Watch Trailer

Space Force [S02 : E03] Sinhala Subtitles | චීන්නු එක්ක සුහද හමුවක් [සිංහල උපසිරසි]

Space Force [S02 : E03] Sinhala Subtitles සුපුරුදු විදිහටම අදත් ආවා ආවා අපෙ සුපුරුදු space force season 2 කතා මාලාවේ 03 වෙනි එපියටත් සබ් එක අරගෙන. පහුගිය ටිකේ පැත්තට ඉස්සෙල්ලම පොඩි වටයක් දාලා එමු. අභ්‍යයවකාශ බලකායේ අණ කඩ කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව සිදුකල විනය පරීක්ෂනයේදි කමිටුව විසින් තීරණයක් ගත්…

Space Force Sinhala Subtitles

සුපුරුදු විදිහටම අදත් ආවා ආවා අපෙ සුපුරුදු space force season 2 කතා මාලාවේ 03 වෙනි එපියටත් සබ් එක අරගෙන. පහුගිය ටිකේ පැත්තට ඉස්සෙල්ලම පොඩි වටයක් දාලා එමු.

අභ්‍යයවකාශ බලකායේ අණ කඩ කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව සිදුකල විනය පරීක්ෂනයේදි කමිටුව විසින් තීරණයක් ගත්තා බලකායෙ අයවැය කප්පාදුවක් කරන්න.ඒ අනුව ජෙනරාල් නයාර්ඩ් හට සිදුවුනා බලකායෙ අත්‍යාවශ්‍යයම වියදම් ඉතුරු කර අනිකුත් සියළුම වියදම් කප්පාදු කිරීමට.ආචාර්ය ඒඩ්‍රියන් මැලෝරිගෙ සහ විද්‍යාඥ චෑන්ගෙ ව්‍යාපෘතියක් වෙලා තිබ්බ අඟහරු මෙහෙයුම් ව්‍යාපෘතියත් නවත්න්න වුනා.

ඔන්න ඔහොම තමයි එදා කතාව ඉවර වුනේ.

අද කතාව පැත්තට ආවොත්,

චීන අභ්‍යවකාශ ඒජන්සිය අභ්‍යවකාශ බලකාය නැරඹීමට වයිල්ඩ් හෝස් වෙත දූත පිරිසක් එවනු ලබනවා. ජනාධිපතිවරයාට ඕනි ව‍ෙන්නේ ජෙනරාල් නයාර්ඩ් චීන ජාතිකයන් සමඟ ගිවිසුමක් අත්සන් කරවන්න. ඒ අනුව එවිට ඔවුන් එක්සත් ජනපදය සමඟ සඳ මත සම්පත් බෙදා ගැනීමට හැකිවේයැයි බලාපොරොත්තුවෙන්. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් (ටිම් මෙඩෝස්)ජෙනරාල් නයාර්ඩ් හට උපදෙසක් දෙනවා උපායශීලීව හා ශිෂ්ට සම්පන්නව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට. ජෙනරාල් නයාර්ඩ් විසින් එන දූත පිරිස සඳහා අපූරු සාදයක් ලෑස්ති කරනවා.හැබැයි චීනෙන් එන ලොක්කගෙ නම් තියෙන්නෙ වෙනම අදහසක්.

මෙතනින් එහාට අද කතාව ඔයාලට බලන්නම ඉතුරු කරලා අදට මම කැපෙන්නම්.

ඊලඟ එපියෙන් හමුවෙන තුරැ…

ජයවේවා !

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

233 downloadsDownload Space-Force-S02-E03-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Next BT1

Subtitles by

රවිසර ධර්මපාල

Subtitles

233 downloadsDownload Subtitles23 KB

1 comment

  1. Sahan Gayantha

    thanks a lot saho sub ekata