Watch Trailer

Bon Appetit, Your Majesty [S01 : E05] Sinhala Subtitles | හිම පියලි කට්ලට් [සිංහල උපසිරසි]

Bon Appétit, Your Majesty S01 Sinhala Subtitles 2025 තරු පහේ කුස්සියක ඉඳන්, එකපාරටම ජොසොන් රාජවංශයේ රජෙකුගේ කුස්සියට වැටුණොත් මොනවා වෙයිද? Bon Appetit, Your Majesty කියන්නේ අන්න ඒ වගේ රසවත් ෆැන්ටසි කතාවක්! 2025 අගෝස්තු මාසයේ විකාශය ආරම්භ වුණු මේ අපූරු කතා මාලාවේ මූලික තේමාව වෙන්නේ, අතීතයට යන දක්ෂ ස…

Bon Appétit, Your Majesty S01 Sinhala Subtitles 2025 තරු පහේ කුස්සියක ඉඳන්, එකපාරටම ජොසොන් රාජවංශයේ රජෙකුගේ කුස්සියට වැටුණොත් මොනවා වෙයිද? Bon Appetit, Your Majesty කියන්නේ අන්න ඒ වගේ රසවත් ෆැන්ටසි කතාවක්! 2025 අගෝස්තු මාසයේ විකාශය ආරම්භ වුණු මේ අපූරු කතා මාලාවේ මූලික තේමාව වෙන්නේ, අතීතයට යන දක්ෂ සූපවේදිනියක්, ඉතිහාසයේ හිටපු දරුණුම ඒකාධිපතියෙක් වගේම ලොකුම රසඥයෙක් වුණු රජ කෙනෙක්ගේ ඉරණම, තමන්ගේ ඉවුම් පිහුම් කලාවෙන් වෙනස් කරන හැටියි. හතරවෙනි කොටස ඉවර වුණේ කවුරුවත් හිතෙන්නේ නැති විදිහට රජතුමා කරපු දේකින්. ඉතින්, පස්වෙනි කොටසේදී ඒකට පස්සේ මොනවා වෙයිද? රජතුමාට කිසිම දෙයක් මතක නැති විදිහට හැසිරෙද්දී, ජි-යොන්ග් ඉන්නේ කේන්තියෙන් පුපුර පුපුර! මේ අමුතු සම්බන්ධය කොහෙන් කෙළවර වෙයිද? ඒ අස්සේ, ජි-යොන්ග්ගේ ජයග්‍රහණයෙන් කේන්තියට පත් උන කන්ග් මොක්-ජු බිසව, ඇයව මාලිගයෙන් පන්නලා දාන්න දරුණු සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි, මින් රාජවංශයෙන් එන දූත පිරිසක් නිසා මුළු මාලිගාවම නොසන්සුන් වෙලා. මේ දේශපාලන කුණාටුව මැද්දේ ජි-යොන්ග්ට මොනවා වෙයිද? ගිය පාර රජුට එක්ක හිටිය ගිල්-ගුම් විකටයා, ගොං-ගිල්, ආයෙත් මතුවෙනවා. එයාගේ ඇත්තම අරමුණ මොකක්ද? එයා ජි-යොන්ග්ගේ මිතුරෙක්ද, සතුරෙක්ද? තමන් කරපු දේ ගැන පසුතැවිලි වෙන රජතුමා,  ජි යොන්ගෙන් සමාව ගන්න එයාට තැග්ගක් දෙන්න කල්පනා කරනවා. රජතුමා ටිකෙන් ටිකෙ උප බිසවගෙන් ඈත් වෙවි ජී-යොන්ග්ට ලං වෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම මැද්දේ, ජි-යොන්ග්ට තවත් පුළුවන් වෙයිද තමන්ගේ ඉවුම් පිහුම් වලින් හැමෝගෙම හිත් දිනාගන්න? ආදරය, පළිගැනීම, දේශපාලන උගුල් සහ රසවත් කෑම වට්ටෝරු වලින් පිරුණු පස්වෙනි කොටස, කතාවේ තවත් අලුත් පරිච්ඡේදයක් පෙරළනවා! Bon Appétit, Your Majesty Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,604 downloadsDownload Bon-Appetit-Your-Majesty-S01E05.zip38 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

මිලින්ද සුභාශ්

Subtitles

2,604 downloadsDownload Subtitles38 KB

5 comments

  1. Buddhika laKMal

    ස්තූ.ියි මිලින්ද සහෝ සබ්එකට

  2. LAHIRU SASANKA

    thanks bro ikmanatama sub eka dunnata

  3. Kaveen Charuka

    Patta bro release wela pahuwenida sub . Tq.

  4. Ravidu Yasas

    Thanks sub ekata.Ep 8 tath ikamanin one sub eka

  5. LAKIDU

    ane me sub eka hariyata veda karanne nene. mul tika witharai line 2 vithra pennnane. anika video file ekat lag wenawa sub eka dapuham. palaveni para mehem une. ayet sub eka hadala denna puluwnd