Watch Trailer

The Fragrant Flower Blooms With Dignity [S01 : 13] Sinhala Subtitles | ආදරය [සිංහල උපසිරසි]

The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් දහතුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. මේක තමයි පළමු සීසන් එකේ අවසාන කොටස. ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ රින්ටරෝයි එයාගෙ යාළුවොයි, කඕරුකෝයි, සුබරුයි කට්ටියම එක්ක ගිම්හාන නිවාඩුව පටන් ගත්ත නිසා මුහුදට ගියා.…

The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් දහතුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා.  මේක තමයි පළමු සීසන් එකේ අවසාන කොටස. ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ රින්ටරෝයි එයාගෙ යාළුවොයි, කඕරුකෝයි, සුබරුයි කට්ටියම එක්ක ගිම්හාන නිවාඩුව පටන් ගත්ත නිසා මුහුදට ගියා. ඒ වගේම අපිට නට්සුසාවාගෙයි සුබරුගෙයි ආදර කතාවත් හෙමින් සැරේ පටන් ගන්න විදිය බලාගන්න පුළුවන් වුනා. ඊට පස්සෙ හවස කඕරුකෝයි රින්ටරෝයි මුහුද ගාව තනියම කතා කර කර ඉන්න කොට රින්ටරෝ එක පාරටම කඕරුකෝට ආදරෙයි කිව්වා. එතනින් තමයි එපිසෝඩ් 12 ඉවර වුනේ.  අද එපිසෝඩ් එකෙන් අපිට කඕරුකෝට රින්ටරෝව හම්බවුන විදිය වගේ ගොඩක් දේවල් අපිට බලාගන්න පුළුවන් වෙනවා. මේකෙ සීසන් 2 තවම නිළ වශයෙන් දැනුම් දීල නෑ. ඒත් අනිවාරෙන්ම සීසන් 2 නිකුත් වේවි. එහෙනම් ඉතින් සීසන් 2 වලින් මුණ ගැහෙමු 🙂 Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න. ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode Name : Kaoruko And Rintaro Release Date : 2025.09.28

 

The Fragrant Flower Blooms With Dignity S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

779 downloadsDownload Kaoru-Hana-wa-Rin-to-Saku-S01E13.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

779 downloadsDownload Subtitles13 KB

2 comments

  1. darshana

    thank you ikmanata sub haduwata

  2. sanuk pasandul h.w

    Thanks