වුණේ අපේ සූපවේදිනී යොන් ජි-යොන්ග්, ජොසොන් යුගයේ අතරමං වෙලා, අලුත් යාළුවෙක් එක්ක අසරණ වෙලා ඉන්නකොට. ඒත් හිත හදාගන්නවත් වෙලාවක් ලැබෙන්න කලින්, එයාලව ජොසොන් වල කාන්තාවන්ගේ බිහිසුණු සිහිනය වුණු චේහොං ආරක්ෂකයින්ට අහුවෙනවා! රජුගේ මාලිගයට නෙව…
Bon Appétit, Your Majesty S01 Sinhala Subtitles
පළවෙනි කොටස ඉවර වුණේ අපේ සූපවේදිනී යොන් ජි-යොන්ග්, ජොසොන් යුගයේ අතරමං වෙලා, අලුත් යාළුවෙක් එක්ක අසරණ වෙලා ඉන්නකොට. ඒත් හිත හදාගන්නවත් වෙලාවක් ලැබෙන්න කලින්, එයාලව ජොසොන් වල කාන්තාවන්ගේ බිහිසුණු සිහිනය වුණු චේහොං ආරක්ෂකයින්ට අහුවෙනවා! රජුගේ මාලිගයට නෙවෙයි, එයාලව ගෙනියන්නේ ඊටත් වඩා භයානක තැනකට. ඒ තමයි, කෑමක පොඩි වැරැද්දක් හින්දා ඔළුව ගසා දාන්නත් පුළුවන්, රටේ ඉන්න බලවත්ම සහ දරුණුම ප්‍රභූවරු දෙන්නෙක් ඉස්සරහට!
කිසිම පහසුකමක්, හරියාකාර අමුද්‍රව්‍යයක්වත් නැති මුළුතැන්ගෙයක, ජි-යොන්ග් තමන්ගේ නූතන දැනුම පාවිච්චි කරලා මේ ප්‍රභූවරුන්ව සතුටු කරයිද? මේ මාරාන්තික ආහාර වේල, ඇයගේ සහ අනිත් කාන්තාවන්ගේ නිදහසට පාර කියයිද? නැත්නම් මරණයට අත වනයිද? මේ හැමදේම වෙද්දී, තමන්ට අපහාස කරලා පැනලා ගිය අමුතු කෙල්ලව හොයන කුරිරු රජතුමා මොනවා කරයිද?
දෙවෙනි කොටසේදී, එක කෑම වේලක් මත ජීවිත සහ මරණය තීරණය වෙන හැටිත්, ජි-යොන්ග්ව හොයාගෙන එන රජතුමා ඇය ඇත්තටම කවුද කියලා හොයාගන්න හැටිත් බලාගන්න පුළුවන්! කුතුහලයෙන් පිරුණු මේ කොටස අනිවාර්යයෙන්ම බලන්න!
Bon Appétit, Your Majesty Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,743 downloadsDownload Bon-Appetit-Your-Majesty-S01E02.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
2 comments
Buddhika laKMal
Sithumini Diuyanjali
Hi
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් මචං සබ්එකට