Born Again [S01 : E23 & E24] Sinhala Subtitles නම : Born Again /본 어게인 ප්‍රභේදය : අභිරහස්, උද්වේග නාට්‍යය කතාංග : 32 විකාශන දිනය : අප්‍රියෙල් 20 – ජුනි 09 විකාශන වසර : 2020 විකාශන කාලය : සඳුදා/ අඟ. 22:00 මේ කතාවෙන් කියවෙන්නේ පුද්ගලයින් තුන් දෙනෙක් ජීවිත දෙකකදි හමුවෙන හැටි. ජීවිත දෙකකදි කියන්නේ […]

නම : Born Again /본 어게인
ප්‍රභේදය : අභිරහස්, උද්වේග නාට්‍යය
කතාංග : 32
විකාශන දිනය : අප්‍රියෙල් 20 – ජුනි 09
විකාශන වසර : 2020
විකාශන කාලය : සඳුදා/ අඟ. 22:00
මේ කතාවෙන් කියවෙන්නේ පුද්ගලයින් තුන් දෙනෙක් ජීවිත දෙකකදි හමුවෙන හැටි. ජීවිත දෙකකදි කියන්නේ නැවත ඉපදීමකින් පස්සේ..
1980 දි එකම ප්‍රදේශයක එකිනෙකාට සමීපව විවිධ ජීවත ගෙවපු පිරිමි දෙන්නෙක් වගේම එක් කාන්තාවක් ආයෙමත් ඒ ජීවිතය අවසන් කරල මිය ගිහින් නැවත ඉපදීමෙන් පසු ආයෙමත් වර්තමාන කාලෙදි එකිනෙකා හමුවෙන හැටියි මේ කතාවෙන් කියවෙන්නේ.
- 1980 දී කොන්ග් ජි චොල් කියන්නේ තමන්ගෙ තාත්තගේ නරක වැඩ වලට අකමැති ඒ ජීවිතය ප්‍රතික්ෂේප කරන සමාජයෙන් වසන් වෙලා ජීවත් වෙන්න හදන තරුණයෙක්. වර්තමානයේ ඔහු චියොන් ජොන්ග් බොම් නම් වෛද්‍ය සිසුවෙක්
- 1980 දී ජන්ග් හා යුන් කියන්නේ හදවත් රෝගයකින් පෙලෙන තරුණියක්. ඇයට පරණ පොත් විකුණන පැරණි අනාගතය පොත් සාප්පුවක් තියෙනවා. වර්තමානයේ ඇය ජන්ග් සා බින් නම් පුරාවිද්‍යා උපදේශිකාවක්.
- 1980 දී චා හයින් බින් කියන්නේ එකම කාන්තාවකට විතරක් ආදරේ කරන බොහොම නීතිගරුක රහස් පරීක්ෂකයෙක්. වර්තමානයේදී ඔහු කිම් සෝ හයික් නම් තමන්ගේ උප්පත්ති හැකියාව විශ්වාස කරන අභිචෝදකයෙක්.
එයාලා ආයෙත් ඉපදිලා පරණ ජීවිතේ සම්බන්ධකම් මේ ආත්මෙදි ගැලපෙන හැටි අපි බලමු…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,384 downloadsDownload Born-Again-S01-E23-E24-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
4 comments
chinthaka.max4
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Born Again [S01 : E23 & E24] Sinhala Subtitles | නිම නොකළ පොරොන්දුව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Born-Again-Kdrama-01.jpg)




thanks sis