Watch Trailer

The Mentalist [S06 : E18] |වන මැද මරණය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පුරුදු විදියටම මනෝවේදියාගේ කතා මාලාවේ තවත් අංගයකට උපසිරැසි අරගෙන තමයි අද ඔයාලා හමුවට මම ඇවිල්ලා ඉන්නේ. කතාව දිගටම ගලාගෙන ගිහිල්ලා ඔන්න ඉතිං අද 18 වෙනි කතාව තමයි ඔයාලට බලන්න තියෙන්නේ. අද කතාවේ ආරම්භයේදීම ලිස්බන් නියෝජිත පයික්ගේ ගෙදර ඉඳලා තමයි වැඩට යන්නේ. දන්නවනේ ඉතිං දෙන්න දැන් එකට යාළු වෙලා කි…

The Mentalist SE6-3 ඔන්න පුරුදු විදියටම මනෝවේදියාගේ කතා මාලාවේ තවත් අංගයකට උපසිරැසි අරගෙන තමයි අද ඔයාලා හමුවට මම ඇවිල්ලා ඉන්නේ. කතාව දිගටම ගලාගෙන ගිහිල්ලා ඔන්න ඉතිං අද 18 වෙනි කතාව තමයි ඔයාලට බලන්න තියෙන්නේ. අද කතාවේ ආරම්භයේදීම ලිස්බන් නියෝජිත පයික්ගේ ගෙදර ඉඳලා තමයි වැඩට යන්නේ. දන්නවනේ ඉතිං දෙන්න දැන් එකට යාළු වෙලා කියලා. කොහොමින් කොහොමහරි ලිස්බන් FBI එකේ වැඩට එද්දී ෆිශර් විසින් ඇබට් කියපු විදියට ජේන්ට සහ ලිස්බන්ට සංරක්ශිත වනයක් මැද්දේ තිබුණු මලසිරුරක් බලන්න යන්න වෙනවා. මුලදී මැයගේ නම දැනගන්න ලැබෙන්නේ නෑ. ඒත් ඇයගේ විස්තර අනුව ඇය මැරිලා තියෙන්නේ බෙල්ල කැඩුණු නිසා. ඒ වගේම මැය කඳු නගින්න ඇවිල්ලා වැටුනු කෙනෙක් නෙමෙයි කියලා තමයි ජේන් නිගමනය කරලා කියන්නේ.

කොහොමහරි මෙයාලට දැනගන්න ලැබෙනවා ෆෝර්ජර්ස් නමින් නිවාඩු නිකේතනයක් මේ අසල තියෙනවා කියලා. ජේන් හිතන විදියට නම් මේ මැරුණු තැනැත්තිය එතැන වැඩ කරපු කෙනෙක් කියලා තමයි කියන්නේ.  නිකේතනයක් කිව්වත් මේක පරණ තාලෙට හදපු ක්ලබ් එකක්. ලී කොට වලින් හදපු කැබින් තමයි තියෙන්නේ. ඒත් එතැනට ගිහිල්ලා ප්‍රධානියාගෙන් ප්‍රශ්ණ කලත් ඔහු කියන්නේ තමුන් ඇයව දැකලා නැති බව. ඒ වගේම ඒ වගේ කෙනෙක් තමුන්ගේ ක්ලබ් එකේ වැඩ කරන්නේ නැති බවත් කියනවා. ඒ වගේම ආරක්ශක ප්‍රධානියා කියන්නෙත් මේ වගේ කෙනෙක් ඒ ක්ලබ් එකේ වැඩ කරන්නේ නැති බවයි. ඒත් ජේන් කොහොමහරි කෑම කන ශාලාවේදී වේටර්වරියකගෙන් ඇත්ත තොරතුරු දැනගන්නවා. ඒක දැනගන්නේ කොණ්ඩේ ගාපු ශැම්පු වලින්.

අද කතාවේදී ජේන්ගේ උප්පරවැට්ටියක් අනුව තමයි මේ මිනීමරුවා අල්ලන්නේ. අපි බලමු අද කොහොමද ජේන් මිනීමරුවාට දැල එලන්නේ කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

 

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

256 MB කොපිය මෙතනින් බාගන්න

8EC01CA5A03A16C75690AEFF4B8765883A57023A

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,035 downloadsDownload The-Mentalist-S06E18.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode           All Episodes                      Next Episode >>

Subtitles

2,035 downloadsDownload Subtitles61 KB

17 comments

  1. ..::දුලාජ් නලින්ක::..

    සබට ස්තූතියි ඔබට ජය.....

  2. kavindu malinga

    onna ada mama thama 1st sub eka downlaod kara gaththe..ithin hamadama kiyanawa wage praneeth sahooge waraddak kiyanda na,kohoma unath sub ekata tns macn☺..wadi wadiyen sub danda puluwan wenda kiyala suba pathanawa..tns mavn sub ekata..sahoo puluwannam PK filim ekatath sub dala denda kiyala podi illimak karanawa ☺☻ •••••

  3. dila

    ela ela
    thnx mchn

  4. milan

    Thnx mchn

  5. kalana

    thanks bro

  6. sajeevi

    thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. weere

    Thanks machan

  9. prabhath

    thasnks gooooooooooooooooodaaaaak

  10. lakmal

    Sub ekata thankzz machoo. Patta pata pata...... Digatama sub denna kiyala thamai kiyanne... S07 eketh E06 idala sub tika patan gaththoth thawath patta thamai.... Thankz

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      ලඟදීම දෙනවා. :)

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  13. Thusitha Hettiarachchi

    Thanks saho!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........