Watch Trailer

Breaking Bad [S01 : E03] | Krazy 8ට මොනවා වෙයිද… [සිංහල උපසිරැසි සමඟ]

පේන විදියට ගොඩක් අය මේ කතාව බලන්න මග බලාගෙන ඉදලා තියෙනවා වගේ. ඉතින් ඔන්න ඒ නිසාම මම අද ඊලග කොටසත් ගෙනාවා. මේක විකාශය වෙලා තියෙන්නේ 2008 පෙබරවාරි 10 වෙනිදයි. ජෙසියි වොල්ටරුයි අර වාහනයේ මරපු දෙන්නා අරගෙන ජෙසීලගේ ගෙදරට ආවනේ. එතකොට තමයි මේ දෙන්නා දැනගන්නේ මරපු දෙන්නගෙන් එක්කෙනෙක් පණපිටින් ඉන්නවා කියලා.…

BB-s01 e03

පේන විදියට ගොඩක් අය මේ කතාව බලන්න මග බලාගෙන ඉදලා තියෙනවා වගේ. ඉතින් ඔන්න ඒ නිසාම මම අද ඊලග කොටසත් ගෙනාවා. මේක විකාශය වෙලා තියෙන්නේ 2008 පෙබරවාරි 10 වෙනිදයි.

ජෙසියි වොල්ටරුයි අර වාහනයේ මරපු දෙන්නා අරගෙන ජෙසීලගේ ගෙදරට ආවනේ. එතකොට තමයි මේ දෙන්නා දැනගන්නේ මරපු දෙන්නගෙන් එක්කෙනෙක් පණපිටින් ඉන්නවා කියලා. කොහොම හරි කාසියේ වාසිය බලලා ජෙසීට සිද්ධ වෙනවා මිනිය විනාශ කරන්න වගේම වොල්ටර්ට සිද්ධ වෙනවා පණ පිටින් ඉන්න Krazy 8ව මරලා දාන්න. වොල්ටර්ට Krazy 8 මරන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. හැබැයි ජෙසී නම් එයාගේ වැඩේ කරන්න ලැස්ති වෙනවා. ඒත්… . . සුපුරුදු පරිදි ජෙසි පණ්ඩිත වැඩක් කරන්න ගිහින් වැඩේ එක දෙක කරගන්නවා. ඉතින් ඊට පසසේ මොනවා වෙයිද? වොල්ටර්ට Krazy 8ව මරන්න පුලුවන් වෙයිද? නැත්නම් වොල්ටර්ගේ හිත උණු වෙලා එයාව නිදහස් කරලා යවයිද? කියලා දැනගන්න මේ කොටස බලන්නකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

62,393 downloadsDownload Breaking-Bad-S01-E03.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

62,393 downloadsDownload Subtitles38 KB

43 comments

  1. නලින්

    එළ ස්තුතියි කවිදු සහෝ!

    ජය වේවා!

  2. Kasun Widusha

    ela sub machin eka ela..................arrow one .eya flash wage ikmanatama.......

  3. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D දැන් දවසට එක ගානේ දෙනවා නේද ...එල එල :D

  4. milinda

    uba nem niyamai machan

  5. janaka

    thanx saho sub ekata

  6. KH7

    Thanks Bro..

  7. isuru

    thanks bro...jayawewa!

  8. thilina

    patta. thnkx

  9. thilina

    anith episodes tikath ikmanata daannooooooooooooooooooooo

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි හොඳේ..
    ජය වෙව්වා!!

  11. Laksh!tha

    Thanks Bro...!!!

  12. MAHESH

    SUB EKATA THANX AAAAAAA

  13. lakshitha

    thnx saho :D

  14. danu

    niyamai bro.. niyamai.. ikamata ikamanata denawane... thanks brother...

  15. sagara

    Tkz bro.hamadama episod ekak denwa nymai

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. sithija

    pattai bro.anit tikat ikmanatama dennako.thz lokka..

  18. chama

    අනෙ මචො, පුලුවන් නම් Better Call Seoul එක දීපන්කො,මම Braking Bad බලල ඉවරයි, එකමDirector ගෙ, ලොකු හෙල්ප් එකක්,

  19. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. දුලාජ් නලින්ක

    සබට ස්තූතියි…ඔබ සැමට ජය…!

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  23. Sanath Perera

    thanks for sub bro...

  24. Ishan Madusha

    Thaanks saho sub 1ta.

  25. Udaraweerasingh

    ela thanks

  26. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා…

  27. ricadodamien

    Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

  28. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  29. chamith555

    ft

  30. Ara N Madhu

    Thanks alot malli!!!!

  31. Amila Mudalige

    Sub ekta Thanks

  32. Pramukmili

    thanxx bro.........

  33. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණය..

  34. 0718901293

    Sthutiy saho

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  36. sandha1218

    Thanks Brother..

  37. රිශාන්ත

    ස්තුතියි මල්ලි

  38. suranuwan

    thanks...

  39. Shihan

    බොහොම ස්තූතියි

  40. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  41. Nirosha Nirosha

    Thanks

  42. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    1. Nims

      Thank you ❤️