Wednesday Season 02 Sinhala Subtitles කොහොමද යාළුවනේ ඔන්න ඉතින් බයිස්කෝප් අපේ කණ්ඩායම මේ උපසිරසි අරන් එන්නෙ Wednesday කතාමාලාවෙ දෙවෙනි කතාසමයෙ අටවෙනි එහෙමත් නැත්තම් දෙවෙනි කතා සමයේ අවසාන කොටසට අදාළ සිංහල උපසිරසියයි. ඉතින් අගෝස්තු 6 නිකුත්වෙච්ච මේ කතාසමයෙ පලවෙනි කොටසින් පස්සෙ සැප්තැම්බර් 03 වෙනිද මේ…

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් බයිස්කෝප් අපේ කණ්ඩායම මේ උපසිරසි අරන් එන්නෙ Wednesday කතාමාලාවෙ දෙවෙනි කතාසමයෙ අටවෙනි එහෙමත් නැත්තම් දෙවෙනි කතා සමයේ අවසාන කොටසට අදාළ සිංහල උපසිරසියයි. ඉතින් අගෝස්තු 6 නිකුත්වෙච්ච මේ කතාසමයෙ පලවෙනි කොටසින් පස්සෙ සැප්තැම්බර් 03 වෙනිද මේ කතාව නිකුත් වෙනකන් නොඉවසිල්ලෙන් නේද ඉදියෙ?
ඉතින් දැන් නම් කතාව ගොඩක්ම උණුසුම් අවස්ථාවකට ඇවිල්ලයි තියෙන්නෙ. දැනට ඉතින් අපි මේ සොම්බියා කවුද ටයිලර්ගෙ අම්ම කවුද ඒ සොම්බියා සහ අම්ම අතර සම්බන්ධෙ මොකක්ද කියන දේවල් දන්නව.තව අපි ඇඩම්ස් පවුලෙ පසුගිය අතීතෙට සම්බන්ධ කතා වගේම වර්තමානයෙ වෙන්ස්ඩේ මුහුණ දෙන ප්‍රශ්නවලට ඒව සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන දේත් අපි ඉගෙනගත්ත. පසුගිය කතාංගය ගැන අපි විශේෂයෙන් කියන්න ඕනි අපේ මේ ස්කොලේ ගැලා එක ගැන කොහොමද ඇග්නසුයි ඊනිඩුයි දාපු ඩාන්ස් එක මරු නේද? ඊටපස්සෙ ඉතින් අපි ප්‍රින්සිපල්ට වෙච්ච දේ දැක්ක. ඉතින් මෙන්න මේ කතාංගය තමා සුපිරිම සහ පට්ටම. ෆයර් ආ!
මේකෙදි ඇත්තෙන්ම අපි දකින දේවල් වලින් හිරිගඩු පිපෙනව. ඒ තරම් සුපිරි. ඒ වගේම කියන්න ඕනි මේ කතා මාලාව තුන්වෙනි කතා සමයක් දක්වා දීර්ඝ වෙලා තියෙනව. ඉතින් මේකෙදි අන්තිමේදි තුන්වෙනි කතා සමයට අදාල දේවල් පවා අපිට දැක බලාගන්න පුලුවන් වෙයි. හරි එහෙනම් තවත් කතා නොකර කතාව බලමු එහෙනම්.
Wednesday Season 02 Sinhala Subtitles
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,469 downloadsDownload Wednesday-S02-E08-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජන චමෝද් වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
11 comments
Kaveesha Adithya
Dark Soul
Thanks බොක්ක..
Buddhika laKMal
ස්තූථියි සංජන සහෝ සබ් එකට
රුක්ෂාන් ඛාන් (රුකා)
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ඒවගේම මෙදාපාර මේ රිස් එකට බැහැලම වැඩ කළාටත් බොහොම ස්තූතියි ජයවේවා! ❤️
SACHINTHA
සිංහල උපසිරැසියට ස්තූතියි
සීසන් 03 නැවත හමු වෙමුහැකි SANDMAN නම් සීසන් 02 එකටත් සබ් ලබා දෙන්න
Sahan Gayantha
thanks a lot saho sub ekata
D.K_Wick
Thank you
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Ishan madushanka
සබ් දෙන්න කැප වුන ඔයාල ඔක්කොටම බොහොම ස්තූතියි...
Sandaru Nimsara
Thanks
nilanka
thanks.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ඊයේ රැ ඔක්කොම බලලා sub එක දානකල් මේ වෙනකල් බලන් ඉදියා tnq oi ❤️