Watch Trailer

Bon Appetit, Your Majesty [S01 : E12] Sinhala Subtitles | හ්වන්සේබන් [සිංහල උපසිරසි]

Bon Appétit, Your Majesty S01 Sinhala Subtitles 12 වෙනි කොටසේ මොකද වෙන්නේ? ඔන්න එහෙනම් කතාවේ අවසානයටත් ආවා. ඉතිං ජී යොන් ට අතීතය වෙනස් කරන්න පුලුවන් වෙයිද? අවසානය මොකක් වෙයිද? ඔයාලම එක බලන්න. එකතු වෙලා හිටපු හැමෝටම ගොඩක් ස්තූති. ආයේ හමුවෙමු. හැමෝටම ජය! Bon Appétit, Your Majesty Season 01 Sinhala Su…

Bon Appétit, Your Majesty S01 Sinhala Subtitles 12 වෙනි කොටසේ මොකද වෙන්නේ? ඔන්න එහෙනම් කතාවේ අවසානයටත් ආවා. ඉතිං ජී යොන් ට අතීතය වෙනස් කරන්න පුලුවන් වෙයිද? අවසානය මොකක් වෙයිද? ඔයාලම එක බලන්න.  එකතු වෙලා හිටපු හැමෝටම ගොඩක් ස්තූති. ආයේ හමුවෙමු. හැමෝටම ජය! Bon Appétit, Your Majesty Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,135 downloadsDownload Bon-Appetit-Your-Majesty-S01E12-Sinhala-Subtitles.zip31 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles

2,135 downloadsDownload Subtitles31 KB

3 comments

  1. Ajith

    THANKS Brother.

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියිමිලින්ද සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට

  3. Subi

    ඉක්මනින් ම සබ්ස් දුන්නට ස්තුතියි.. ස්පෙෂල් එපිසෝඩ් එකත් දෙනව නේද...